මචන්ස්ලා ලංකාවේ පෝටබල් wifi එකක් යන්තන ගෙනියන්න පුළුවන් එකක් කොහෙන්ද කියහන්කෝ ගැනාන්න තියෙන්නේ???
අර නිකන් කෙලින්ම ප්ලග් ඉන් වගේ එන්නේ
අර නිකන් කෙලින්ම ප්ලග් ඉන් වගේ එන්නේ
ow ban
plug kara gaman wifi eka tether karaganna wage
oka supiri machan...
මම අම්මට අරන් දුන්න මොබිටෙල් එකෙන්. නෙට්වර්ක් අන්ලොක් කරපු එකක්. නුවරින් ගත්තේ. ඩිස්ප්ලේ එක නැ. 4G තියනවා. 11500ක් වගේ මතක. ඊට කලින් ඩුබායි වලින් වයිෆ් ගත්තා Huawei E5770 එකක්. ඒක සතියක් විතර වැඩ කලා.na ban akka kenekta![]()
3G portable wifi එකක් නන් 6000 විතර ගත්තහැකි හබැයි 4G එකක් ගන්නවනන් 12000 වත් වෙනව.
Unity Plaza එකේ ගොඩක් කඩවල තියනව.