ඔක්කොම මචන් ඔක්කොම, මොරටුවෙ ඇරෙන්න අනිත් ඔක්කොටම.
කොළඹ (UCSC), රුහුණු , BIT, NSBM, SLIIT, APIIT & etc.![]()
+ Uva wellassa, Sabaragamuwa

ඔක්කොම මචන් ඔක්කොම, මොරටුවෙ ඇරෙන්න අනිත් ඔක්කොටම.
කොළඹ (UCSC), රුහුණු , BIT, NSBM, SLIIT, APIIT & etc.![]()

mokadda ban project eka?හැමදාම 9.30 වගේ වෙනව, සතියට කොහොමත් දවස් දෙකක් වගේ 10.30 තමා.
රිලීස් ලං වෙනකොට දිගටම දවස් පහේම 10.30pm & වීක්එන්ඩ් වැඩ.![]()

නෑ මචන්, මමනම් උදේ 9 වෙනකොට අනිවා ඔෆිස් එකේ.
ඒත් උඹ කිව්ව වගේ මේකෙ ගොඩක් උන් ඉන්නෙ 10, 11 පහු වෙලා.
එකේ කල්චර් එක හෙන වෙනස් බන්.
අපි පරක්කු වෙලා ගියොත් ඉතින් රට වටේට මේල් ගහල අරූ තාම නෑ මූ තාම නෑ කියල.
9.30 ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකේ යනකොටත් මචන් කෝල් කරකර මගදිගට වදදෙනව බන්, මල්ලි හෙට උදෙන්ම ඇවිත් මේක කරපන්, අරක කරපන්,
ඊට පස්සෙ US ඔන්ස්යිට් ටීම් එකට මේල් දාපන්,
හරියට චූන්චෑන් වගේ බන්. සන්සාරෙ එපා වෙනව.
MIT thawama developing tika karanawa kiyalai aranchiya...services side eka MIT eken galawala kiyala kiyanne, Virtusa BT ASM idapu aya London stock exchange aluth place ekata yanawa MaradaneMIT thawama developing tika karanawa kiyalai aranchiya...
Echchara ganne na ban okkoma 300 ganailu ganne,anika unge designation ekath mokadda admin case ekak kiyala kiyanneQA apitath yanna puluwan wewi da. 1500k gannawa kiyalay aranchiya



Echchara ganne na ban okkoma 300 ganailu ganne,anika unge designation ekath mokadda admin case ekak kiyala kiyanne
අයියෝ බන් මන් ටෝම්කැට් කාරයට පොඩි ජෝක් එකක් දැම්මේ,උබ බය උනාද
තව එකෙක් ඇහුවා මන් Virtusa වැඩ කරනවද කියලත්![]()



intern gannawa undergraduateslaමචන්..මන් දන්න තරමින් නම් WSO2 කාරයො ගන්නේ degree තියෙන එවන්ව විතරයි![]()
Virtusa නම් උඹ බේස්ලයින් එකේ ඇවිදන් ගියත් බලෙන් ඇඳගෙන ජොබ් එක දෙයි...![]()




Final Warning!
Members of Virtusa is reporting continuously about the unethical and rude behaviour they experience from you. So please note that this is the final warning before we completely ban you from Virtusa site. Please try to be a respectable member.
3rdEye - Virtusa Moderator

Virtusa එකේ ඇසෝසියේට් එක්සකෙටිව්,කන්සල්ටන්ට් ලට වැටුප කීයක් වගේ ඇතිද?