අමා

සොහොන;20763268 said:bro ,
හොද සිංහල නමක් වගේම හොද අන්තර්ජාතික නමකුත් ළමයාට දෙන්න
neo , ana , මොරින් , නිකි , මොනිකා et.....
මොකද ඉගෙනීමකට ළමයා පිටරට ගියොත් එහෙ ජිවත් වෙන අය එක්කලා සම්බන්දකම් ගොඩ නගා ගන්න ඒ නමින් ලේසි නිසා
අනික පාස්පෝර්ට් කියවන පිටරට නිලදාරින්ට පහසු නිසාත්
යෝජනාවක් පමණි

කලාරා - යහපත් පරපුර
කල්මිණි - යහපත් මැණික
කවිත්මා - කවි අත් මවන්නිය
කල්දිනි _ යහපත් ජය