ID photo Size Passport Photo Size

60KG

Banned
Sep 23, 2016
164
22
0
🅷🅴🅰V🅴🅽
ID photo Size Passport Photo Size එකයි මට පොඩ්ඩක් කියපල්ලකෝ.
අනික අයිඩී එකේ බැක්ග්‍රවුන්ඩ් කලර් එන්නෙ මොනවද කියලත් කියන්න.
පාස්පෝර්ට් සයිස් එක වයිට් අවුට්ලයින් එනවද?
දන්න අය කියන්නෝ....
 

60KG

Banned
Sep 23, 2016
164
22
0
🅷🅴🅰V🅴🅽
LoLz. Id එක වත් තාම හදල නැද්ද උබේ..තියනවනම් ඒක බලහං.. :rofl:

මගේ හදල තියෙන්නෙ. පොඩි මල්ලියෙක් ඇවිල්ල සයිස් කරල දෙන්න කිවුව පොටෝ ටික දීල.
අයිඩී එකට රූල අල්ලල බලල බෑ බන් මේක කරන්න.
 

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    Studio ekakata gihin karaganna kiyapanko,iwarane case eka,dan passport hadanna ba Studio ekakin photo eka ganne nathuwa,
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මගේ හදල තියෙන්නෙ. පොඩි මල්ලියෙක් ඇවිල්ල සයිස් කරල දෙන්න කිවුව පොටෝ ටික දීල.
    අයිඩී එකට රූල අල්ලල බලල බෑ බන් මේක කරන්න.

    මන් කිවේ background.

    ID - 1 ⅜” X ⅞”

    passport - 3.5 cm X 4.5 cm