නමක් දාමු

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    ල, ලා
    නො, නෝ
    ක, කා, කි, කී, කෙ, කේ, කො, කෝ
    ද, දා, දි, දී, දෙ, දේ, දො, දෝ

    මේ අකුරුවලින් තේරුමක් තියෙන ගැහැණු නම් ටිකක් කියන්න තේරුමත් එක්කනම් ගොඩක් හොදයි.. :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අමා

    ආ වලින් ඕනේ බන්. .



    කිරියේ සින්හල බාශා විශාරදලා නැද්ද? :sorry:

    මට තව
    "මො, ට, ටි, ටු" වලින් පටන් ගන්න තේරුමක් තියෙන නම් ටිකකුත් කියන්න. .
     
    Last edited:

    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    කලාරා - යහපත් පරපුර​
    කල්මිණි - යහපත් මැණික​
    කවිත්මා - කවි අත් මවන්නිය​
    කල්දිනි _ යහපත් ජය​
     
    • Like
    Reactions: XibitZ

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    bro ,

    හොද සිංහල නමක් වගේම හොද අන්තර්ජාතික නමකුත් ළමයාට දෙන්න

    neo , ana , මොරින් , නිකි , මොනිකා et.....

    මොකද ඉගෙනීමකට ළමයා පිටරට ගියොත් එහෙ ජිවත් වෙන අය එක්කලා සම්බන්දකම් ගොඩ නගා ගන්න ඒ නමින් ලේසි නිසා

    අනික පාස්පෝර්ට් කියවන පිටරට නිලදාරින්ට පහසු නිසාත්

    යෝජනාවක් පමණි
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නිකන් දාන්න එපා හරියට ඝණ පිහිටුවලා දාන්න.

    මේකත් ටිකක් බලන්න
    http://www.babynames.lk/

    සොහොන;20763268 said:
    bro ,

    හොද සිංහල නමක් වගේම හොද අන්තර්ජාතික නමකුත් ළමයාට දෙන්න

    neo , ana , මොරින් , නිකි , මොනිකා et.....

    මොකද ඉගෙනීමකට ළමයා පිටරට ගියොත් එහෙ ජිවත් වෙන අය එක්කලා සම්බන්දකම් ගොඩ නගා ගන්න ඒ නමින් ලේසි නිසා

    අනික පාස්පෝර්ට් කියවන පිටරට නිලදාරින්ට පහසු නිසාත්

    යෝජනාවක් පමණි

    එල මචන් එහෙම කරන්න ඉන්නේ. .
    නම් වගයක් තෝරගත්තා තේරුමත් දන්නවා. .
    දැන් ගන පිහිටෙනවද කියලා බලන්න තියෙන්නේ. . :)
     

    hnthusitha703

    Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    re

    කලාරා - යහපත් පරපුර​
    කල්මිණි - යහපත් මැණික​
    කවිත්මා - කවි අත් මවන්නිය​
    කල්දිනි _ යහපත් ජය​

    පුතෙකුට හරියන නම් දෙන්න
    අ න ඉ ත