කොල්ල නේ. මම ඉන්න පැත්තේ උදේට හවසට කරන්ට් එක Off කරලා ටික වෙලාවකින් දානවා.
කරන්ට් එක ගිහින් එද්දී හැමදාම මේ අවුල නැතත් සති දෙකකට සැරයක් වගේ කරන්ට් ගිහිල්ල ආවට පස්සේ Power Supply එකෙන් , ප්ලුග් එකෙන් මාර සද්දයක් එනවා. මම Power Supply එකත් මාරු කළා. අලුත්ම එකක් ගෙනල්ල දැම්මා. W300 යේ.
මට දැන ගන්න ඕනේ මේක කරන්ට් අවුලක් නිසා පරිගණකය ගහන් හිටියොත් අවුලක් වෙයිද ? මේක හදා ගන්න මොකද කරන්න පුලුවන් වොට් එක වැඩි Power Supply එකක් ගැහුවොත් මේ අවුල හරි යයිද ?
UPS එකක් ගෙනල්ලා ගැහුවත් මේ විදියටම සද්දේ එයිද ඒක නැති වෙයිද කියලා.
මට පොඩ්ඩක් Bandnew , Used UPS වල මිල ගනම් දැන ගන්න ඕනේ. කොල්ල නේ.