මන් නෝමල් දැම්මෙ ඒකටනම් ඕන උනා මචන්![]()
thanx machanone dayvservice ekata ona letter ekath ekkama.normal ona na ...
මන් නෝමල් දැම්මෙ ඒකටනම් ඕන උනා මචන්![]()
thanx machanone dayvservice ekata ona letter ekath ekkama.normal ona na ...
මේ තියෙන්නෙ බාන්ඩෙකීයද ඕකක් ?
![]()

හදීසි නැත්තම් සඳුදට කියන්නෙයි අහලා
මට මතක විදිහට 9ක්ද කොහේද කීවා.![]()

නෑ නෑ බන් අහන්න ඕන්නෑ මන් නිකන් කිව්වෙ.
මරු බාන්ඩෙ මොනව උනත්

එකෙන්ම බ්‍රෝ...ගමු හිමීට..
![]()
අනිවා බ්‍රෝ ! එන ආත්මෙ කොට ගානකට එකක් සෙට් කරගමු. ලක්ස 9ක් බයික් එකකට ඉතින් මේ ආත්මෙනම් අමාරුයි බන්
![]()

අනිවා බ්‍රෝ ! එන ආත්මෙ කොට ගානකට එකක් සෙට් කරගමු. ලක්ස 9ක් බයික් එකකට ඉතින් මේ ආත්මෙනම් අමාරුයි බන්

narakada.car.battake.gattot...n![]()

කාර් වගේද බං බයික්![]()
සින්හලයෝ CB1000R Repsol kit එකක් මෙහෙ එහෙට මෙහෙට යනව. කුකුලට පොඩි කැසිල්ලක් හැදුන ඒක දැකල. සිහලුන්ගෙ රටේ කීයක් වෙයිද බන් ඒකක් ?
![]()
![]()

සිලින්ඩර්ම හතරයි එන්ජිම ලොකුය ................. ශොක් එක මොනෝ යන එනකොට නම් සැපය .....

කුට්ටම ලාච්චුවට දාගෙන කස කසා ඉන්න පුළුවන් කුකුලට![]()
ඉතින් මරුටිකට වඩා
ලොකුයි නේ සිලින්ඩර් හතර![]()
![]()
මේකේ ඉන්න ඔක්කොම දැන් ටික ටික ජපන් කුකුල්ලු වෙන පාටක් තමා පෙන්න තියෙන්නේ![]()

කොහොමද බාන්ඩෙ මගෙ එකත් පොලිස් කොරල ඔය තත්වෙට ගන්න බැරිවෙයිද මගෙ සින්හලයෝ ? 

පන්චිකාවත්තෙ වගේ ඇති මචන්. ගන්නවනම් ඔය කලු පාට රබර් කෑල්ල එන එකම ගනින්. ඒක හොදයි තනිකරම මෙට්ල් එක පේන්න තියෙන එකට වඩා මටනම්. ගානනම් 5000ස් ගානක්ලු හිටන්meke.ara bracket eka ganna thanak.dannawada bun..pitipasse.