ඊයේ දැම්ම ෆ්ලෑශ් බෑක් ඕල්ඩ් ශෝ එක 16 දෙනෙක් ඩවුන්ලෝඩ් කරගෙන
ඒ උනාට මෙතන කමන්ට් එකක්වත් දාන්නේ කීයෙන් කී දෙනාද.![]()
Show eka math bawa aiye album okkmat bawa bohoma pin

ඊයේ දැම්ම ෆ්ලෑශ් බෑක් ඕල්ඩ් ශෝ එක 16 දෙනෙක් ඩවුන්ලෝඩ් කරගෙන
ඒ උනාට මෙතන කමන්ට් එකක්වත් දාන්නේ කීයෙන් කී දෙනාද.![]()

ෆ්ලෑෂ් බැක් එකනම් සුප්පා....මේ අහන ගමන් ඉන්නේ
අනිත් එක හෙට ගන්නම්![]()
ado denui ban bewe patta me show eka tiyenawa meke oya gawa tiyena hema fb show ekakma tiyenawa wena ewa nedda danushka pad gahapu kale ewa

තැන්ක්ස් මචෝ හැබැයි ඉන්ට්‍රෝ එක මිසින්ග් ඇල්බම් එකේ පොඩි ට්‍රේලර් එකක් තියෙන්නේ අංක එක ට්‍රැක් එක
මම ඒකට පට්ට කැමති![]()

ado denui ban bewe patta me show eka tiyenawa meke oya gawa tiyena hema fb show ekakma tiyenawa wena ewa nedda danushka pad gahapu kale ewa

පට්ට බ්‍රෝ රොම්බ තැන්ක්ස්
Thanks For Sharing bro..............
Show eka math bawa aiye album okkmat bawa bohoma pin![]()

ඊයේ දැම්ම ෆ්ලෑශ් බෑක් ඕල්ඩ් ශෝ එක 16 දෙනෙක් ඩවුන්ලෝඩ් කරගෙන
ඒ උනාට මෙතන කමන්ට් එකක්වත් දාන්නේ කීයෙන් කී දෙනාද.![]()

බෑවට පස්සෙ තාම කමෙන්ට් එකක් දෙන්න බැරි උනා අහන්න බැරි උනා නිසා..

puluwn nm meke thiyana sindu tike nam tika dennako
අස්බජියා ෂුවර් කරන්න බෑ නේ
පරණ සෙට් එකක් නම් හොඳයි.අලුත් ඒවානම් මෙලෝ රහක් නෑ

උබලා ගැන නෙවෙයි බන් කිව්වෙ.. 5,6 දෙනෙක්නම් හැමදාම කොමන්ට් එකක්වත් දානවනේ.. ඒත් දාන හැම ඇල්බම් එකක්ම දවසක් ඇතුලත අඩුම 20ක්වත් ඩවුන්ලෝඩ් කරගන්නවා.. ඒත් කොමන්ට් එකක් දාන්නේ 2යි 3යි![]()
![]()

ඔව් ඔව් බං.. වෙලාවකට බාන උන් කමෙන්ට් දාන්නෙ නෑ බෑව කියලවත්..
මම කලින් කමෙන්ට් එක හෙන විකාරයක් ටයිප් කළේ අදත් පොඩි පැටලිල්ලක් වෙලා..
උඹ දකින්න කලින් දඩස් ගාල එඩිට් කළා...
අපරාදේ බලාගන්න තියෙන්න තිබුනේ 