හයිවේස්, තට්ටු බිල්ඩින්, මල් වතු වලට ඉස්සෙල්ලා රටකට ඕන සමාජ සාධාරණය සහ නිසි ආකල්පයෙන් යුතු ජනතාවක් කියන එක මේ සිද්ධියෙන් හොඳට පැහැදිලි වෙනවා
100% true.

මට හිතුන දෙයක්.. බස් එක හෝල්ට් එකේ නවත්තන්න අයින් කලා වෙන්න බැරිද? ඌ එක පාරට දැක්කෙ නැද්ද දන්නෙ නෑනෙ.

කර්මා ඊස් අ බිච් කියන්නේ නිකන් නෙවෙයි.
වෙන්න පුලුවන්.
සමහර වෙලාවට ඩ්‍රයිවර්ට නින්ද ගියා වෙන්න පුලුවන්.
පපුවේ අමාරුවක්වත් ඇවිත් එක පාරට බස් එක කන්ට්‍රෝල් නැති උනා වෙන්න පුලුවන්.
වෙන ලෙඩක් නිසා වෙන මොකක් හරි උනා වෙන්නත් පුලුවන්.
බස් එක නවත්තද්දි පිටිපස්සේ මිනිස්සු මොනාහරි මගුලක් කියවද්දි බස් එක කන්ට්‍රෝල් නැති උනා වෙන්න පුලුවන්.
ඒක පාර්ශ්විකව දෙයක් බලලා තීරණය කරන්න බෑ.
සමහර වෙලාවට ඔය ගෑණි බස් ඩ්‍රයිවර්ගේ කාවහරි මරලා , සාධක නැති නිසා නීතියෙන් ගැලවිලා ඉන්න ගෑණියෙක් වෙන්නත් පුලුවන්.
ඒ මලට ගෑණිව ඕන කමින් හැප්පුවා වෙන්න පුලුවන්.
ඕවා කියන්න බෑ මචන්.
දෙන්නාගේම කර්මය තමා ඕක.
ඒ උනාට අපේ උන්ගේ ටයිටල් එක බලපන්.
මනමාලකම් දාන්න ගිය බස් ඩ්‍රයිවර්ලු.
කොහෙද බන් ඕකේ මනමාලකමක් තියෙන්නේ?
අපේ රටේ මිනිස්සු හරි වෙනස්.
මොනා උනත් දෙන්නාගේම කර්මය මත සිද්ද උන දෙයක් ඕක.
..වෙන්න පුලුවන්.

ඔය ඩ්‍රයිවර් ඔයිට කලිනුත් ඔහොම කරලා තියෙනවා කියලා ඒ පැත්තේ මිනිස්සු කියනවා.උබ ඌව සුද්ද කරන්න මෙතන මහන්සි වෙනවා.
මට හිතුන දෙයක්.. බස් එක හෝල්ට් එකේ නවත්තන්න අයින් කලා වෙන්න බැරිද? ඌ එක පාරට දැක්කෙ නැද්ද දන්නෙ නෑනෙ.
ඔය ඩ්‍රයිවර් ඔයිට කලිනුත් ඔහොම කරලා තියෙනවා කියලා ඒ පැත්තේ මිනිස්සු කියනවා.උබ ඌව සුද්ද කරන්න මෙතන මහන්සි වෙනවා.
![]()
මැරෙනවද බං?
අම්මටසිරි බස් කාරයා හරි කියල සාධාරනීකරනය කරන එවුනුත් ඉන්නවනේ. යකොව් මූ බ්‍රේක් ගහන්න හිතන්නේවත් නෑ. මේ මනුස්සය යන්නේ පාරේ පදිකයන්ගේ කොටසේ. හෝල්ට් එකත් පහු වෙලා. බස් එකේ යන එවුන්ම තමා කියන්නේ මූ දිගටම ගෑනුන්ගේ ඈගට අල්ල අල්ල ආවා කියල. මුන්ට මිනිස්සුන්ගේ ජීවිත වටින්නේ නෑ සත පහකට. දඩුවම් මදි හින්දා තමා මුන් මෙහෙම දගලන්නේ. පිත්තල හන්දියේ කහ ඉරේ මිනිස්සු යටකරපු එකාට පොලිසියෙන් මිනිමෑරුම නඩු දාලා තියෙන්නේ. CCTV සාක්ශි අනුව තමා එහෙම දාලා තියෙන්නේ. ඒවගේ දෙක තුනක් සෙට් වුනා නම් මුන් හෑදෙනව.
මට හිතුන දෙයක්.. බස් එක හෝල්ට් එකේ නවත්තන්න අයින් කලා වෙන්න බැරිද? ඌ එක පාරට දැක්කෙ නැද්ද දන්නෙ නෑනෙ.
එක එකා කියන දේවල් මම දන්නේ නෑ නේ.
මම කිව්වේ ඔතන වෙන්න පුලුවන් කියලා තියෙන දේවල් වල නියැදියාවක් විතරයි.
ඒ පැත්තේ වෙන දේවල් ඔය විඩියෝ එකේ නෑ නේ.
එහෙනම් ඉතින් ඊලගපාර විඩියෝ එකක් දානකොට වෙච්ච එකයි , ඒ පැත්තේ උන් කියන ඒවයි දෙකක් දාන්න ඕන.
![]()
මමත් බැලුවා බන්, මනමාලකම් නෙමෙ හෝල්ට් එකේ නවත්තන්න නෙ යන්නෙ
ඌට කැපුනා වැඩී කියලා තේරෙන කොට හැප්පෙන්න ඔන්න මෙන්න වගේ
අඩුම ගානේ ඌ කඩා ගෙන බිඳ ගෙන නොගිය එක ලොකු දෙයක්
ඉතින් ඒක තමා ඌ කරපු වැරැද්ද.හෝල්ට් එකේ නවත්තනවානම් slow කරගෙන එන්න ඕන.ඌ කරන්නේ හෝල්ට් එක ලග යන ඒ ගෑණිව හප්පගෙන යන එකනේ.