අව්ලක් නෑ මචන්....ඉස්සරල තමන්ගෙ දේ මහන්සි වෙලා දියුනු කරගනින්. එතකොට හැමදාම උනත් ඉන්න මේ වගෙ තැනක් හදා ගන්න බැරියෑ....
![]()




yako oya hotel eka gahala ape gama kewa nodakin kalakanniyo

කව්ද එහෙම බොන්නෙ බන්. pool එකට බැහැල bench එකේ වාඩිවෙලා හෙමින් හෙමින් long drink එකක් ගන්නව. ආයෙ ටිකකින් අයෙ. හදිස්සියක් නෑ. bar එක පාන්දර වෙනකම් තියනවා.
මම නෑම කියන්නෙ නෑ.
හැබැයි උබ ඔය කියන විදිහෙ එවුන් එතන 1ක් 2ක් වගේ තමයි හිටියේ.
හැබැයි වැඩි දෙනෙක් balance එකේ හැම දෙයක්ම කරගත්තා......![]()








mama qwe oya unlimited package bun hotel ekata kohomath wasi.. kisima paduwak na. eka ubalata paduwak nokaragena hodatama use karaganna puluwannam kaatawath paadu na![]()

........


...ඔව් මචන්. මමත් ඇහුවා කොහොමද පාර හරහා construction කලේ කියලා.
ඌ කියනව සල්ලි තියනවනම් ඔව්ව මොනවද කියල.
පාරෙ එක side එකක් වහල පස්සෙ ඒ පැත්ත open කරල අනිත් පැත්ත වැඩ කරල.
60 million ගෙවල තියනව RDA එකට.![]()
මේ Ahungalla මචන්.....![]()
ඒකේ පොටෝ එකක් නැද්ද බන්
කොච්චර විතර ලොකු ද
ඔව් සල්ලි තමයි ඉතින්
නෑ බන් අර හික්කා කියපු එකාගෙන් ඇහුවේ කොහෙද කියලා
