ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    :love: ජපන් බබා ලයික්ස් ජාඩි :love:

    img006.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ එකත් බෆ් කරල ගත්තනම් නැවෙන් බෑව වගේ තියෙයි නේද සින්හලූ ? බෆ් කොරන්න කීයක් යනවද දන්නෑ

    profile_picture_by_pfftch_plz-d58bexo.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මගෙ එකත් බෆ් කරල ගත්තනම් නැවෙන් බෑව වගේ තියෙයි නේද සින්හලූ ? බෆ් කොරන්න කීයක් යනවද දන්නෑ

    profile_picture_by_pfftch_plz-d58bexo.jpg

    ekiwwe mokakda.bun...:eek:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගෙ එකත් බෆ් කරල ගත්තනම් නැවෙන් බෑව වගේ තියෙයි නේද සින්හලූ ? බෆ් කොරන්න කීයක් යනවද දන්නෑ

    profile_picture_by_pfftch_plz-d58bexo.jpg

    මම අඳුරන පොරක් ට්වින් එකක් බෆ් කලා. අම්මේ දැන් ගෙනාව වගේ දිලිසෙනවා. ආසාවෙ බෑ :love::love::love:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ekiwwe mokakda.bun...:eek:
    ඇලුමිනම් කෑලි ටික පොලිශ් කොරන එක :yes::yes:

    අහ් කුකුලනේ!! අද තමා රවුටරේට මාසික ඩේටා සොච්චම හම්බ වුනේ :cool:
    :shocked::shocked::shocked::cool::cool::cool:

    මම අඳුරන පොරක් ට්වින් එකක් බෆ් කලා. අම්මේ දැන් ගෙනාව වගේ දිලිසෙනවා. ආසාවෙ බෑ :love::love::love:
    ඔව් බන් ඔය twin සෙට් එකේම හොදට පොලිශ් කරල ගත්ත ඒව පාරෙ යනව ආයෙ නිකන් අලුතෙන්ම ගත්ත ඒව වගේ :love::love::yes::yes:
     
    මචංලා...මම බයික් එකක් ගත්තා..ඒක තියෙන්නේ SG මට ඒක WP වලට මාරු කර ගන්න ඕනේ..මුලින් පොත මගෙ නමට හරව ගන්න කීයක් යනවද.??? මගේ ලග මුල් අයිතිකාරයාගේ ID Copy එකයි..ට්‍රාන්සර් පේපර් ටිකයි..බයික් එකේ තිබ්බ Finance එකේ ඩිලීෂියන් පේපර් ටිකයි තියෙනවා..ඒ ලියවිලි ටික විතරක් ප්‍රමානවත් ද..??
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචංලා...මම බයික් එකක් ගත්තා..ඒක තියෙන්නේ SG මට ඒක WP වලට මාරු කර ගන්න ඕනේ..මුලින් පොත මගෙ නමට හරව ගන්න කීයක් යනවද.??? මගේ ලග මුල් අයිතිකාරයාගේ ID Copy එකයි..ට්‍රාන්සර් පේපර් ටිකයි..බයික් එකේ තිබ්බ Finance එකේ ඩිලීෂියන් පේපර් ටිකයි තියෙනවා..ඒ ලියවිලි ටික විතරක් ප්‍රමානවත් ද..??
    කරන විදිහනම් දන්නෑ මචන් කවුරු හරි හෙල්ප් එකක් දෙයි :yes:

    කොහේවත් යන්න ඕන නැ...අපේ ගෙදර ආවම උඹව buff කරයි... :baffled: :baffled:

    1ef97c346806e2031879f6a102007e4a.jpg

    platina disk with black alloy wheel හොයලා දියන්කො හොද condition එකක්

    බම්ප් :yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මචංලා...මම බයික් එකක් ගත්තා..ඒක තියෙන්නේ SG මට ඒක WP වලට මාරු කර ගන්න ඕනේ..මුලින් පොත මගෙ නමට හරව ගන්න කීයක් යනවද.??? මගේ ලග මුල් අයිතිකාරයාගේ ID Copy එකයි..ට්‍රාන්සර් පේපර් ටිකයි..බයික් එකේ තිබ්බ Finance එකේ ඩිලීෂියන් පේපර් ටිකයි තියෙනවා..ඒ ලියවිලි ටික විතරක් ප්‍රමානවත් ද..??

    transfer වෙද්දී sg wp වෙයි. බයික් එකේ lease එක ඉවර නැද්ද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ElaKiri Bajaj Pulsar... 09-20-2016 11:49 AM man bike padina eka nawaththuwe awwe kara wenna wena hinda neme broo mata hari haman bike ekak set une nethi hinda dan lajjawata ithin Wagon R eka pitin daala shape wenawa onna okai aththa kathawa ~ Sudu Ayya~

    :(:(:sorry::sorry::sorry:

    :growl::growl: ඔය රෙප් දෙන එකා ලගදීම උගේ එකවුන්ට් එක බෑන් කරගන්නවා...... :yes::yes: