Exclusive For Elakirians..

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,202
    10,428
    113
    ඊයේ දැම්ම ෆ්ලෑශ් බෑක් ඕල්ඩ් ශෝ එක 16 දෙනෙක් ඩවුන්ලෝඩ් කරගෙන :shocked::oo::dull::frown:

    ඒ උනාට මෙතන කමන්ට් එකක්වත් දාන්නේ කීයෙන් කී දෙනාද. :baffled::angry::eek::dull:

    Show eka math bawa aiye album okkmat bawa bohoma pin:):):)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ෆ්ලෑෂ් බැක් එකනම් සුප්පා....මේ අහන ගමන් ඉන්නේ :love::love::love::love:
    අනිත් එක හෙට ගන්නම් :D

    ado denui ban bewe patta me show eka tiyenawa meke oya gawa tiyena hema fb show ekakma tiyenawa wena ewa nedda danushka pad gahapu kale ewa

    එල එල මචන්ලා :) :love::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ado denui ban bewe patta me show eka tiyenawa meke oya gawa tiyena hema fb show ekakma tiyenawa wena ewa nedda danushka pad gahapu kale ewa

    වෙන ඒවා නෑ මචන්.. මම ඉස්සර ලයිව් mp3 කරලා තියා ගත්තේ නෑ.. කෙලින්ම ඩිවිඩි, විසිඩි විකුන්නේ :(
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    හිත හොඳ ඩ්‍රැගා, උඹ නම් දෙයියෙක්, වටිනා කොල්ලෙක්​
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඊයේ දැම්ම ෆ්ලෑශ් බෑක් ඕල්ඩ් ශෝ එක 16 දෙනෙක් ඩවුන්ලෝඩ් කරගෙන :shocked::oo::dull::frown:

    ඒ උනාට මෙතන කමන්ට් එකක්වත් දාන්නේ කීයෙන් කී දෙනාද. :baffled::angry::eek::dull:

    බෑවට පස්සෙ තාම කමෙන්ට් එකක් දෙන්න බැරි උනා අහන්න බැරි උනා නිසා..:no:
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    බෑවට පස්සෙ තාම කමෙන්ට් එකක් දෙන්න බැරි උනා අහන්න බැරි උනා නිසා..:no:

    උබලා ගැන නෙවෙයි බන් කිව්වෙ.. 5,6 දෙනෙක්නම් හැමදාම කොමන්ට් එකක්වත් දානවනේ.. ඒත් දාන හැම ඇල්බම් එකක්ම දවසක් ඇතුලත අඩුම 20ක්වත් ඩවුන්ලෝඩ් කරගන්නවා.. ඒත් කොමන්ට් එකක් දාන්නේ 2යි 3යි :( :dull::no::angry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    puluwn nm meke thiyana sindu tike nam tika dennako:dull:
    අස්බජියා ෂුවර් කරන්න බෑ නේ :no:
    පරණ සෙට් එකක් නම් හොඳයි.අලුත් ඒවානම් මෙලෝ රහක් නෑ

    මේක උගේ 3වෙනි ඇල්බම් එක බන්.. මම උගේ ඇල්බම් 40 ගානෙන් හොදම සිංදු තියෙන ඇල්බම් ටික විතරයි අප්ලෝඩ් කරන්නේ :)
    මේකේ සිංදු
    1.පමාවෙලා හෝ අයදිමි සමා
    2.සදට හැකිනම්
    3.සද අහසේ
    4.තනි යහනක
    5.කෙලෙස පුදන්නද
    6.ලොවම සිනාසී
    7.සුරතේ මා.......

    මේකේ සිංදු ඔක්කොම හොදයි බන් :lol:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    උබලා ගැන නෙවෙයි බන් කිව්වෙ.. 5,6 දෙනෙක්නම් හැමදාම කොමන්ට් එකක්වත් දානවනේ.. ඒත් දාන හැම ඇල්බම් එකක්ම දවසක් ඇතුලත අඩුම 20ක්වත් ඩවුන්ලෝඩ් කරගන්නවා.. ඒත් කොමන්ට් එකක් දාන්නේ 2යි 3යි :( :dull::no::angry:

    ඔව් ඔව් බං.. වෙලාවකට බාන උන් කමෙන්ට් දාන්නෙ නෑ බෑව කියලවත්..:no:
    මම කලින් කමෙන්ට් එක හෙන විකාරයක් ටයිප් කළේ අදත් පොඩි පැටලිල්ලක් වෙලා..:baffled:
    උඹ දකින්න කලින් දඩස් ගාල එඩිට් කළා...:lol:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔව් ඔව් බං.. වෙලාවකට බාන උන් කමෙන්ට් දාන්නෙ නෑ බෑව කියලවත්..:no:
    මම කලින් කමෙන්ට් එක හෙන විකාරයක් ටයිප් කළේ අදත් පොඩි පැටලිල්ලක් වෙලා..:baffled:
    උඹ දකින්න කලින් දඩස් ගාල එඩිට් කළා...:lol:

    :baffled: අපරාදේ බලාගන්න තියෙන්න තිබුනේ :lol: