ElaKiri Bajaj Pulsar Fan Club-4

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
CDI එක මාරු කරමු. නැත්නම් හොඳ කට්ටක් සෙට්වෙන්න පුලුවන්. ඒ වෙලාවට ප්ලග්ටොප් එකෙන් ප්ලග් වයර් එක පන්නල ප්ලග් එකට කිට්ටු කරල බලන්න ස්පාර්ක් එක පනිනවද කියල.

කික් එක බහින එක නම් දරුණුයි වගේ... ඔය සීන් එක වෙන්නෙ කම්ප්‍රෙෂන් අඩුවුනාමනේ.. වෑල් වලින් ලීක් වගේ චමිතෝ... අර හදන්න එනකොටත් ඔය සීන් එක ටිකක් තිබ්බ නේද? ඒක වැඩිවෙලානම් වෑල් සීට් කරල දාන්න වෙයි.
ඔව් බන් එහෙම සින් එකක් තමා මටත් හිතෙන්නේ.
වැඩේ තියෙන්නේ බන් මුන් එකෙක්වත් පිළිගන්නේ නෑනේ කික් එක ප්‍රෙෂර් නැතුව බහිනවා කියලා.:growl:
ඈ බොල ඕක කිලෝමීටර් ලක්සයක් විතර පැද්ද ද ? ඔය ලෙඩ එන්නේ සෑහෙන්න දිව්වාම නේද :sorry:

එහෙමම කියන්න බෑ බන්.වෙලාව නරකනම් ඕනෙම දෙයක් වෙන්න පුළුවන්නේ :sorry:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    125ST බූත මොඩ්ල්.:baffled::baffled:
    මේ බූතයා එලවන්න නං සුදු අයියා දොර පොල්ලට තියෙන හෝදන්නැති සරම අරං.. වල් ඌරෙක්ට තලන්නම වෙනවා :sorry::eek:

    එහෙමම කියන්න බෑ බන්.වෙලාව නරකනම් ඕනෙම දෙයක් වෙන්න පුළුවන්නේ :sorry:
    :sorry::sorry: ඒකත් ඇත්ත තමා...
    නරකද ඕක දීලා වෙන එකකට ගියොත්..
    අර බද්ද වැඩි කරන්න කලිං :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේ බූතයා එලවන්න නං සුදු අයියා දොර පොල්ලට තියෙන හෝදන්නැති සරම අරං.. වල් ඌරෙක්ට තලන්නම වෙනවා :sorry::eek:

    :lol::lol::lol::lol::lol::lol:
    :sorry::sorry: ඒකත් ඇත්ත තමා...
    නරකද ඕක දීලා වෙන එකකට ගියොත්..
    අර බද්ද වැඩි කරන්න කලිං :(

    විකුණන්න හිතෙන්නේ නෑ බන්.අනික ආයේ බයික් එකකට යට කරන්න තරම් සල්ලියක් නෑ.

    හෙට අනිද්දම MRI scan එකකුත් කරන්න වෙලා තියෙන්නේ :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    sinhalu ada jadiye carb eka.tune.kala agrmrs ta.kiyala..dan 33kmpl.wada..test karala.baluwa...ubalath one nan.uwa contact.karahalla...:)
    ලීටර් දෙකටද ? :lol::lol: මොනව උනත් උබේ බයික් එක හොදටම හොදයි මචන් :love::love: මන් ජේඩ් ගොඩක් පැදල තියෙනව හැම එකක්ම ඔය කන්ඩිශන් නෑ :no::no: ගල් ගෙඩි වගේ සමහර ඒව තව සද්ද බද්ද ගොඩයි :baffled::baffled: ඊයෙ දිගටම පැද්ද හින්ද මගෙ අත්දැකීමටනම් කියන්න පුලුවන් ඕක ස්මූත්, කම්ෆටබ්ල්, වෙල් බැලන්ස්ඩ් :cool: පරිස්සමෙන් පැදපන් හොදට යූස් කරපන්
    ATT00014.gif
    ATT00014.gif

    :shocked: මගෙ එකට ඕකෙන් උස්සන්න ඕන කෑලි ටික නෝට් කරගත්ත පස්සෙ හිමීට කරගන්න ඕන :shocked:

    37-721550deca3408a553d5a3eb0479bd6e.jpg
    37-721550deca3408a553d5a3eb0479bd6e.jpg

    uta kiyapan:):):)
    :growl::growl::growl:

    මගේ කාබ් එකත් ටියුන් කරගන්න ඕනි.100 CC එන්ජිමක් .තෙල් කෙරුවාව 35ක් වගේ
    අරූගෙ කෙප්ප යකෝ :dull::dull: මන් ඕව කොරන්නෑ :no::no:

    විකුණන්න හිතෙන්නේ නෑ බන්.අනික ආයේ බයික් එකකට යට කරන්න තරම් සල්ලියක් නෑ.හෙට අනිද්දම MRI scan එකකුත් කරන්න වෙලා තියෙන්නේ :(

    MRI කාටද මචන් ? :eek::eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට බන්
    ඇක්සිඩන්ට් එකෙන් ලේ පිරුන කකුලේ දනිහ ගාවින් නිතර නිතර රිදෙනවා :(

    හප්පට. දනසිස්ස කියන්නේ මහ එපාකරපු තැනක්.:sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මට බන්
    ඇක්සිඩන්ට් එකෙන් ලේ පිරුන කකුලේ දනිහ ගාවින් නිතර නිතර රිදෙනවා :(
    :sorry::sorry: ඉක්මනට සුව වේවා කියල කියනව :):)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ලීටර් දෙකටද ? :lol::lol: මොනව උනත් උබේ බයික් එක හොදටම හොදයි මචන් :love::love: මන් ජේඩ් ගොඩක් පැදල තියෙනව හැම එකක්ම ඔය කන්ඩිශන් නෑ :no::no: ගල් ගෙඩි වගේ සමහර ඒව තව සද්ද බද්ද ගොඩයි :baffled::baffled: ඊයෙ දිගටම පැද්ද හින්ද මගෙ අත්දැකීමටනම් කියන්න පුලුවන් ඕක ස්මූත්, කම්ෆටබ්ල්, වෙල් බැලන්ස්ඩ් :cool: පරිස්සමෙන් පැදපන් හොදට යූස් කරපන්
    ATT00014.gif
    ATT00014.gif

    :):):):):):)

    :shocked: මගෙ එකට ඕකෙන් උස්සන්න ඕන කෑලි ටික නෝට් කරගත්ත පස්සෙ හිමීට කරගන්න ඕන :shocked:

    37-721550deca3408a553d5a3eb0479bd6e.jpg
    37-721550deca3408a553d5a3eb0479bd6e.jpg

    :growl::growl::growl:

    අරූගෙ කෙප්ප යකෝ :dull::dull: මන් ඕව කොරන්නෑ :no::no:

    :dull::dull::dull::dull::dull::baffled::baffled::baffled::baffled:

    ape ekekne bun oka karala dihan...anik uba gawa okkoma jet jathi tikath thiyenawane:cool::cool::cool::cool: :dull::dull:

    මට බන්
    ඇක්සිඩන්ට් එකෙන් ලේ පිරුන කකුලේ දනිහ ගාවින් නිතර නිතර රිදෙනවා :(

    :dull::dull::dull: mona karanna gihinda bun une...ammo me tike mara accident parissamen palayalla:growl::growl::growl:
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔව් බන් එහෙම සින් එකක් තමා මටත් හිතෙන්නේ.
    වැඩේ තියෙන්නේ බන් මුන් එකෙක්වත් පිළිගන්නේ නෑනේ කික් එක ප්‍රෙෂර් නැතුව බහිනවා කියලා.:growl:

    එහෙමම කියන්න බෑ බන්.වෙලාව නරකනම් ඕනෙම දෙයක් වෙන්න පුළුවන්නේ :sorry:

    මට බන්
    ඇක්සිඩන්ට් එකෙන් ලේ පිරුන කකුලේ දනිහ ගාවින් නිතර නිතර රිදෙනවා :(

    ඕක දීලා වෙන එකක් ගමු බං..
    පැදපු එකක් ගමු.. :(
    දැන් අැති ඕකට යට කරා..

    අඩෝ ඇක්සිඩන්ට් නම් කතා කරන්න එපා
    මගෙත් තාම කොන්ද රිදෙනවා බං :(
    ඊටත් හපන් මාව විසි වෙලා ගිහින් තව බයික් එකක වැදිලා ඒ බයික් එක වැදුන තැන
    තාම හිරි වැටිලා වාගේ.. කුජීතයි.. දැන් අවුරුදු කීයක්ද ... :dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ට.හිකෙන්න ජපන් බයික් ගනන් යි ඉකෙන්න.. :(
    අඩෝ එක්කේ අපි ඉස්සර පැද්දා සේ හොරාටම පදිනවා බං පදින එකක්.. :lol:

    :dull::dull::dull::dull::oo::oo::oo::oo:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන් BYK වලට පාට්ස් එහෙම ඕන තරම් තියෙනවද? අලුත් පාට්සුත්? 40කට එකක් තියෙනවා 1st ඕනර් :rolleyes: J අකුරක්

    අම්මෝ දෙයියෝ,, ගන්න නම් එපා..ඕකට බඩු නෑ ලොවෙත්...අපේ එකෙක් දැනට අවරුදු 5 කට විතර උඩදී ඕකක් ගත්තා..දැන් ලෙඩ දෙන කාලේ..පාර්ට්ස් නෑ..අන්න උන්ගේ වත්තේ මුල්ලක දිර දිර යනවා විකුණා ගන්න බැරුව...ඌ වෙන එකක් ගත්තා පස්සේ..අරක පොළවටම පස් වෙලා යයි..

    ඔය ගානට බොක්සර් එකක්/CT 100 එකක් හොයල ගනින්..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    machan 2008-9 wage CT100 ekak ganna puluwan weida 60 ta witara? ikman eke tiyena okkoma 2004-6 ewane. 60 ta tiyenne :sorry:

    බොරු ගණන් වෙලේ සුදා අයියේ ඕය සයිට් වල දාලා තියෙන්නේ..අපි ගණන් කියලා ඉල්ලන්න ඕනේ අයිතිකාරයාගේ හිත උණු වෙන්න..
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජන්තු අයියා;20731711 said:
    අම්මෝ දෙයියෝ,, ගන්න නම් එපා..ඕකට බඩු නෑ ලොවෙත්...අපේ එකෙක් දැනට අවරුදු 5 කට විතර උඩදී ඕකක් ගත්තා..දැන් ලෙඩ දෙන කාලේ..පාර්ට්ස් නෑ..අන්න උන්ගේ වත්තේ මුල්ලක දිර දිර යනවා විකුණා ගන්න බැරුව...ඌ වෙන එකක් ගත්තා පස්සේ..අරක පොළවටම පස් වෙලා යයි..

    ඔය ගානට බොක්සර් එකක්/CT 100 එකක් හොයල ගනින්..

    ජන්තු අයියා;20731736 said:
    බොරු ගණන් වෙලේ සුදා අයියේ ඕය සයිට් වල දාලා තියෙන්නේ..අපි ගණන් කියලා ඉල්ලන්න ඕනේ අයිතිකාරයාගේ හිත උණු වෙන්න..

    ct100, boxer ගන්න තිබුනනන් හොඳයි තමා ජන්තුවා. අවුල තියෙන්නෙ අර සුදා කිව්වත් වගේ පට්ට ගනන් තියෙන්නෙ ඉක්මන් එකේ රියසෙවනෙ. සේල් එකකින් බැලුවට අවුලක් නෑ නේ? ඉන්ටනෙට් එකෙන් ඇරෙන්න වෙන තැනක් නෑනෙ ඉතින් විකුණන්න තියෙන ඒව හොයාගන්න :sorry::sorry::sorry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ct100, boxer ගන්න තිබුනනන් හොඳයි තමා ජන්තුවා. අවුල තියෙන්නෙ අර සුදා කිව්වත් වගේ පට්ට ගනන් තියෙන්නෙ ඉක්මන් එකේ රියසෙවනෙ. සේල් එකකින් බැලුවට අවුලක් නෑ නේ? ඉන්ටනෙට් එකෙන් ඇරෙන්න වෙන තැනක් නෑනෙ ඉතින් විකුණන්න තියෙන ඒව හොයාගන්න :sorry::sorry::sorry:

    අපේ උඩ ගෙදර එකා ලග තියෙනවා M නම්බර් CT100 එකක්..අයෙත් නෑ ටොප් බඩුවක්..උ පදින්නේ නෑ දැන් ඒක..එ උනාට මලාට විකුනන්නත් නෑ ලු පලවෙනි බයික් එක නිසා...
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ

    ඇයි ඩෝ

    ජන්තු අයියා;20731736 said:
    බොරු ගණන් වෙලේ සුදා අයියේ ඕය සයිට් වල දාලා තියෙන්නේ..අපි ගණන් කියලා ඉල්ලන්න ඕනේ අයිතිකාරයාගේ හිත උණු වෙන්න..

    ඒක හැකියාව බං

    ජන්තු අයියා;20731856 said:
    අපේ උඩ ගෙදර එකා ලග තියෙනවා M නම්බර් CT100 එකක්..අයෙත් නෑ ටොප් බඩුවක්..උ පදින්නේ නෑ දැන් ඒක..එ උනාට මලාට විකුනන්නත් නෑ ලු පලවෙනි බයික් එක නිසා...

    බොරු වැඩ බං.. :frown:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ජන්තු අයියා;20731856 said:
    අපේ උඩ ගෙදර එකා ලග තියෙනවා M නම්බර් CT100 එකක්..අයෙත් නෑ ටොප් බඩුවක්..උ පදින්නේ නෑ දැන් ඒක..එ උනාට මලාට විකුනන්නත් නෑ ලු පලවෙනි බයික් එක නිසා...

    අඳුනන අයිය කෙනෙක් VJ ct100 එකක් වික්ක 60කට. මම දන්නෙ වික්කට පස්සෙනෙ... :( ලහිපිටේවත් බලන්න ඕන තියේද කියල. සේල් එකකින් ගත්තට අවුලක් නැද්ද මචන්