portable wifi help - plugin

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මචන්ස්ලා ලංකාවේ පෝටබල් wifi එකක් යන්තන ගෙනියන්න පුළුවන් එකක් කොහෙන්ද කියහන්කෝ ගැනාන්න තියෙන්නේ???

    අර නිකන් කෙලින්ම ප්ලග් ඉන් වගේ එන්නේ
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    33406-3.jpg


    oya wage ewada.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    na ban akka kenekta :lol:
    මම අම්මට අරන් දුන්න මොබිටෙල් එකෙන්. නෙට්වර්ක් අන්ලොක් කරපු එකක්. නුවරින් ගත්තේ. ඩිස්ප්ලේ එක නැ. 4G තියනවා. 11500ක් වගේ මතක. ඊට කලින් ඩුබායි වලින් වයිෆ් ගත්තා Huawei E5770 එකක්. ඒක සතියක් විතර වැඩ කලා.
     

    bnsdfernando

    Junior member
  • Feb 13, 2008
    60
    17
    8
    colombo
    3G portable wifi එකක් නන් 6000 විතර ගත්තහැකි හබැයි 4G එකක් ගන්නවනන් 12000 වත් වෙනව.
    Unity Plaza එකේ ගොඩක් කඩවල තියනව.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    3G portable wifi එකක් නන් 6000 විතර ගත්තහැකි හබැයි 4G එකක් ගන්නවනන් 12000 වත් වෙනව.
    Unity Plaza එකේ ගොඩක් කඩවල තියනව.

    mama UAE walin gatta okak 30Dhs(Rs.1200) walata dan awuruddak witara ati...

    kada karayata gaana waradunada manda. math aran awa
     

    bnsdfernando

    Junior member
  • Feb 13, 2008
    60
    17
    8
    colombo
    1200 නන් ගොඩක් ලාබයි.
    හබැයි ලංකාවෙ කඩ කාරයො කොහොමත් ගාන ඩබ්ල් වගෙ කරල තමා විකුනන්නෙ. eBay එකෙන් හොද 4G portable wifi එකක් 7000 විතර ගෙන්න ගන්න පුලුවන්. හබැයි ඉතින් TRC ගානෙ රස්තියදු වෙන්න වෙනව සමහර විට.