Exclusive For Elakirians..

N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    බෝම්බ සහ රෝස
    11.gif
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අද නම් එපා උනා.. මෙගාබයිට් 300 - 400 ෆිල්ම් දෙක අප්ලෝඩ් කරන්න ගිගා 2.5ක් ගියා :angry::angry::angry:

    4 පාරක් විතර ට්‍රයි කරලා එක ෆිල්ම් එකක් අප්ලෝඩ් කරේ :baffled::baffled:
     
    Joniya

    Active member
  • Oct 10, 2015
    762
    142
    43
    අද නම් එපා උනා.. මෙගාබයිට් 300 - 400 ෆිල්ම් දෙක අප්ලෝඩ් කරන්න ගිගා 2.5ක් ගියා :angry::angry::angry:

    4 පාරක් විතර ට්‍රයි කරලා එක ෆිල්ම් එකක් අප්ලෝඩ් කරේ :baffled::baffled:

    thanks macho kapu kattata ehenam :yes:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,464
    113
    සිංහලේ
    අද නම් එපා උනා.. මෙගාබයිට් 300 - 400 ෆිල්ම් දෙක අප්ලෝඩ් කරන්න ගිගා 2.5ක් ගියා :angry::angry::angry:

    4 පාරක් විතර ට්‍රයි කරලා එක ෆිල්ම් එකක් අප්ලෝඩ් කරේ :baffled::baffled:

    අයි බන් ඒ ??
    open cloud site එකේ අවුලක් ද
    නැත්තන් උබේ connection අවුලක් ද :sorry:

    click n upload වගේ sitesuth ට්‍රයි කරලා බලන්න open cloud අවුලක් නම්
    හැබැයි opencloud වල online බලන්නත් පුළුවන් නිසා අපිට ලේසි :rolleyes::D
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,464
    113
    සිංහලේ
    කාටවත්ම කියන්නේ නැතුව තනියෙන් ම බැලුව
    ඒකේ ජින්ජිබිරිස් කෑලි ටික කෙසේ වෙතත් හොද meaningful කතාවක් නේ බන්
    මට නම් සෑහෙන්න උප්සට් :P
    මේවා අපි නෙමෙයි බන්
    ගෑනුයි බලන්න ඕනේ
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කාටවත්ම කියන්නේ නැතුව තනියෙන් ම බැලුව
    ඒකේ ජින්ජිබිරිස් කෑලි ටික කෙසේ වෙතත් හොද meaningful කතාවක් නේ බන්
    මට නම් සෑහෙන්න උප්සට් :P
    මේවා අපි නෙමෙයි බන්
    ගෑනුයි බලන්න ඕනේ

    සිංහල පරණ සහ 1990-2010 වගේ වෙනකන් ආපු 18+ ෆිල්ම් ගොඩක්ම (90% වගේ) සැහෙන වටිනා ආදර්ශ තියෙන්නේ.
    අර නොරමල් ෆිල්ම් එහෙකට වඩා හොඳ කතාවල් තියෙනවා සමහර එව්වගේ,
     
    • Like
    Reactions: vinura kithmal

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,464
    113
    සිංහලේ

    සිංහල පරණ සහ 1990-2010 වගේ වෙනකන් ආපු 18+ ෆිල්ම් ගොඩක්ම (90% වගේ) සැහෙන වටිනා ආදර්ශ තියෙන්නේ.
    අර නොරමල් ෆිල්ම් එහෙකට වඩා හොඳ කතාවල් තියෙනවා සමහර එව්වගේ,

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අද නම් එපා උනා.. මෙගාබයිට් 300 - 400 ෆිල්ම් දෙක අප්ලෝඩ් කරන්න ගිගා 2.5ක් ගියා :angry::angry::angry:

    4 පාරක් විතර ට්‍රයි කරලා එක ෆිල්ම් එකක් අප්ලෝඩ් කරේ :baffled::baffled:

    කාටවත් කියන්න එපා
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අයි බන් ඒ ??
    open cloud site එකේ අවුලක් ද
    නැත්තන් උබේ connection අවුලක් ද :sorry:

    click n upload වගේ sitesuth ට්‍රයි කරලා බලන්න open cloud අවුලක් නම්
    හැබැයි opencloud වල online බලන්නත් පුළුවන් නිසා අපිට ලේසි :rolleyes::D

    අනේ මන්දා බන්.. සමහර දවස්වලට තමයි ඔය අවුල එන්නේ.. නෙට්වර්ක් එකේ අවුලක් නම් අනිත් සයිට් වලටත් බලපාන්නත් ඕන නේ.. මිඩියා ෆයර් එකේනම් ඩවුන්ලෝඩ් කැන්සල් උනත් ආයි අප් කරද්දි කැන්සල් උන තැනින්මයි ආයේ රිසියුම් වෙන්නේ.. ඒත් ඒකේ ගිගා 50යිනේ දෙන්නේ..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    කාටවත් කියන්න එපා:P:P

    කාටවත්ම කියන්නේ නැතුව තනියෙන් ම බැලුව
    ඒකේ ජින්ජිබිරිස් කෑලි ටික කෙසේ වෙතත් හොද meaningful කතාවක් නේ බන්
    මට නම් සෑහෙන්න උප්සට් :P
    මේවා අපි නෙමෙයි බන්
    ගෑනුයි බලන්න ඕනේ

    මමනම් ඕවයේ කතාව බලන්නේ නෑ බන් :rolleyes::rolleyes::rolleyes:;)