ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මගේ කාබ් එකත් ටියුන් කරගන්න ඕනි.100 CC එන්ජිමක් .තෙල් කෙරුවාව 35ක් වගේ

    මචන් BYK වලට පාට්ස් එහෙම ඕන තරම් තියෙනවද? අලුත් පාට්සුත්? 40කට එකක් තියෙනවා 1st ඕනර් :rolleyes: J අකුරක්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් BYK වලට පාට්ස් එහෙම ඕන තරම් තියෙනවද? අලුත් පාට්සුත්? 40කට එකක් තියෙනවා 1st ඕනර් :rolleyes: J අකුරක්

    පාට්ස් හොයාගන්න ටිකක් අමාරුයි.ඒත් මචන් බඩු නැත්තේ නෑ.පානදුරේ බයික් පාට්ස් කඩ 5ක් විතර තියෙනවා.එකක විතරයි BYK එකේ පාට්ස් තියෙන්නේ.අලුත් පාට්ස් තාම තියෙනවා..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන් BYK වලට පාට්ස් එහෙම ඕන තරම් තියෙනවද? අලුත් පාට්සුත්? 40කට එකක් තියෙනවා 1st ඕනර් :rolleyes: J අකුරක්

    අඩුකරලා ඉල්ලපන්.බයික් එක හොඳට බලහන්.ලෙඩ එහෙම තියේද කියලා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතගෙ CDI එක ආතල් දෙනවා මට පේන්නෙ. ඒක තමා එහෙනම් අර ඉස්සරත් rpm එක 0ට බැස්සෙ. කොයිල් එකට සල්පයි එක එන්නෙම නැතුව යනව වගේ. මොකද කොයිල් එකේ මුලටනෙ දැන් හයිවෙලා තියෙන්නෙ. එකක් වැඩකරලා අනික නවතිනව කියන්නෙ චමිතෝ එක්කො CDI එක නැත්නම් CDI එකේ ඉඳලා දකුණුපැත්තෙ කොයිල් එකට එන වයර් එක.

    මටත් එහෙම හිතෙනවා.කලාතුරකින් වගේ යන ගමන් ගොලුවෙලා නවතිනවා.ආයේ මලාට ස්ටාට් වෙන්නේ නෑ.එවෙලාවට ප්ලග් 2 ටම කරන්ට් එක එන්නේ නෑ මම හිතන්නේ.ටික වෙලාවක් කික් හෝ සෙල්ෆ් ස්ටාට් ගගහ ඉද්දි එක පාරටම ස්ටාට් වෙනවා.

    සර්විස් එකෙන් කිව්වා ගියපාර එයාලට හම්බෙලා තියෙන CDI 1 මගේ එකට දාලා මගේ එක අරන් කම්පැනි යවනවා කියලා.ෆ්‍රී කරලා දෙනවා කිව්වා එදා නම්.ඒ වැඩේ කරගන්න බලන්න ඕනේ.

    හරිඳුවෝ කික් පැඩල් එකත් නිකම්ම බහිනවනේ.කිසිම ප්‍රෙෂර් එකක් නෑ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පාට්ස් හොයාගන්න ටිකක් අමාරුයි.ඒත් මචන් බඩු නැත්තේ නෑ.පානදුරේ බයික් පාට්ස් කඩ 5ක් විතර තියෙනවා.එකක විතරයි BYK එකේ පාට්ස් තියෙන්නේ.අලුත් පාට්ස් තාම තියෙනවා..

    අඩුකරලා ඉල්ලපන්.බයික් එක හොඳට බලහන්.ලෙඩ එහෙම තියේද කියලා.

    කඩන තැන් වලත් ඇති නේ. :) ගානට නම් පාඩුත් නෑ හොඳමකන්ඩිෂන් තියෙනව. පානදුරෙ තියෙන්නෙ ඒකත් :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කඩන තැන් වලත් ඇති නේ. :) ගානට නම් පාඩුත් නෑ හොඳමකන්ඩිෂන් තියෙනව. පානදුරෙ තියෙන්නෙ ඒකත් :yes:

    ෆොටෝ එකක් තියේනම් එවහන් බලන්න.සයිලන්සර් බීට් කරපු එකක්ද?අයිතිකාරයා මොනවා කරන එකෙක්ද

    කඩන තැන්වල තියෙන්නේ පරණ කෑලිනේ බන්.බොඩි පාට්ස් එහෙම හොයාගත්තෑකි.
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ෆොටෝ එකක් තියේනම් එවහන් බලන්න.සයිලන්සර් බීට් කරපු එකක්ද?අයිතිකාරයා මොනවා කරන එකෙක්ද

    කඩන තැන්වල තියෙන්නේ පරණ කෑලිනේ බන්.බොඩි පාට්ස් එහෙම හොයාගත්තෑකි.

    නෑ නෑ ඔරිජිනල් සයිලන්සර්. අයිතිකාරය තාම ඉගෙනගන්නවා. දැන් පැදෙන්නෙ නෑ කිව්වා. පොටෝ එක PM කරන්නම්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ela machan ekak ganna ona. kohomada machan Spark plug wire eken oya signal eka enne? current eka ena widiha anuwada? nikan magic wage bn man owa gana danna echchara poddak kiyala dennako?:sorry:

    ස්පාර්ක් එක තමා මචන් RPM සිග්නල් එක විදිහට මීටර් එක ගන්නේ.
    මටත් ඔය ගැන පහදන්න තරම් දැනුමක් නෑ.මමත් ටිකක් හරි ඉගෙනගත්තේ හරිඳුගෙන් සහ මේ ත්‍රෙඩ් එකේ කතා උන දේවලින්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මටත් එහෙම හිතෙනවා.කලාතුරකින් වගේ යන ගමන් ගොලුවෙලා නවතිනවා.ආයේ මලාට ස්ටාට් වෙන්නේ නෑ.එවෙලාවට ප්ලග් 2 ටම කරන්ට් එක එන්නේ නෑ මම හිතන්නේ.ටික වෙලාවක් කික් හෝ සෙල්ෆ් ස්ටාට් ගගහ ඉද්දි එක පාරටම ස්ටාට් වෙනවා.

    සර්විස් එකෙන් කිව්වා ගියපාර එයාලට හම්බෙලා තියෙන CDI 1 මගේ එකට දාලා මගේ එක අරන් කම්පැනි යවනවා කියලා.ෆ්‍රී කරලා දෙනවා කිව්වා එදා නම්.ඒ වැඩේ කරගන්න බලන්න ඕනේ.

    හරිඳුවෝ කික් පැඩල් එකත් නිකම්ම බහිනවනේ.කිසිම ප්‍රෙෂර් එකක් නෑ.

    CDI එක මාරු කරමු. නැත්නම් හොඳ කට්ටක් සෙට්වෙන්න පුලුවන්. ඒ වෙලාවට ප්ලග්ටොප් එකෙන් ප්ලග් වයර් එක පන්නල ප්ලග් එකට කිට්ටු කරල බලන්න ස්පාර්ක් එක පනිනවද කියල.

    කික් එක බහින එක නම් දරුණුයි වගේ... ඔය සීන් එක වෙන්නෙ කම්ප්‍රෙෂන් අඩුවුනාමනේ.. වෑල් වලින් ලීක් වගේ චමිතෝ... අර හදන්න එනකොටත් ඔය සීන් එක ටිකක් තිබ්බ නේද? ඒක වැඩිවෙලානම් වෑල් සීට් කරල දාන්න වෙයි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් එහෙම හිතෙනවා.කලාතුරකින් වගේ යන ගමන් ගොලුවෙලා නවතිනවා.ආයේ මලාට ස්ටාට් වෙන්නේ නෑ.එවෙලාවට ප්ලග් 2 ටම කරන්ට් එක එන්නේ නෑ මම හිතන්නේ.ටික වෙලාවක් කික් හෝ සෙල්ෆ් ස්ටාට් ගගහ ඉද්දි එක පාරටම ස්ටාට් වෙනවා.

    සර්විස් එකෙන් කිව්වා ගියපාර එයාලට හම්බෙලා තියෙන CDI 1 මගේ එකට දාලා මගේ එක අරන් කම්පැනි යවනවා කියලා.ෆ්‍රී කරලා දෙනවා කිව්වා එදා නම්.ඒ වැඩේ කරගන්න බලන්න ඕනේ.

    හරිඳුවෝ කික් පැඩල් එකත් නිකම්ම බහිනවනේ.කිසිම ප්‍රෙෂර් එකක් නෑ.
    ඈ බොල ඕක කිලෝමීටර් ලක්සයක් විතර පැද්ද ද ? ඔය ලෙඩ එන්නේ සෑහෙන්න දිව්වාම නේද :sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ නෑ ඔරිජිනල් සයිලන්සර්. අයිතිකාරය තාම ඉගෙනගන්නවා. දැන් පැදෙන්නෙ නෑ කිව්වා. පොටෝ එක PM කරන්නම්

    බයික් එක හොඳ තත්වෙන් තියෙනවා.එන්ජින් එහෙම බලපන්.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බයික් එක හොඳ තත්වෙන් තියෙනවා.එන්ජින් එහෙම බලපන්.

    11.gif
    11.gif
    11.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳුවෝ.උඹලගේ කවුද කෙනෙක් ඉන්නවා කිවුවා නේද වයරින් හනස්ස හදන ?

    දැන්නම් පොරව අල්ලන්න වෙන්නෙ නෑ මචෝ... වයර් හනස්ස තනියම හදාගන්න පුලුවන් මචන් බයික් වලනම්. වෙලාව ටිකක් විතරයි ඕනෙ.