උඹ එළ වැඩක් බන් කරන්නෙ...මම නම් download කරත් නැතත් comment එකක් bump එකක් දාන්නෙ උඹටයි මේකෙන් වැඩක් ගන්න උන්ටයි support එකක් විදියට...උබලා ගැන නෙවෙයි බන් කිව්වෙ.. 5,6 දෙනෙක්නම් හැමදාම කොමන්ට් එකක්වත් දානවනේ.. ඒත් දාන හැම ඇල්බම් එකක්ම දවසක් ඇතුලත අඩුම 20ක්වත් ඩවුන්ලෝඩ් කරගන්නවා.. ඒත් කොමන්ට් එකක් දාන්නේ 2යි 3යි![]()
![]()
එළකිරියේ එළකිරි වැඩක්...
hee hee mama e intro ekata patta asai












උඹ එළ වැඩක් බන් කරන්නෙ...මම නම් download කරත් නැතත් comment එකක් bump එකක් දාන්නෙ උඹටයි මේකෙන් වැඩක් ගන්න උන්ටයි support එකක් විදියට...![]()
මම තාම download කරල තියෙන්නෙ album 2ක් හෝ 3ක් විතරයි... flim නම් 3ක් download කරා...එළකිරියේ එළකිරි වැඩක්...
![]()



hee hee mama e intro ekata patta asai
patta gemmak eke thiyenne ban![]()
මම ගාව තියෙනවනම් අනිවා ඕන දෙයක් දෙන්නම් 
Ajith Muthukumarana Adarayaka Kandulu (No_2) thiyenam up karanwada![]()

දිගටම කරන්න නවත්තන්න එපා.![]()

bro karunarathna diwulgne ge album mnwada damme?


Download කලත් නොකලත්,
Comment දැම්මත් නොදැම්මත්,
reload එකක් දුන්නත් නොදුන්නත්
එදා සිට අද දක්වා
එක සිතින්,
එක ලෙස,
එක පෙලට,
සැමට සමාන ලෙස,
එකදු ඉල්ලීමක් අත නොහැර,
එකදු comment එකකටවත් ස්තූති කිරීමට අමතකනොකර,
අනූපමේය සේවයක් සපයන්නා වූ
සොදුරු මකර සටන් කරුවාණනි....!
ඔබට මාගේ හද පිරි ප්රණාමය.
![]()


බොහෝම ස්තුතියි 



Download කලත් නොකලත්,
Comment දැම්මත් නොදැම්මත්,
reload එකක් දුන්නත් නොදුන්නත්
එදා සිට අද දක්වා
එක සිතින්,
එක ලෙස,
එක පෙලට,
සැමට සමාන ලෙස,
එකදු ඉල්ලීමක් අත නොහැර,
එකදු comment එකකටවත් ස්තූති කිරීමට අමතකනොකර,
අනූපමේය සේවයක් සපයන්නා වූ
සොදුරු මකර සටන් කරුවාණනි....!
ඔබට මාගේ හද පිරි ප්රණාමය.
![]()



