sinhalu ada jadiye carb eka.tune.kala agrmrs ta.kiyala..dan 33kmpl.wada..test karala.baluwa...ubalath one nan.uwa contact.karahalla...![]()
මගේ කාබ් එකත් ටියුන් කරගන්න ඕනි.100 CC එන්ජිමක් .තෙල් කෙරුවාව 35ක් වගේ

J අකුරක්මචන් BYK වලට පාට්ස් එහෙම ඕන තරම් තියෙනවද? අලුත් පාට්සුත්? 40කට එකක් තියෙනවා 1st ඕනර්J අකුරක්
මචන් BYK වලට පාට්ස් එහෙම ඕන තරම් තියෙනවද? අලුත් පාට්සුත්? 40කට එකක් තියෙනවා 1st ඕනර්J අකුරක්
මගේ කාබ් එකත් ටියුන් කරගන්න ඕනි.100 CC එන්ජිමක් .තෙල් කෙරුවාව 35ක් වගේ

චමිතගෙ CDI එක ආතල් දෙනවා මට පේන්නෙ. ඒක තමා එහෙනම් අර ඉස්සරත් rpm එක 0ට බැස්සෙ. කොයිල් එකට සල්පයි එක එන්නෙම නැතුව යනව වගේ. මොකද කොයිල් එකේ මුලටනෙ දැන් හයිවෙලා තියෙන්නෙ. එකක් වැඩකරලා අනික නවතිනව කියන්නෙ චමිතෝ එක්කො CDI එක නැත්නම් CDI එකේ ඉඳලා දකුණුපැත්තෙ කොයිල් එකට එන වයර් එක.
පාට්ස් හොයාගන්න ටිකක් අමාරුයි.ඒත් මචන් බඩු නැත්තේ නෑ.පානදුරේ බයික් පාට්ස් කඩ 5ක් විතර තියෙනවා.එකක විතරයි BYK එකේ පාට්ස් තියෙන්නේ.අලුත් පාට්ස් තාම තියෙනවා..
අඩුකරලා ඉල්ලපන්.බයික් එක හොඳට බලහන්.ලෙඩ එහෙම තියේද කියලා.
ගානට නම් පාඩුත් නෑ හොඳමකන්ඩිෂන් තියෙනව. පානදුරෙ තියෙන්නෙ ඒකත් 
කඩන තැන් වලත් ඇති නේ.ගානට නම් පාඩුත් නෑ හොඳමකන්ඩිෂන් තියෙනව. පානදුරෙ තියෙන්නෙ ඒකත්
![]()
ෆොටෝ එකක් තියේනම් එවහන් බලන්න.සයිලන්සර් බීට් කරපු එකක්ද?අයිතිකාරයා මොනවා කරන එකෙක්ද
කඩන තැන්වල තියෙන්නේ පරණ කෑලිනේ බන්.බොඩි පාට්ස් එහෙම හොයාගත්තෑකි.
ela machan ekak ganna ona. kohomada machan Spark plug wire eken oya signal eka enne? current eka ena widiha anuwada? nikan magic wage bn man owa gana danna echchara poddak kiyala dennako?
මටත් එහෙම හිතෙනවා.කලාතුරකින් වගේ යන ගමන් ගොලුවෙලා නවතිනවා.ආයේ මලාට ස්ටාට් වෙන්නේ නෑ.එවෙලාවට ප්ලග් 2 ටම කරන්ට් එක එන්නේ නෑ මම හිතන්නේ.ටික වෙලාවක් කික් හෝ සෙල්ෆ් ස්ටාට් ගගහ ඉද්දි එක පාරටම ස්ටාට් වෙනවා.
සර්විස් එකෙන් කිව්වා ගියපාර එයාලට හම්බෙලා තියෙන CDI 1 මගේ එකට දාලා මගේ එක අරන් කම්පැනි යවනවා කියලා.ෆ්‍රී කරලා දෙනවා කිව්වා එදා නම්.ඒ වැඩේ කරගන්න බලන්න ඕනේ.
හරිඳුවෝ කික් පැඩල් එකත් නිකම්ම බහිනවනේ.කිසිම ප්‍රෙෂර් එකක් නෑ.
ඈ බොල ඕක කිලෝමීටර් ලක්සයක් විතර පැද්ද ද ? ඔය ලෙඩ එන්නේ සෑහෙන්න දිව්වාම නේදමටත් එහෙම හිතෙනවා.කලාතුරකින් වගේ යන ගමන් ගොලුවෙලා නවතිනවා.ආයේ මලාට ස්ටාට් වෙන්නේ නෑ.එවෙලාවට ප්ලග් 2 ටම කරන්ට් එක එන්නේ නෑ මම හිතන්නේ.ටික වෙලාවක් කික් හෝ සෙල්ෆ් ස්ටාට් ගගහ ඉද්දි එක පාරටම ස්ටාට් වෙනවා.
සර්විස් එකෙන් කිව්වා ගියපාර එයාලට හම්බෙලා තියෙන CDI 1 මගේ එකට දාලා මගේ එක අරන් කම්පැනි යවනවා කියලා.ෆ්‍රී කරලා දෙනවා කිව්වා එදා නම්.ඒ වැඩේ කරගන්න බලන්න ඕනේ.
හරිඳුවෝ කික් පැඩල් එකත් නිකම්ම බහිනවනේ.කිසිම ප්‍රෙෂර් එකක් නෑ.

නෑ නෑ ඔරිජිනල් සයිලන්සර්. අයිතිකාරය තාම ඉගෙනගන්නවා. දැන් පැදෙන්නෙ නෑ කිව්වා. පොටෝ එක PM කරන්නම්
ඈ බොල ඕක කිලෝමීටර් ලක්සයක් විතර පැද්ද ද ? ඔය ලෙඩ එන්නේ සෑහෙන්න දිව්වාම නේද![]()

125ST බූත මොඩ්ල්.![]()
අලුත් බජාජ් බයික් සෙට් එක ලෙඩ ලු නේද.![]()
හරිඳුවෝ.උඹලගේ කවුද කෙනෙක් ඉන්නවා කිවුවා නේද වයරින් හනස්ස හදන ?