Virtusa WSO2 CodeGen ජොබ්......

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,366
    5,811
    113
    ගෙදර/බෝඩිමේ
    නෑ මචන්, මමනම් උදේ 9 වෙනකොට අනිවා ඔෆිස් එකේ. :yes:
    ඒත් උඹ කිව්ව වගේ මේකෙ ගොඩක් උන් ඉන්නෙ 10, 11 පහු වෙලා. :baffled:
    එකේ කල්චර් එක හෙන වෙනස් බන්. :dull:
    අපි පරක්කු වෙලා ගියොත් ඉතින් රට වටේට මේල් ගහල අරූ තාම නෑ මූ තාම නෑ කියල. :angry:
    9.30 ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකේ යනකොටත් මචන් කෝල් කරකර මගදිගට වදදෙනව බන්, මල්ලි හෙට උදෙන්ම ඇවිත් මේක කරපන්, අරක කරපන්,
    ඊට පස්සෙ US ඔන්ස්යිට් ටීම් එකට මේල් දාපන්, :sorry:
    හරියට චූන්චෑන් වගේ බන්. සන්සාරෙ එපා වෙනව. :(:(

    services side eka MIT eken galawala kiyala kiyanne, Virtusa BT ASM idapu aya London stock exchange aluth place ekata yanawa Maradane ;) MIT thawama developing tika karanawa kiyalai aranchiya...
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අයියෝ බන් මන් ටෝම්කැට් කාරයට පොඩි ජෝක් එකක් දැම්මේ,උබ බය උනාද :(:P:rofl:

    තව එකෙක් ඇහුවා මන් Virtusa වැඩ කරනවද කියලත් :growl:

    :lol::lol:
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    BCS karapu freshers lata jobs hoyaaganna tikak amaarui without experience, SLIIT, APIIT, IIT, etc kattiya ekka competition ekak thiyenney. Ewaa offer karanneth UK IT degrees ma ne.

    Wada puluwannam goda :yes:
     

    Abaya9001

    Active member
  • Jun 11, 2017
    147
    135
    43
    Virtusa එක‌ේ ඇස‌ෝසිය‌ේට් එක්සකෙටිව්,කන්සල්ටන්ට් ලට වැටුප කීයක් වග‌ේ ඇතිද?