ඔව් බන්. පට්ට රස්නෙයි. වෙලාවට මම ඉන්න වාට්ටුව තාප්පෙට කවර් වෙලා තියෙන්නෙ... නැත්නම් හවස අව්වට බිත්තිය රත් වුනාම මේක පෝරණුව වගේ![]()




ඔය Gupro කියන කැම් එක. Gopro ලගෙම එකක් තමාuba phone eka sakkuwe danda giye????gopro ekak gammuda
![]()


රටේ හැම තැනටම පායනවද මන්දදැනුත් මේ වතුර ඇදලා ආවේ...එපා වෙලා ඉන්නේ.ගෙදර ලිඳ හිඳුනමයි මේ....
![]()

පොලොන්නරුවෙ එහෙම ඉන්න බෑ මචන් එලියෙ දවල්ට. ඔක්කොම හිදිල වැව් තව ඔය ඇල වේලි එහෙම. මේ මින්නේරියෙ වතුර පොඩ්ඩයි ඉතුරු 

ඔව් ඔව්![]()
boxerමේක හරියන්නෑ සේල් වල වත් බලන්න ඕන![]()
platina vs ct100 vs boxer කුකුළන්ගේ අදහස කුමක්ද![]()

me wage kello thamai set kara gannah ona.![]()











එදායින් පස්සෙ දැක්කෙ නෑ තාම.




CT100හොදයි කියනව අනික් ඒවත් හොද ඇති මචන් මන්නම් එකක්වත් පැදල නෑ ඕවගෙන්. සේල් වලින් බලල ගනින් හෙන ලඩි තියෙන්නෙමේක හරියන්නෑ සේල් වල වත් බලන්න ඕනplatina vs ct100 vs boxer කුකුළන්ගේ අදහස කුමක්ද![]()
![]()
අපිට නොකියත් එහෙ මෙහෙ යන්න ගනීද දන්නෑ අන්තිමේටme wage kello thamai set kara gannah ona.![]()




ඔව්meki aththatama padinawada bun![]()

බලපන් තෝ වගේ ලොටන්නෑ 

මෙහෙ හිටියා pulsar 135LS එකක් පදින අක්කෙක්. දවසක් ඒකෙන් වැටිල තුවාල වෙලා තිබ්බා
එදායින් පස්සෙ දැක්කෙ නෑ තාම.
![]()



Pulsar 400 to be called Bajaj KRATOS
![]()
ABS ත්තියෙනව වගේ 


ඇයි උයා බයද


බජාජ් ගොයිය ඔහොම ගොහින් හදයි හොද එකක් ජපන් පදින සින්හලුන්ට දුවන්නඒත් තනි සිලින්ඩරේ නේද ඇයි බං මුන්ට සිලින්ඩර් දෙකක් හදාගන්න බැරි?ABS ත්තියෙනව වගේ
![]()

ඔව් ABS එන්කෝඩර් එක ඔය තියෙන්නෙ 
බජාජ් ගොයිය ඔහොම ගොහින් හදයි හොද එකක් ජපන් පදින සින්හලුන්ට දුවන්නඔව් ABS එන්කෝඩර් එක ඔය තියෙන්නෙ
![]()
ජපන් බයික් වලට ටහිකිලම යයි බං මේව ආවොත් නම් 

බජාජ් ගොයිය ඔහොම ගොහින් හදයි හොද එකක් ජපන් පදින සින්හලුන්ට දුවන්නඔව් ABS එන්කෝඩර් එක ඔය තියෙන්නෙ
![]()




meke original pata mokakda bun..me mod karala neda


