AMW මිනී_පෙට්ටි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    Anunge awasanawantha siduweem yodagena tamunge dewal market kere gane epa bun. Chaaterr. Apitat hoyala dane tibba owa. Habai tuppahi wada owa.

    උබනේ බන් මේකේ ඉන්දියන් ජරා වාහන මාර්කට් කරන්නේ.ඌ උබ වගේ මේ කාර් එක හොදයි කියලා ලස්සනට වචන ලියලා මිනිස්සු මෝඩයා කරන්න ත්‍රෙඩ් දැම්මේ නැහැනේ..:lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,886
    4,494
    113
    අනේ යකෝ මට ඔය ජාතියේ වාහනයක් නෑ.

    ඉන්දියන් වාහනේකට වඩා ලාබ, ඊට වඩා අවුරුදු 20 කටත් වඩා පරණ වාහනත් ඉන්දියන් වාහනවලට වඩා ආරක්‍ෂිත විදිහට හදල තියෙනව කියන එක පෙන්නන්න මේක දැම්මෙ.

    දැන් අවාසනාවන්ත සිදුවීම වෙලා ඉවරයි. මේක දැකල කවුරුහරි ඔය ක්විඩ්, ඇල්ටෝ වගේ 0 සේෆ්ටි වාහනයක් ගන්න එක ගැන තව පාරක් හිතල බැලුවොත් ඒකම කොච්චර පිනක්ද?

    තුප්පහි වැඩේ තමයි ඔය වාගෙ 0- Safety වාහන මාකට් කරන එක
    :yes:

    Anunge awasanawantha siduweem wikunan kane epa bun. Welawa awahama mona redde giyat yanawa. Safety 0 wahana ganna equn gani , noganne ewun gane ekak na. Eth mewa pahat wada standard ekak tiya ganin. Oka pala weni para newei man dakka porawal keepayakma oya tuttu deke wese kera
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,555
    2
    54,083

    එහෙනං බුදුහාමුදුරුවොත් අනුන්ගෙ අවාසනාවන්ත සිදුවීම් විකුණන් කෑව වෙන්න ඕන :lol: සකුණ ජාතකය කියවලා තියෙනවද? පන්සල ගිනිගත්ත හාමුදුරු කෙනෙක් අරබයා බුදුහාමුදුරුවෝ ඒක දේශනා කළේ, "දියේ කිඹුලන් දකිනව" කියල බුදුරජාණන් වහන්සේගේ අවවාදය පිළි නොගත් අනුවණයෝ ගින්නට අහුවෙද්දී නුවණැත්තෝ ගින්නෙන් බේරුණ හැටි කියල :yes:

    දැන් එතකොට බුදුහාමුදුරුවන්ට ස්ටෑන්ඩඩ් එකක් නැති හින්දා ද අර අවාසනාවන්ත සිදුවීමක් වෙච්ච භික්ෂුව අරබයා ධර්මය දේශනා කළේ? නැත්තං ඒ සිද්ධියෙන් යමක් දැනගන්න තියෙන හින්ද ද?
     
    බුදුදහමෙන් ගත්ත නිසා, දහමෙන්ම උත්තර දේන්නම්.

    "චේතනාහන් භික්කවෙ, කම්මං වදාමි"

    බුදුරජානන් වහන්සේ උදාහනර විදිහට ගත්තේ කෙනෙක්ව යහමගට යොමුකරන්න, ඒ උවදන් කාවවත් පහත් කොට සල කන්න නෙවේයි.

    හැබැයි ඔය දේවල් උඹලා වගේ එවුන් දාන්නේ එහම දේකට නෙවෙයි, වාසියකට.

    චේතනාව හොඳ කෙනෙක් ඔක කියන්නේ මෙහෙමයි,

    "සියලු වාහන වලින් වේගයෙන් යාමේන් මරු කැදවන්න පුලුවන්, ඉන්දියන් වාහන වල ඒක ඒය වීමේ සම්භාවිතාව වැඩිනිසා, පරිස්සමින් එලවන්න"

    ඔහොම කියපු අය මේ ත්‍රේඩ් වල හිටියා, ඒ සත් භාවයෙන් කියපු දේවල්,

    හැබැයි "ඉන්දියන් මිනී පෙට්ටි ගන්න එපා" කියන දේ ඇතුලේ තියෙන්නේ ද්වේශය.

    එටකොට ඒක හොඳක් වෙන්නේ නෑ තමුන්ගේ මතය සම්මත කිරීමට, වාසිය විතරක් බලා අනුන්වෙනුවෙන් උපදෙස් දීම. බුදුහාමුදුරුවො නියම විදිහට ස්ටෑන්ඩර් එකට ඒක පෙන්නලා දීලා තියෙනවා
     
    එටකොට ඒක හොඳක් වෙන්නේ නෑ තමුන්ගේ මතය සම්මත කිරීමට, වාසිය විතරක් බලා අනුන්වෙනුවෙන් උපදෙස් දීම. බුදුහාමුදුරුවො නියම විදිහට ස්ටෑන්ඩර් එකට ඒක පෙන්නලා දීලා තියෙනවා[/SIZE]

    දැන් ඔය වාහනවලට "ඉන්දියන් මිනී පෙට්ටි" කිව්ව හින්දද මේ වාසියක් ගන්නයි මේව ශෙයා කරන්නෙ කියල උපකල්පනය කරේ? :rofl:

    වේගෙන් යන්න ඕන නෑ වාහනයක් හැප්පෙන්න, වේගෙන් එන වාහනේක අපි හෙමින් ගිහිං වැදුනත් වෙන්නෙ එකම දේ තමයි ;)

    කවුරුවත් පහත් කරන්න හේතුවක් නැහැ මම මෙතන දාල තියෙන ජපන් වාහනේ දැන් තියෙන ඇල්ටෝ, ක්විඩ් වලට වඩා මිලත් අඩු එකක්. මම මේක දැම්මේ මට වාසියක් ගන්න කියල කියන්නෙ මොන පදනමක් උඩද? :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,555
    2
    54,083
    113
    ඔන්න තවත් ඉන්දියන් ලදරමක් පපඩමක් වෙලා..

    1_1.jpg

    4_1.jpg

    7_1.jpg

    22.png

    ඉන්දියන් මිනී පෙට්ටි වගේද මේවා.. :yes:

    ppZZLqO.jpg

    1IbMl1I.jpg

    alhU1cD.jpg

    wc3huLG.jpg

    wPBG3Aj.jpg

    m7NWFuP.png

    ට්‍රාන්ස්ෆෝමර් කණුව අම්බ්‍රෙල්ලා පවුඩර් :lol: කාරෙකේ හැමෝම සුවෙන් :cool:

    කොහොමද ක්විඩ් එකක් හරි ඇල්ටෝ එකක් හරි වුණා නම්? :nerd:

    HiDBsc6.png

    bhIAKFD.png
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    බුදුදහමෙන් ගත්ත නිසා, දහමෙන්ම උත්තර දේන්නම්.

    "චේතනාහන් භික්කවෙ, කම්මං වදාමි"

    බුදුරජානන් වහන්සේ උදාහනර විදිහට ගත්තේ කෙනෙක්ව යහමගට යොමුකරන්න, ඒ උවදන් කාවවත් පහත් කොට සල කන්න නෙවේයි.

    හැබැයි ඔය දේවල් උඹලා වගේ එවුන් දාන්නේ එහම දේකට නෙවෙයි, වාසියකට.

    චේතනාව හොඳ කෙනෙක් ඔක කියන්නේ මෙහෙමයි,

    "සියලු වාහන වලින් වේගයෙන් යාමේන් මරු කැදවන්න පුලුවන්, ඉන්දියන් වාහන වල ඒක ඒය වීමේ සම්භාවිතාව වැඩිනිසා, පරිස්සමින් එලවන්න"

    ඔහොම කියපු අය මේ ත්‍රේඩ් වල හිටියා, ඒ සත් භාවයෙන් කියපු දේවල්,

    හැබැයි "ඉන්දියන් මිනී පෙට්ටි ගන්න එපා" කියන දේ ඇතුලේ තියෙන්නේ ද්වේශය.

    එටකොට ඒක හොඳක් වෙන්නේ නෑ තමුන්ගේ මතය සම්මත කිරීමට, වාසිය විතරක් බලා අනුන්වෙනුවෙන් උපදෙස් දීම. බුදුහාමුදුරුවො නියම විදිහට ස්ටෑන්ඩර් එකට ඒක පෙන්නලා දීලා තියෙනවා

    :lol::lol::lol::lol:උබ බණත් දන්නවා එහෙනම්.:rofl:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,886
    4,494
    113

    දැන් ඔය වාහනවලට "ඉන්දියන් මිනී පෙට්ටි" කිව්ව හින්දද මේ වාසියක් ගන්නයි මේව ශෙයා කරන්නෙ කියල උපකල්පනය කරේ? :rofl:

    වේගෙන් යන්න ඕන නෑ වාහනයක් හැප්පෙන්න, වේගෙන් එන වාහනේක අපි හෙමින් ගිහිං වැදුනත් වෙන්නෙ එකම දේ තමයි ;)

    කවුරුවත් පහත් කරන්න හේතුවක් නැහැ මම මෙතන දාල තියෙන ජපන් වාහනේ දැන් තියෙන ඇල්ටෝ, ක්විඩ් වලට වඩා මිලත් අඩු එකක්. මම මේක දැම්මේ මට වාසියක් ගන්න කියල කියන්නෙ මොන පදනමක් උඩද? :P

    මිල අඩුවීම විතරක් නෙවෙයි, ආරක්ශාව තව ගොඩක් කරුනු තියෙනවා ටිකක් අලුත් වාහනයක් ගන්න කෙනෙකුට. ඒ පුද්ගලයන්ට උදවු කරනවා වෙනුවට, බිල්ලන් මවා පෑම හොඳයක් විදිහට දකින්න අමාරුයි.

    "ඉන්දියන් මිනී පෙට්ටි" කියන වචනය ද්වෙශ සහගතයි කියලා නොපෙනෙනවා නම් පුදුමයි!

    ඔව් අපි හිමින්ගියාට හයියෙන් එන වාහනේක වැදුනොත් තත්වය බරපතල වෙන්න පුලුවන්, නමුත් අපි හිමින්ගියොට් අපිට ගොඩක් දුරට අනතුර වලක්වා ගන්නත් පුලුවන්

    කොන්තරාත්තු පදනමක් නිසා වාසියක් ගන්න තම්යි ගොගක් එවුන් ඔයවගේ කතා කියන්නේ? ඔබේ හේතුව කුමක්ද සොයුර?
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඉන්දියන් මිනී පෙට්ටි වගේද මේවා.. :yes:

    ppZZLqO.jpg

    1IbMl1I.jpg

    alhU1cD.jpg

    wc3huLG.jpg

    wPBG3Aj.jpg

    m7NWFuP.png

    ට්‍රාන්ස්ෆෝමර් කණුව අම්බ්‍රෙල්ලා පවුඩර් :lol: කාරෙකේ හැමෝම සුවෙන් :cool:

    කොහොමද ක්විඩ් එකක් හරි ඇල්ටෝ එකක් හරි වුණා නම්? :nerd:

    HiDBsc6.png

    bhIAKFD.png

    Galant එකනං කැරීම වාහනේ ඔයී. ඕක කොහොමද වටුනනන් ඇල්ටෝ එකක් උඩට. ඇල්ටෝ එක බුල්ටෝ වෙලා ඇතුලේ ඉන්න එවුන් ටික පපඩම් වෙනවා.:rofl::rofl::rofl:
    මම කොහොමත් ඔය ඉන්දියාවේ බඩකඩුත්තු වලට අසා නැහැ. ඒ උනාට බන් උන්ගේ තියෙනවා සමහර හොඳ වාහන. අපේ එවුන් අඩුම ගානේ එව්වත් ගෙන්නන්නේ නැතුව තමයි මේ ලදරන් ගෙන්නන්නේ! :dull::dull::dull:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    මිල අඩුවීම විතරක් නෙවෙයි, ආරක්ශාව තව ගොඩක් කරුනු තියෙනවා ටිකක් අලුත් වාහනයක් ගන්න කෙනෙකුට. ඒ පුද්ගලයන්ට උදවු කරනවා වෙනුවට, බිල්ලන් මවා පෑම හොඳයක් විදිහට දකින්න අමාරුයි.

    "ඉන්දියන් මිනී පෙට්ටි" කියන වචනය ද්වෙශ සහගතයි කියලා නොපෙනෙනවා නම් පුදුමයි!

    ඔව් අපි හිමින්ගියාට හයියෙන් එන වාහනේක වැදුනොත් තත්වය බරපතල වෙන්න පුලුවන්, නමුත් අපි හිමින්ගියොට් අපිට ගොඩක් දුරට අනතුර වලක්වා ගන්නත් පුලුවන්

    කොන්තරාත්තු පදනමක් නිසා වාසියක් ගන්න තම්යි ගොගක් එවුන් ඔයවගේ කතා කියන්නේ? ඔබේ හේතුව කුමක්ද සොයුර?

    උඹනන් අනේ මන්ද ඉන්දියාවටම හොඳයි. :baffled::baffled:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,941
    6,268
    113
    :yes::yes: අපිට මෙච්චර වටින ධර්මයක් ලැබුනෙත් ඉන්දියාවෙන් නේ ;)

    ධර්මය ඉන්දියාවෙන් ලැබුනා කියලා අපි උන්ගේ ඔක්කොම කුණු ගන්න ඕනද.:rolleyes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    දැන් රිදිලා දුවගෙන ඵයි ඉන්දියන් වාහන තියෙන උන්..

    :rolleyes: මට නම් ඉන්දියන් කියල තියන වාහනේ බයික් එකක් .ලන්කාවෙ මිනිස්සු ඉන්දියන් වාහනයක් ගන්නෙ ගන්න පුලුවන් ගානට තියන නිසා . නැතුව ජපන් වාහන හොද නෑ කියල නෙමෙයිනෙ . උබට තියෙන්නෙ ජපන් වාහනයක් නම් අනිත් උන්ට කියන්න පුලුවන් ජපන් පපඩම් වගේ නෙමෙයි යුරෝපියන් වාහන වල සේෆ්ටි වැඩියි .ජපන් වාහන ලදරම් කියල .ඒ හින්ද කුහකයෙක් වෙන්න නැතුව උපදෙසක් දියන් ඉන්දියන් වාහන ගත්තනම් පරිස්සමෙන් පැදපන් කියල :yes:
     
    • Like
    Reactions: Lejayange

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,886
    4,494
    113
    ධර්මය ඉන්දියාවෙන් ලැබුනා කියලා අපි උන්ගේ ඔක්කොම කුණු ගන්න ඕනද.:rolleyes:

    කුනු ගන්න ඒපා, හොඳ දේවල් පෙරලා ධාරනය කර ගන්න
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ධර්මය ඉන්දියාවෙන් ලැබුනා කියලා අපි උන්ගේ ඔක්කොම කුණු ගන්න ඕනද.:rolleyes:
    ඔව් බන්. අපේ උන් හැම දේම ඉංදියාවෙන් ගන්නව කියලා පාරේ බොග දාන්නත් පටන්ගනී.... :P :P :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,555
    2
    54,083
    113
    Galant එකනං කැරීම වාහනේ ඔයී. ඕක කොහොමද වටුනනන් ඇල්ටෝ එකක් උඩට. ඇල්ටෝ එක බුල්ටෝ වෙලා ඇතුලේ ඉන්න එවුන් ටික පපඩම් වෙනවා.:rofl::rofl::rofl:
    මම කොහොමත් ඔය ඉන්දියාවේ බඩකඩුත්තු වලට අසා නැහැ. ඒ උනාට බන් උන්ගේ තියෙනවා සමහර හොඳ වාහන. අපේ එවුන් අඩුම ගානේ එව්වත් ගෙන්නන්නේ නැතුව තමයි මේ ලදරන් ගෙන්නන්නේ! :dull::dull::dull:

    අනිවා, උන්ගෙ Baleno එහෙම හොඳයි හැබැයි ජපන් බ්‍රෑන්ඩ් නිව් වලටත් වඩා ගණන් නේ AMW කාරයෝ උන්ගෙ ලාබෙත් තියගත්තම :sorry:

    ගැලන්ට් එකේ වැදුනොත් ඇල්ටෝ බුල්ටෝ වෙලා ක්විඩ් ස්ක්විඩ් වෙනව :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,555
    2
    54,083
    113
    ලන්කාවෙ මිනිස්සු ඉන්දියන් වාහනයක් ගන්නෙ ගන්න පුලුවන් ගානට තියන නිසා . නැතුව ජපන් වාහන හොද නෑ කියල නෙමෙයිනෙ . උබට තියෙන්නෙ ජපන් වාහනයක් නම් අනිත් උන්ට කියන්න පුලුවන් ජපන් පපඩම් වගේ නෙමෙයි යුරෝපියන් වාහන වල සේෆ්ටි වැඩියි .ජපන් වාහන ලදරම් කියල .

    අපි ඉන්දියන් වාහනවලට පපඩම් කියන්නෙ සේෆ්ටි ටෙස්ට් වලින් ස්කෝ කරල තියෙන හැටි බලල මිසක් වාහනේ හදල තියෙන්නේ ඉන්දියාවේ හින්ද නෙමෙයි, ඉන්දියාවේ හැදුව කියල ජපන් වාහනවලට වඩා හොඳ හෝ නරක වෙන්නෙ නෑ. ඉන්දියාවේත් හදනව හොඳට සේෆ්ටි තියෙන සැප පහසුව තියෙන වාහන. ඒව එන්නෙ නෑනෙ ලංකාවට ලක්ෂ 22 ට.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    :rolleyes: මට නම් ඉන්දියන් කියල තියන වාහනේ බයික් එකක් .ලන්කාවෙ මිනිස්සු ඉන්දියන් වාහනයක් ගන්නෙ ගන්න පුලුවන් ගානට තියන නිසා . නැතුව ජපන් වාහන හොද නෑ කියල නෙමෙයිනෙ . උබට තියෙන්නෙ ජපන් වාහනයක් නම් අනිත් උන්ට කියන්න පුලුවන් ජපන් පපඩම් වගේ නෙමෙයි යුරෝපියන් වාහන වල සේෆ්ටි වැඩියි .ජපන් වාහන ලදරම් කියල .ඒ හින්ද කුහකයෙක් වෙන්න නැතුව උපදෙසක් දියන් ඉන්දියන් වාහන ගත්තනම් පරිස්සමෙන් පැදපන් කියල :yes:

    100%
    rep +++
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    අපි ඉන්දියන් වාහනවලට පපඩම් කියන්නෙ සේෆ්ටි ටෙස්ට් වලින් ස්කෝ කරල තියෙන හැටි බලල මිසක් වාහනේ හදල තියෙන්නේ ඉන්දියාවේ හින්ද නෙමෙයි, ඉන්දියාවේ හැදුව කියල ජපන් වාහනවලට වඩා හොඳ හෝ නරක වෙන්නෙ නෑ. ඉන්දියාවේත් හදනව හොඳට සේෆ්ටි තියෙන සැප පහසුව තියෙන වාහන. ඒව එන්නෙ නෑනෙ ලංකාවට ලක්ෂ 22 ට.

    ඉතින් උබ කියන හේතුවම තමා ඔය පපඩම් ලන්කාවෙ උන් ගන්නත් හේතුව .හොදට සේෆ්ටි තියන ජපන් වාහන එන්නෙත් නෑනෙ ලක්ශ 22 කට .අඩුම තරමෙ හොද තත්වයේ 110 එකක් වත් ගන්න බෑනෙ ඒ ගානට දැන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,555
    2
    54,083
    113

    මිල අඩුවීම විතරක් නෙවෙයි, ආරක්ශාව තව ගොඩක් කරුනු තියෙනවා ටිකක් අලුත් වාහනයක් ගන්න කෙනෙකුට. ඒ පුද්ගලයන්ට උදවු කරනවා වෙනුවට, බිල්ලන් මවා පෑම හොඳයක් විදිහට දකින්න අමාරුයි.

    "ඉන්දියන් මිනී පෙට්ටි" කියන වචනය ද්වෙශ සහගතයි කියලා නොපෙනෙනවා නම් පුදුමයි!

    ඔව් අපි හිමින්ගියාට හයියෙන් එන වාහනේක වැදුනොත් තත්වය බරපතල වෙන්න පුලුවන්, නමුත් අපි හිමින්ගියොට් අපිට ගොඩක් දුරට අනතුර වලක්වා ගන්නත් පුලුවන්

    කොන්තරාත්තු පදනමක් නිසා වාසියක් ගන්න තම්යි ගොගක් එවුන් ඔයවගේ කතා කියන්නේ? ඔබේ හේතුව කුමක්ද සොයුර?

    මෙතන වාහන අනතුරු සහ වාහනවල ආරක්ෂාව ගැන කතා කරන ත්‍රෙඩ් එකක් නේ, අනික් කාරණා ගැන කතා කරන්න ඕන නම් වාහන මිලට ගන්න එක ගැන ත්‍රෙඩ් එකකට එන්න. අපි මෙතන වාහන විකුණන්න හදනව නෙවෙයිනෙ.

    ද්වේශයක් ඇතිවෙන්න හේතුව ඒවගේ තියෙන අනාරක්ෂිතකම තමයි.

    අනතුරු වෙන්නෙ කියල නෙවෙයි නේ. අනතුරු වළක්වාගන්න තමයි හැම රියදුරාම බලන්නෙ, එහෙම වුණත් අනතුරු කියන එක වෙනවා නේ

    කොන්තරාත්තු පදනම මත මට ගැලන්ට් එකට මාකට් එක හදන්න ඕන නම් මම ගැලන්ට් එක ගැන ත්‍රෙඩ් පහ හයක් ඇරලා ඒකෙ වරුණේ කියනවනෙ. කෝ මම එහෙම කළාද නෑනෙ. :rofl: