okkomath hari thapal 90 helmet eka thama aul![]()
උබේ පින්තුර කැලි බලල, එකක් උස්සන් එන්නමයි හිත(ගොම පාටනම් නෙමේ)
කුකුලා ලෝකාන්තේ ගියේ නැතේ..

පුන්චි ලෝකාන්තෙ පිටවල නේද ? කෙලින්ම බයික් එකේම අයිනටම ඇල්ලුව තව පොඩ්ඩෙන් බිම 

පුන්චි ලෝකාන්තෙ පිටවල නේද ? කෙලින්ම බයික් එකේම අයිනටම ඇල්ලුව තව පොඩ්ඩෙන් බිම
උබේ පින්තුර කැලි බලල, එකක් උස්සන් එන්නමයි හිත(ගොම පාටනම් නෙමේ)

පුන්චි ලෝකාන්තෙ පිටවල නේද ? කෙලින්ම බයික් එකේම අයිනටම ඇල්ලුව තව පොඩ්ඩෙන් බිම
![]()

ubala bike wala yana uparima wege kiyada? matahimin yanna kmmaliyi bn para clear nam 80, 100 yawenawa normal wela weth 60 ta wageyanawa. hemin yanna kammaliyi bn mekata mokada karanne? joke newei sira. wegen yana eka bayanaka bawa dana danama yawenawa.![]()

ගානකට යමන් ඉතින්ubala bike wala yana uparima wege kiyada? mata himin yanna kmmaliyi bn para clear nam 80, 100 yawenawa normal wela weth 60 ta wageyanawa. hemin yanna kammaliyi bn mekata mokada karanne? joke newei sira. wegen yana eka bayanaka bawa dana danama yawenawa.![]()

හිතලම තමා යන්න වෙන්නෙ ඕකනම් 

පට්ට පෑවිල්ලක් නේ බන්.ලිං ඔක්කොම හිඳිලා...![]()

ආ උබ කියන්නෙ ලිං වතුරද... මම කිව්වෙ ටැප් වතුර![]()

ඔව් බන් නියගයක්ලු සමහර පැති වලට![]()
එපා වෙලා ඉන්නේ.ගෙදර ලිඳ හිඳුනමයි මේ....
මේ තියෙන්නෙ මහියන්ගනේට යද්දි ගත්ත එකක්කොලිටි නම් නෑ වීඩියෝ එක
මේ බඹර නාදෙ ඇහෙන්නැතිව ඉන්න දවසක් හරියට කල්පයක් වගේ ඔව්
![]()
![]()
![]()

gopro ekak gammuda

මේ පැත්තේ ලිං.උඹලට බන්ධනාගාරේ ටැප් නේද...![]()