ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    DUCATI Hypermotard සහKTM Duke ජනතාකරණය !

    අපේ බයික් පදින චූටි දූල පුතාලට තිබ්බ ප්‍රශ්නයක් තමා ඉහත සදහන් බයික් වල මිල ගනන් ඉතා ඉහලවීම :sorry: ඒකට අපේ Demak එකේ මාමල ඉතා හොද විසදුමක් දීල තියෙනව :yes: ඒ තමා DZR සහ DXT බයික් දෙක :shocked::shocked: කැමති අය ගිහින් ගන්න :love::love:
    se7xms.jpg

    25jxpia.jpg

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    DUCATI Hypermotard සහKTM Duke ජනතාකරණය !

    අපේ බයික් පදින චූටි දූල පුතාලට තිබ්බ ප්‍රශ්නයක් තමා ඉහත සදහන් බයික් වල මිල ගනන් ඉතා ඉහලවීම :sorry: ඒකට අපේ Demak එකේ මාමල ඉතා හොද විසදුමක් දීල තියෙනව :yes: ඒ තමා DZR සහ DXT බයික් දෙක :shocked::shocked: කැමති අය ගිහින් ගන්න :love::love:
    se7xms.jpg

    25jxpia.jpg

    owa aran kuttama nathikoraganna thama wenne
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    සවිශක්තිය එහෙම කොහොමද දන්නෑනේ.
    බ්‍රේක් වල තත්වය එහෙම
     
    හම්මට සිරි.දැනුයි මේකේ එන්ජිමේ සයිස් එක දැක්කේ.එන්ජිම 100 CC ද බන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    owa aran kuttama nathikoraganna thama wenne
    :oo::oo::oo::eek::eek::eek:

    සවිශක්තිය එහෙම කොහොමද දන්නෑනේ.
    බ්‍රේක් වල තත්වය එහෙම
    බ්‍රේක් ආයෙ එලකිරි :cool::cool:

    nodaki hati balahanko....saddenan allanema na matanan:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :dull::dull::dull: ඔයාටත් මුල අමතක වෙන රෝගය හැදීගෙන එනවද ? :nerd::nerd:

    හම්මට සිරි.දැනුයි මේකේ එන්ජිමේ සයිස් එක දැක්කේ.එන්ජිම 100 CC ද බන්
    නෑ ඒ ඩිසයින් එක හින්ද. නැත්නම් Hypermotard එන්ජිමමයි. හොදයට කම්පූටර් එකට ලන් වෙලා බලන්න :):)

    se7xms.jpg

    2012_Ducati_Hypermotard_796_621391_i0.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo::oo::oo::eek::eek::eek:

    :dull::dull::dull: ඔයාටත් මුල අමතක වෙන රෝගය හැදීගෙන එනවද ? :nerd::nerd:

    නැ බන් demark හරි යන්නේ නැ..pulsare හොදයි ඕකට වඩා...pickup නැ ..සද්දේ විතරයි....:dull::dull::dull::dull: අනික් එක කෑලි හෙන බාල පාටයි....:eek::eek::eek::eek::eek:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    6rrq4n.jpg

    :love::love::love::love::love: AGRMRS ට පින්සිද්ද වෙන්න පෙට්රෝල් යනවා හෝ ගාල දැන්..:baffled::baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ ඒ ඩිසයින් එක හින්ද. නැත්නම් Hypermotard එන්ජිමමයි. හොදයට කම්පූටර් එකට ලන් වෙලා බලන්න :):)

    se7xms.jpg

    2012_Ducati_Hypermotard_796_621391_i0.jpg

    ඇයි බන් මෙහෙම වැඩ කරන්නේ.ඩිමාක් බයික් එක නිකන් හෙළුෙවෙන් වගේනේ.මගේ එකෙත් එන්ජිම ඔය සයිස්.