කවුරුත් දන්නැද්දෝ ?
![]()
![]()
ඔය ටෙම්ප්රෙචර් වෙනස හින්ද කියලත් එක තැනක සදහන් වෙලා තිබ්බ
"I was told this is because the center 2 cylinders run hotter than the 2 outside cylinders, as they get less air flowing over them. The different main jet sizes are to compensate for the temperature difference"
ඒත් ඒක පැහැදිලි කරල නෑ, මැද දෙක රත් වෙනව වැඩි හින්ද ඇයි මේන් ජෙට් දෙකම ටිකක් පොඩි දෙකක් දාල තියෙන්නෙ කියලමැද සිලින්ඩර් දෙක කොහොමත් දෙපැත්තෙ දෙකට වඩා රත් වෙනවනම් පෙට්රොල් + එයා මික්ස්චර් එකේ පෙට්රොල් කොහොමත් වැඩිපුර එන ජෙට් එක නේද ඒ සිලින්ඩර් දෙකටම දාන්න ඕන ? ( සිලින්ඩර් 4රෙම rich or lean නැතිව ඔප්ටිමම් මික්චර් එකක් තියෙන විදිහට ටියුන් කරල තියෙනව කියල හිතුවොත් )
![]()
![]()


oke ehema.hethuwak kiyala mentioned karala na.danna aya kiyanne ekak geat eka adu wenba saha carb 4k nisa steady thiyaganna.onalu eken wadi pura rich unath padinna puluwan ganawa balance karanawa kiyala thama kiyanne...


එල එල. තෑන්ක්ස් බ්රෝමැද සිලින්ඩර් දෙක කොහොමත් එකනෙ. මැද කාබ් දෙක රත් වෙනවනෙ එන්ජිමේ රස්නෙට.. ඉතින් එතකොට මොකක් හරි වෙනසක් ඇති. මමත් එතනින් එහාට මුකුත් කියන්න දන්නෙ නෑ![]()




mama danne na na yako danan eungen ahuwe... ekekwath hariyata danne na











man nana hithanne oka hethuwa ekka plaaweni bluprint eka gahapu ekata eda eka size jet thibili na![]()
Suzuki unveils All new GSXR1000 / GSXR1000R
![]()
![]()
![]()



mekak kiyak weida
?????![]()


මටනම් නෙමේ හැබැයි
yahoo auction එකෙන් ගල් කරපු ඒව තමා
100% working used items. ඊයෙමෙ ඔක්කොමටික මිසින් 