Power Supply help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    කොල්ල නේ. මම ඉන්න පැත්තේ උදේට හවසට කරන්ට් එක Off කරලා ටික වෙලාවකින් දානවා.

    කරන්ට් එක ගිහින් එද්දී හැමදාම මේ අවුල නැතත් සති දෙකකට සැරයක් වගේ කරන්ට් ගිහිල්ල ආවට පස්සේ Power Supply එකෙන් , ප්ලුග් එකෙන් මාර සද්දයක් එනවා. මම Power Supply එකත් මාරු කළා. අලුත්ම එකක් ගෙනල්ල දැම්මා. W300 යේ.

    මට දැන ගන්න ඕනේ මේක කරන්ට් අවුලක් නිසා පරිගණකය ගහන් හිටියොත් අවුලක් වෙයිද ? මේක හදා ගන්න මොකද කරන්න පුලුවන් වොට් එක වැඩි Power Supply එකක් ගැහුවොත් මේ අවුල හරි යයිද ?

    UPS එකක් ගෙනල්ලා ගැහුවත් මේ විදියටම සද්දේ එයිද ඒක නැති වෙයිද කියලා.

    මට පොඩ්ඩක් Bandnew , Used UPS වල මිල ගනම් දැන ගන්න ඕනේ. කොල්ල නේ.
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    currant එක ගිහිල්ල එනකොට ටික වෙලාවක් යනකන් currunt එක වැඩියෙන් එනවා සමහර පැති වල..
    සද්දේ එන වෙලාවට පොඩ්ඩක් voltage එක check කරන්න.....
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,008
    12,538
    113
    used ups ganna epa ban. aluth ekak 3-4 wage ganna puluwan

    You must spread some Reputation around before giving it to ruchira55 again.

    currant එක ගිහිල්ල එනකොට ටික වෙලාවක් යනකන් currunt එක වැඩියෙන් එනවා සමහර පැති වල..
    සද්දේ එන වෙලාවට පොඩ්ඩක් voltage එක check කරන්න.....

    +4

    +4

    [Nanotek Computer Solutions]
    ProLink UPS PRO700C - Rs.4,500

    +4

    +4

    Power IT 650VA UPS
    ( 2 years Warranty for Board 1 Year Warranty for Battery )

    Rs.3,850.00

    +4

    UPS ekak gahapn okata. mage machine ekama pichchuna.

    +4

    Thanks මචන්ලා , මගේ ලග ඉස්සර තිබ්බා UPS එකක් නුවරින් ගත්ත එකක් ඒ කාලේ ඔය මිලම තමයි. හැබැයි එක මාස 6-7 වැඩ කලේ වැඩ නැතුවම ගියා. ඔයිට වඩා අඩුවට ඇති කියලා හිතුවේ එකයි උබලගෙන් ගනම් අහලා බැලුවේ. එල එල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    You must spread some Reputation around before giving it to ruchira55 again.

    Thanks මචන්ලා , මගේ ලග ඉස්සර තිබ්බා UPS එකක් නුවරින් ගත්ත එකක් ඒ කාලේ ඔය මිලම තමයි. හැබැයි එක මාස 6-7 වැඩ කලේ වැඩ නැතුවම ගියා. ඔයිට වඩා අඩුවට ඇති කියලා හිතුවේ එකයි උබලගෙන් ගනම් අහලා බැලුවේ. එල එල

    parana ups eka thama thiyenawa nam battery ekak dala ganna. 1500 withara yai.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හොද පවර් සප්ලයි එකක් ගනින් 110-240v වැඩ කරන.seasonic

    apc, cyberpower වගේ යුපිස් එකක් පාවිච්චි කරපන්