ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කවුරුත් දන්නැද්දෝ ?
    thinking-idea-animated-animation-smiley-emoticon-000339-large.gif
    thinking-idea-animated-animation-smiley-emoticon-000339-large.gif
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කවුරුත් දන්නැද්දෝ ?
    thinking-idea-animated-animation-smiley-emoticon-000339-large.gif
    thinking-idea-animated-animation-smiley-emoticon-000339-large.gif

    oke ehema.hethuwak kiyala mentioned karala na.danna aya kiyanne ekak geat eka adu wenba saha carb 4k nisa steady thiyaganna.onalu eken wadi pura rich unath padinna puluwan ganawa balance karanawa kiyala thama kiyanne...
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඔය ටෙම්ප්‍රෙචර් වෙනස හින්ද කියලත් එක තැනක සදහන් වෙලා තිබ්බ :yes:

    "I was told this is because the center 2 cylinders run hotter than the 2 outside cylinders, as they get less air flowing over them. The different main jet sizes are to compensate for the temperature difference"

    ඒත් ඒක පැහැදිලි කරල නෑ, මැද දෙක රත් වෙනව වැඩි හින්ද ඇයි මේන් ජෙට් දෙකම ටිකක් පොඩි දෙකක් දාල තියෙන්නෙ කියල :dull::dull: මැද සිලින්ඩර් දෙක කොහොමත් දෙපැත්තෙ දෙකට වඩා රත් වෙනවනම් පෙට්‍රොල් + එයා මික්ස්චර් එකේ පෙට්‍රොල් කොහොමත් වැඩිපුර එන ජෙට් එක නේද ඒ සිලින්ඩර් දෙකටම දාන්න ඕන ? ( සිලින්ඩර් 4රෙම rich or lean නැතිව ඔප්ටිමම් මික්චර් එකක් තියෙන විදිහට ටියුන් කරල තියෙනව කියල හිතුවොත් )

    thinking-idea-animated-animation-smiley-emoticon-000339-large.gif
    thinking-idea-animated-animation-smiley-emoticon-000339-large.gif

    මැද සිලින්ඩර් දෙක කොහොමත් එකනෙ. මැද කාබ් දෙක රත් වෙනවනෙ එන්ජිමේ රස්නෙට.. ඉතින් එතකොට මොකක් හරි වෙනසක් ඇති. මමත් එතනින් එහාට මුකුත් කියන්න දන්නෙ නෑ :no::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    oke ehema.hethuwak kiyala mentioned karala na.danna aya kiyanne ekak geat eka adu wenba saha carb 4k nisa steady thiyaganna.onalu eken wadi pura rich unath padinna puluwan ganawa balance karanawa kiyala thama kiyanne...

    cobra-039.jpg
    :lol::lol::lol:

    මැද සිලින්ඩර් දෙක කොහොමත් එකනෙ. මැද කාබ් දෙක රත් වෙනවනෙ එන්ජිමේ රස්නෙට.. ඉතින් එතකොට මොකක් හරි වෙනසක් ඇති. මමත් එතනින් එහාට මුකුත් කියන්න දන්නෙ නෑ :no::dull:
    එල එල. තෑන්ක්ස් බ්‍රෝ :cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: Suzuki introduces baby GSXR :shocked:

    :love: best in class torque to weight ratio, power to weight ratio, handling and fuel economy :love:

    Suzuki-GSX-R125-a.jpg

    Suzuki-GSX-R125-c.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජපන් මහත්තය ඒවපු බඩු ටිකක් ඊයෙ ආව :love: මටනම් නෙමේ හැබැයි :dull:yahoo auction එකෙන් ගල් කරපු ඒව තමා :love: 100% working used items. ඊයෙමෙ ඔක්කොමටික මිසින් :dull:

    34j9bp4.jpg

    Starter clutch MC23
    Keihin petcock
    Radiator cap MC23
    Radiator thermo switch
    Stanley H4 bulb
    2X Nichiwa plug caps
    Exhaust stud nut