ElaKiri Bajaj Pulsar Fan Club-4

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    ElaKiri Bajaj Pulsar... 09-25-2016 06:32 PM man bike padina eka nawaththuwe awwe kara wenna wena hinda neme broo mata hari haman bike ekak set une nethi hinda dan lajjawata ithin Wagon R eka pitin daala shape wenawa onna okai aththa kathawa ~ Sudu Ayya~

    හැමිනෙනවා :lol::lol:
     
    • Like
    Reactions: Dinushasankalpa

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ElaKiri Bajaj Pulsar... 09-25-2016 06:32 PM man bike padina eka nawaththuwe awwe kara wenna wena hinda neme broo mata hari haman bike ekak set une nethi hinda dan lajjawata ithin Wagon R eka pitin daala shape wenawa onna okai aththa kathawa ~ Sudu Ayya~ හැමිනෙනවා :lol::lol:

    :shocked::shocked: Mysterious Rep buwa strikes again :shocked::shocked: මොනව උනත් ඇත්ත කියල තියෙන්නෙ :sorry::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට අඩුම අඩුම අඩුම අඩුවට හෙල්මට් දෙහෙකුයි ජැකට් දෙහෙකුයි ගන්න කඩයක් කියාපල්ලකෝ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මට අඩුම අඩුම අඩුම අඩුවට හෙල්මට් දෙහෙකුයි ජැකට් දෙහෙකුයි ගන්න කඩයක් කියාපල්ලකෝ..

    හෙල්මට්(පොල්කටු වගේ ඒවා ) තියෙනවා රු.600.00 ඉඳන්.සාමාන්‍ය මට්ටමේ එකක් 3000ක් විතර වෙනවා.ඔය බයිසිකල් පාට්ස් විකුණන කඩයකින් බලහන්. ජැකට් නම් නොදනී.මාත් ජැකට් එකක් ගන්න ඕනි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ලා.පොඩි ප්‍රස්න වගයක් තියෙනවා.

    1.බයික් එකේ එන්ජින් ඔයිල් අඩුවෙනවා.මම පිස්ටන් එකට වෙනකම් හෙඩ් එක ගැලෙවුවා.බයික් එකේ පිස්ටන් එක දුවන සිලින්ඩරේ ඇතුලේ ඔයිල් ගතියක් තියෙනවා.එක සාමාන්‍යයෙන් තියෙන දෙයක්ද.නැත්නම් ලෙඩක්ද?

    2.එන්ජිමේ යට පැත්තේ ඔයිල් පාරක් තියෙනවා.මට හිතෙන්නේ පැකින් එකෙන් ඔයිල් ලීක් වෙනවා කියල.එහෙම කේස් එකක් නම් පැකින් දාන්න එන්ජිම ගලවලා බිමට බාන්න ඕනිද?

    3.පිස්ටන් රින්ග්ස් එක පිස්ටන් එකේ දෙපැත්තට යනවා.ඒ කියන්නේ පිස්ටන් රින්ග් එකේ ඇතුලේ විශ්කම්භයට වඩා රින්ග් එක සෙට් වෙන කානුවේ විශ්කම්භය අඩුයි.ඒක සාමාන්‍ය තත්වයක්ද?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    සිලින්ඩරේ ඇතුලෙ සාමාන්‍යෙන් ලාවට ඔයිල් ගතියක් තියෙනවා. ගොඩක් තියෙන්න බෑ. බෝර් එක ගෙවිලද? කට්ටයක් වගේ අතට අහු වෙනවද?

    යටින් ඔයිල් එන්න ගන්න හේතුවක් තියෙනවා. ඕකෙ engine breather එකක් තියෙනවද? ඒකක් නැත්නම් හේතුව තමයි ක්‍රෑන්ක් කේස් එකට එකේදි වාතය ලීක් වීම. ඒ කියන්නෙ එන්ජිම ගෙවිලා. ක්‍රෑන්ක් කේස් එක ඇතුලෙ හුලං පිරිලා ප්‍රෙෂර් එක වැඩි වෙනකොට යටින් ඔයිල් බේරෙන්න ගන්නවා

    ඒක සාමාන්‍යයි. රිංග් එක ටිකක් ලොකුයි පිස්ටන් එකේ එකට වඩා :yes:
     
    එහෙම කට්ටයක් නම් අහුවෙන්නේ නෑ.සාමාන්‍ය ඔයිල් ගතියක් තියෙනවා.

    කියන්නේ මොකක්ද?ඒකක් තියෙනවද දන්නේ නෑ බන්.

    එල.

    තෑන්ක්ස් බන්