ehema wenne Millionaire, million kiyana words english nisa.. ekiyanne million kiyala foreigner kenek kiyanne godak welawata USD 100,000 kata.. eka loku ganakne.. LKR walin nam 14,800,000 k![]()
ඉන්ශුරන්ස් එක පේකරන්න ඕන අපි
මගේ එලයිට් එක ඉන්ශුවර් කරලා තියෙන්නේ 16.5කට - රෙන්ට කාර් ඉන්ශූරන්ස් එක දාල තියෙන්නේ සමුපකාර ඉන්ෂුරන්ස් එකේ.. අවුරුද්දට 54000යි
(නෝමල් ෆුල් ඉන්ෂුරන්ස් එක එකේ 29500යි.. නෝමල් උනත් දාල රෙන්ට් එකට දෙන්න පුළුවන්. ඒත් වාහනේ ගෙනියන කෙනා අතින් හැපිලා ඌ ඉන්ෂුරන්ස් කම්පැණියට කතා කරලා කිව්වොත් මම මේක රෙන්ට් එකට අරන් ආවෙ කියලා සත පහක් ඉන්ෂුරන්ස් එකෙන් ගෙවන්නේ නෑ)
වැගන් ආර් එක දැම්මේ 28.50කට ශ්රිලංකා ඉන්ෂුරන්ස් එකේ.. අවුරුද්දට 106000යිඒක සමුපකාරේ දැම්මනම් 94000යි.. ලීසින් කම්පැනීයේ අවුලක් නිසා උන් සමුපකාරේ දාන්න දුන්නේ නෑ
වැගන් ආර් එකේ නම් සේරම සර්විස්,ටයර් ඇතුළු නඩත්තු ඔක්කොම එයාල ගානේම කරනවා සහ කි.මි. 4000ට වඩා දුවන හැම කි.මියටම රු 10 ගානේ ගෙවනවා.. ඒ කියන්නේ මාසෙටම අවම අපිට 65,000ක ශුද්ධ ලාභ ලැබෙනවා
අනිත් හැම වාහනේකටමත් කි.මි 4000ට වඩා වැඩිවෙන හැම කි.මියටම 10 ගානේ ගෙවනවා.. අපි සර්විස්,ටයර් දාගන්න ඕන..
ඒ කියන්නේ මාසෙට 60000ක වගේ ආදායමක් විවා එලයිට් එකකින් ගන්න පුළුවන්, සර්විස් එකට මාසෙට සැරයක් 5000-7000ක් යනවා.. මාස 7,8කට සැරයක් ටයර් 4 දාන්න රු.35,000ක් වගේ යනවා.. කොහොම උනත් මාසෙට 50000ක් වගේ අතට එනවා
වාහනේ හැපුනොත් රු 10000ට අඩු ඩැමේජ් එකක්නම් වාහනේ ගෙනියන කස්ටමර්ගෙන් සල්ලි අරගෙන හදනවා.. ඊට වැඩිනම් ඉන්ෂුරන්ස් ක්ලේම් කරනවා..
වාහනේ ගැරෑජ් එකක දවස් 10ක් තියන්න උනොත් ඒ දවස් 10ට ගෙනියන කස්ටමර්ගෙන් දවසට 2000 බැගින් අයකරනවා.. අපිට මාසෙට ලැබෙන්න ඕන ගාන ඒ විදියටම ගෙවනවා![]()

Cab සර්විස් නෙවෙයි.. රෙන්ට කාර්.. ඇල්පිටියේ තියෙන්නේ.. මගේ දෙවෙනි වාහනෙත් දැම්මා ඊයේ.. වැගන් ආර් ස්ට්රින්ග්රෙ එකක්![]()
නෑ මචන්.. කේස් එක යන්නේ රෙන්ට කාර් කම්පැණියට.. අපි ලග ඩොකියුමන්ට් තියනවනේ කාර් එක රෙන්ට කාර් කම්පැණියට භාර දුන්නා කියලා![]()
Cab සර්විස් නෙවෙයි.. රෙන්ට කාර්.. ඇල්පිටියේ තියෙන්නේ.. මගේ දෙවෙනි වාහනෙත් දැම්මා ඊයේ.. වැගන් ආර් ස්ට්රින්ග්රෙ එකක්![]()
Ewa wadak naha ban, aithi karaya widiyata oyata usawi yanna wenawa. Ewagema wahane usawiye thiya gannawa, release karanne naha ethakota athin lease gewa gewa inna thiyenne.
Usawi adinna wenwa wagema wahaneth thiya gannawa nadu badu kiyala. Eeta passe rent ekath naha mukuth naha athin kite.menna meka thamai machan tiyena baya mona documents tibbath happila marunoth ownerta usawi yanna wenawane,hire hari laginna wenawane case eka close wenakan.
Usawi adinna wenwa wagema wahaneth thiya gannawa nadu badu kiyala. Eeta passe rent ekath naha mukuth naha athin kite.
Hire danne nam naha umba mekata sambandai kiyala sakayak naththan. Eth elawapu eka panala gihin nam umbawa hira wenawa.
Elawapu eka panala giye nathath usawi adinna wenwa, mokada wahane bera ganna. Naththan usawiyema wahane dirala yai.elawapu eka penala giyoth rent car company ekath responsibility eka ganne nane aniwa pothe nama tiyena ekenata nadu ada ada inna wenawa
Don't go for car renting you'll get into shit you never imagined.You'll get the chance to visit every court outthere.
If you're going for a partneship make sure your name gets included in the buisness reg form.Don't ever become a partner for freinds sake.
No.3 option eka thamai oya gaana thibbanam mama karanne
Elawapu eka panala giye nathath usawi adinna wenwa, mokada wahane bera ganna. Naththan usawiyema wahane dirala yai.
Fix the 1 Mil in a bank , take a loan against it , buy 2 three wheeler rent it , keep the books in a finance co, take money give it to your koththu friend , be a partner earn money. good luck


This word "Million" sounds like someone has bunch of chicks around him, has 4 golden molars and driving a lambo aventador for fun. But "laksha 10k" sounds like., "bro that's my pocket money for one day". "Million" has an artificial value inside that word, at least for me. Maybe because advertiesments are all about "become a millionaire"![]()

laksha 10How much are they paying for string ray? 50k ?


