vitz හෙල්ප්

wlanka

Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    machan petrol pump eke electrical awulak nethi unath eka athulen clog wela thiyenna puluwan. uba digatama petrol gahuwe 92 da? neththan 95 da?

    normally 70000KM waladi petrol pump eka check karala one nam replace karanna one. bad petrol hinda eeta kalin unath awul yanna puluwan.

    ehema neththan awula aththe ignition system eke. plugs, plug coils, injectors wage ewage. guess ekak witharai.
    92 gahuwe.thawama meka kenek baluwe nane.balamuko moko kiyanne kiyala handawe.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    machan petrol pump eke electrical awulak nethi unath eka athulen clog wela thiyenna puluwan. uba digatama petrol gahuwe 92 da? neththan 95 da?

    normally 70000KM waladi petrol pump eka check karala one nam replace karanna one. bad petrol hinda eeta kalin unath awul yanna puluwan.

    ehema neththan awula aththe ignition system eke. plugs, plug coils, injectors wage ewage. guess ekak witharai.

    :yes::yes:

    මචන්, මාත් පෙට්‍රල් ෆිල්ටර් එක මාරු කරන්න ඉන්නේ... 70K නම් පැනලා... අවුලක් නම් නෑ... ඒත් මාරු කරනවා.

    ටොයෝටා ලන්කා එකේ 14000 ක් යනවා කිව්වා.:rofl::rofl:

    මන් පිටින් ඇහුවා ෆිල්ටර් එක දෙදාස් ගානක් කිව්වා. හොඳ එක. :)

    මම මාරු කරන හැටි නම් දන්නවා. පරිස්සමෙන් කරන්න ඕනි. යුටියුබ් වීඩියෝ කීපෙකුත් බැලුවා.

    උඹ මාරු කලාද? මොකද්ද දාපු ෆිල්ටර් එක? හොඳ එකක් දාන්න ඕනි බන් ටැන්කිය ඇතුලෙ නිසා නිතර නිතර ගලවන්න බෑනේ. ඉතින් එකපාර හොඳට වැඩේ කරගන්න ඕනි.
    උඹ වැඩේ කලා නම් අදහසක්?:eek:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka

    man thama kale ne machan. danata 63000k duwala thiyenne. next service ekedi check karaganna one. aniwa genuine filter ekak danna one. Toyota Lanka yanne epa machan oya wage common weda walata.
     
    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    man thama kale ne machan. danata 63000k duwala thiyenne. next service ekedi check karaganna one. aniwa genuine filter ekak danna one. Toyota Lanka yanne epa machan oya wage common weda walata.
    owa maru karanna epa bn.original apu ekane tiyenne.ohomma tiyenna denna ledak denne natinam.eyata ba kiyana dawasata wena kenek bassanna wadeta.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න ගෙදරම තියන් :angry:ගොඩ දා ගන්න විදියක්

    ගෙදර තියන් ගොඩ දාන්න නම් ඉතින්
    ගැරිජ් බාස් කෙනෙක් ගෙදරටම එක්කන් එන්න වෙනවා :rofl:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    man thama kale ne machan. danata 63000k duwala thiyenne. next service ekedi check karaganna one. aniwa genuine filter ekak danna one. Toyota Lanka yanne epa machan oya wage common weda walata.
    ඔව් බන්. උන් ලගට කාලයක් දාන වෙලේ ඒ සල්ලි වලින් බ්‍රෑන්ඩ් නිව් මෝටර් බයික් එකක් ගන්න පුලුවන්.:P

    owa maru karanna epa bn.original apu ekane tiyenne.ohomma tiyenna denna ledak denne natinam.eyata ba kiyana dawasata wena kenek bassanna wadeta.

    ඒක නම් එච්චර හරියන්නේ නෑ බන්. ඕව වෙලාවට මාරු කලේ නැතිනම් ලොකු ලෙඩ එනවා. ෆිල්ටර් නේ බන්...
    අනික ෆිල්ටරේට කෙල වෙනකම්ම හිටියොත් ෆුවල් සිස්ටම් එකේ අනික් කෑලි ටිකටත් කෙල වෙලා තියෙයි... ඕක ක්ලොග් වෙලා තිබ්බොත් පම්ප් කරන්න අමරුයි. ෆුවල් ප්‍රෙශර් එක බහිනවා ඉන්ජෙක්ටර්ස් වලට හරියට ඉන්ජෙක්ට් කරන්න බෑ, ඉන්ජෙක්ටර් බ්ලොක් වෙනවා. නියම ගානට ෆුවල් නැතුව ඊසීයු එක පිස්සු කෙලිනවා. එන්ජින් ව්යිබ්‍රේශන් එනවා.
    නිකන් හිතපන් එයාර් ෆිල්ටර් එනජින් ඔයිල් ෆිල්ටර් මාරු නොකර ලෙඩක් එනකන් දිව්වොත් ෆිල්ටර් ටිකත් එක්ක එන්ජිමත් මාරු කරන්න වෙනවා.:baffled:
    විශේෂයෙන් ෆිල්ටර් ටික වෙලාවට මාරු කරන්න ඕනි. මොකද ඒවයින් තමා අනික් වටිනා කෑලි ඔක්කොම සවුත්තු වෙන්න නොදී පරිස්සම් කරන්නේ...
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    owa maru karanna epa bn.original apu ekane tiyenne.ohomma tiyenna denna ledak denne natinam.eyata ba kiyana dawasata wena kenek bassanna wadeta.

    machan fuel filter eka maru karanawa kiyana eka maintenance requirement ekak. hariyata 5000n oil maru karanawa wage. Toyota Vitz/Yaris maintenance schedule eke eka kiyala thiyenewa.

    kohomath 100000KM duwaddi aniwa maru karanna wenewa.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    බොහෝ දුරට පෙට්‍රොල් ෆිල්ටර් එකේ අවුලක් ඈති. ඒක ගලවල අලුත් එකක් දාන්න වෙයි. එහෙම නෑත්නම් ප්ලග් සහ ඉන්ජෙක්ටර් චෙක් කරන්න වෙයි. කොහෙද උබ ඉන්නේ.
     
    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    බොහෝ දුරට පෙට්‍රොල් ෆිල්ටර් එකේ අවුලක් ඈති. ඒක ගලවල අලුත් එකක් දාන්න වෙයි. එහෙම නෑත්නම් ප්ලග් සහ ඉන්ජෙක්ටර් චෙක් කරන්න වෙයි. කොහෙද උබ ඉන්නේ.
    chilaw
     
    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    ගෙදර තියන් ගොඩ දාන්න නම් ඉතින්
    ගැරිජ් බාස් කෙනෙක් ගෙදරටම එක්කන් එන්න වෙනවා :rofl:
    ow bn.unwa genna ganna mara maruwakne bn tiyenne
     
    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    එන්ජින් එකෙ oil clot වීමක් නිසා තමා මගේ විට්ස් 1 ස්ටාර්ට් වෙලා නැත්තේ.
    0a79e59981.jpg
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,054
    1
    11,092
    113
    එන්ජින් එකෙ oil clot වීමක් නිසා තමා මගේ විට්ස් 1 ස්ටාර්ට් වෙලා නැත්තේ.

    E Mokakda ban e? Ai ehema Wenne eka parata? engine eke ehema aunama engine check Light eka pattu une nadda
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Ehema kohomada ban wenne?kohomada clog wenne?wede dan harida?kiyak giyada wede goda da ganna,poddak seen eka explain karapanko goda da gattu hati,apitath dena ganna
     
    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    Ehema kohomada ban wenne?kohomada clog wenne?wede dan harida?kiyak giyada wede goda da ganna,poddak seen eka explain karapanko goda da gattu hati,apitath dena ganna
    mata oya wahana gana theren na bn.u me kiyana 1 me amathak wenawa mata.engine 1 galawanna onalu.galawala service karanna onalu.oil kati gahilalu.danata tuneup 1k kala.oil maru kala.podi dumak enawa bn oil mudiya ariyama.man anik car wala baluwa.ehema enne na.