vitz හෙල්ප්

wlanka

Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    මෝටරේ වැදිලත් ස්ටාට් වෙන්නෙ නැති එක තල්ලු කරම කොහොමද යකෝ ස්ටාට් වෙන්නේ :lol::lol:

    අනේ උඹලගෙ දැනුම :angry::sorry::angry::sorry::sorry::angry::sorry::angry:
    :D:D:D:D
     
    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    eeya hawasa kohen hari petrol gahan awada?
    na.dawas 2k gedara thibune nikan.iye handawe nikan man start kala deparak.kisi wenasak pennuwe na bn.wenada wagema start una.ada ude wadata enna baladdi thama oka une.electrical karana porakata call kalama pora kiwwa pitipasse seat eka galawala petrol pump karana motor 1ta podi thattuwak dekak danna kiyala.dan hawasa gihin ekawat karala balanawa.nathinam kawa hari set karanna wenawa wadeta.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    auto wahana neutral karala thallu karala start karanna barida ? :rolleyes:

    බැහැ. :rofl:
    සමහර ඔටෝ ගියර් පුලුවන් තල්ලු ස්ටාර්ට්. හැබැයි ඉතින් තල්ලු කරන්න ඕනි 50 ට 60 ට වගේ වේගෙකින්.:rofl::rofl: ලොල්.
    මේක සීවීටී බොක්ස් එකක්. තල්ලු ස්ටර්ට් වලට ඩිසයින් කරල නෑ.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    බැහැ. :rofl:
    සමහර ඔටෝ ගියර් පුලුවන් තල්ලු ස්ටාර්ට්. හැබැයි ඉතින් තල්ලු කරන්න ඕනි 50 ට 60 ට වගේ වේගෙකින්.:rofl::rofl: ලොල්.
    මේක සීවීටී බොක්ස් එකක්. තල්ලු ස්ටර්ට් වලට ඩිසයින් කරල නෑ.

    hittoth hittamai neh ? :shocked:
     
    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    බැහැ. :rofl:
    සමහර ඔටෝ ගියර් පුලුවන් තල්ලු ස්ටාර්ට්. හැබැයි ඉතින් තල්ලු කරන්න ඕනි 50 ට 60 ට වගේ වේගෙකින්.:rofl::rofl: ලොල්.
    මේක සීවීටී බොක්ස් එකක්. තල්ලු ස්ටර්ට් වලට ඩිසයින් කරල නෑ.
    :yes::yes:
     
    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    okata goda wedakam hariyan nathiwei ban. eka eka ewa try karnda gihin batry 1th bahala yai. hoda danna basek ekkan awith balanda. wahaneth aluth ne.

    start wnda yanwa wage tiyenwada nathan nikanma crank wenawada. ara umba kiuwa wage fuses tika check karala balanda.

    Tawa deyak waradila wath wahane start unoth aran gihin pennnda. wade hari kiyala nikan inda epa. ohoma wenda hethuwk athine mokak hari.
     
    Oct 14, 2011
    20
    7
    3
    යතුර ඔන් කලාම (ලයිට් ටික ඔක්කොම පත්තු වෙන වෙලාවේ) පෙට්ට්‍රල් ටැංකිය ගාවින් කීං ගාලා පොඩි සද්දයක් ඇහෙන්න ඕන. (පෙට්‍රල් පම්ප් එක වැඩ කරන සද්දේ) මේක ටික වෙලාවක් (තප්පර කීපයක්) දුවලා ආපහු නවතිනවා ස්ටාට් නොකලොත්. මේ සද්දේ එනවාද බලන්න. (මං විට්ස් එක ගැන විශේෂයෙන් දන්නේ නෑ. සාමාන්‍ය පෙට්‍රල් කාර් වල මේ විදියයි)
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    යතුර ඔන් කලාම (ලයිට් ටික ඔක්කොම පත්තු වෙන වෙලාවේ) පෙට්ට්‍රල් ටැංකිය ගාවින් කීං ගාලා පොඩි සද්දයක් ඇහෙන්න ඕන. (පෙට්‍රල් පම්ප් එක වැඩ කරන සද්දේ) මේක ටික වෙලාවක් (තප්පර කීපයක්) දුවලා ආපහු නවතිනවා ස්ටාට් නොකලොත්. මේ සද්දේ එනවාද බලන්න. (මං විට්ස් එක ගැන විශේෂයෙන් දන්නේ නෑ. සාමාන්‍ය පෙට්‍රල් කාර් වල මේ විදියයි)

    Vitz eke oka hariyata ahenne ne ban. Alto wala wage nam ahenewa.