Exclusive For Elakirians..

ksndhr

Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    උබලා ගැන නෙවෙයි බන් කිව්වෙ.. 5,6 දෙනෙක්නම් හැමදාම කොමන්ට් එකක්වත් දානවනේ.. ඒත් දාන හැම ඇල්බම් එකක්ම දවසක් ඇතුලත අඩුම 20ක්වත් ඩවුන්ලෝඩ් කරගන්නවා.. ඒත් කොමන්ට් එකක් දාන්නේ 2යි 3යි :( :dull::no::angry:
    උඹ එළ වැඩක් බන් කරන්නෙ...මම නම් download කරත් නැතත් comment එකක් bump එකක් දාන්නෙ උඹටයි මේකෙන් වැඩක් ගන්න උන්ටයි support එකක් විදියට...:D
    මම තාම download කරල තියෙන්නෙ album 2ක් හෝ 3ක් විතරයි... flim නම් 3ක් download කරා... :P එළකිරියේ එළකිරි වැඩක්...
    11.gif
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    Download කලත් නොකලත්,
    Comment දැම්මත් නොදැම්මත්,
    reload එකක් දුන්නත් නොදුන්නත්
    එදා සිට අද දක්වා
    එක සිතින්,
    එක ලෙස,
    එක පෙලට,
    සැමට සමාන ලෙස,
    එකදු ඉල්ලීමක් අත නොහැර,
    එකදු comment එකකටවත් ස්තූති කිරීමට අමතකනොකර,
    අනූපමේය සේවයක් සපයන්නා වූ
    සොදුරු මකර සටන් කරුවාණනි....!
    ඔබට මාගේ හද පිරි ප්‍රණාමය.:D:D:yes::yes::love:

    deserving-respect.jpg

    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    උඹ එළ වැඩක් බන් කරන්නෙ...මම නම් download කරත් නැතත් comment එකක් bump එකක් දාන්නෙ උඹටයි මේකෙන් වැඩක් ගන්න උන්ටයි support එකක් විදියට...:D
    මම තාම download කරල තියෙන්නෙ album 2ක් හෝ 3ක් විතරයි... flim නම් 3ක් download කරා... :P එළකිරියේ එළකිරි වැඩක්...
    11.gif

    බොහෝම ස්තුතියි මචෝ කමන්ට් වලට :love::love::love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Download කලත් නොකලත්,
    Comment දැම්මත් නොදැම්මත්,
    reload එකක් දුන්නත් නොදුන්නත්
    එදා සිට අද දක්වා
    එක සිතින්,
    එක ලෙස,
    එක පෙලට,
    සැමට සමාන ලෙස,
    එකදු ඉල්ලීමක් අත නොහැර,
    එකදු comment එකකටවත් ස්තූති කිරීමට අමතකනොකර,
    අනූපමේය සේවයක් සපයන්නා වූ
    සොදුරු මකර සටන් කරුවාණනි....!
    ඔබට මාගේ හද පිරි ප්‍රණාමය.:D:D:yes::yes::love:

    deserving-respect.jpg

    අම්මෝ මචෝ :love::love::love: බොහෝම ස්තුතියි :yes::yes::yes::cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    Download කලත් නොකලත්,
    Comment දැම්මත් නොදැම්මත්,
    reload එකක් දුන්නත් නොදුන්නත්
    එදා සිට අද දක්වා
    එක සිතින්,
    එක ලෙස,
    එක පෙලට,
    සැමට සමාන ලෙස,
    එකදු ඉල්ලීමක් අත නොහැර,
    එකදු comment එකකටවත් ස්තූති කිරීමට අමතකනොකර,
    අනූපමේය සේවයක් සපයන්නා වූ
    සොදුරු මකර සටන් කරුවාණනි....!
    ඔබට මාගේ හද පිරි ප්‍රණාමය.:D:D:yes::yes::love:

    deserving-respect.jpg

    :yes::yes::yes::yes: