ඔව් බන් එහෙම සින් එකක් තමා මටත් හිතෙන්නේ.CDI එක මාරු කරමු. නැත්නම් හොඳ කට්ටක් සෙට්වෙන්න පුලුවන්. ඒ වෙලාවට ප්ලග්ටොප් එකෙන් ප්ලග් වයර් එක පන්නල ප්ලග් එකට කිට්ටු කරල බලන්න ස්පාර්ක් එක පනිනවද කියල.
කික් එක බහින එක නම් දරුණුයි වගේ... ඔය සීන් එක වෙන්නෙ කම්ප්‍රෙෂන් අඩුවුනාමනේ.. වෑල් වලින් ලීක් වගේ චමිතෝ... අර හදන්න එනකොටත් ඔය සීන් එක ටිකක් තිබ්බ නේද? ඒක වැඩිවෙලානම් වෑල් සීට් කරල දාන්න වෙයි.
වැඩේ තියෙන්නේ බන් මුන් එකෙක්වත් පිළිගන්නේ නෑනේ කික් එක ප්‍රෙෂර් නැතුව බහිනවා කියලා.

ඈ බොල ඕක කිලෝමීටර් ලක්සයක් විතර පැද්ද ද ? ඔය ලෙඩ එන්නේ සෑහෙන්න දිව්වාම නේද![]()
එහෙමම කියන්න බෑ බන්.වෙලාව නරකනම් ඕනෙම දෙයක් වෙන්න පුළුවන්නේ







පරිස්සමෙන් පැදපන් හොදට යූස් කරපන්
මගෙ එකට ඕකෙන් උස්සන්න ඕන කෑලි ටික නෝට් කරගත්ත පස්සෙ හිමීට කරගන්න ඕන


J අකුරක්