Exclusive For Elakirians..

romesh2008

Member
Nov 21, 2008
14
0
0
සහෝ කලින් කරපු MP3 ත්‍රෙඩ් එකක මම දැක්කා ඔබ රූකාන්ත ගුණතිලක මහත්මයාගේ ඇල්බම් වගයක් විසින් අප්ලෝඩ් කර තිබුණා එම ඇල්බම් එම ස්ථානයෙන් ඉවත් කර ඇති නිසා නැවතත් අප්ලෝඩ් කරන්න හැකී නම් ලොකු උදව්වක්
 

romesh2008

Member
Nov 21, 2008
14
0
0
සුභ පැතුම් ධ්‍රැගන් සහෝ ඉදිරියටත් මේක කරගෙන යමු ඔන්න මගේ ප්‍රොෆයිල් එකත් ගේමක් දීලා නැවත ඕපන් කර ගත්තා
 

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Ehema evunuth tika denek athi Habai real elakiri kollo tika oyath ekka digatama innawa:love::love::love::cool:

    matath hithuna :rofl::P

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    සුර සැප සොයාගෙන යන ගමන් සෝපාකත් බෑවෝ..:P

    නීතිය නිදි වැදිලා තියෙද්දී ඒ ගැන උසාවිය නිහඬයි

    11.gif

    Thankx.......downloading....:):):):)

    pattai ban

    හෙ හේ.. මේ මම.....


    You must spread some Reputation around before giving it to dragon-fighter again.


    සෙනසුරු මාරුව ට දෙන්න හැදුවේ දෙන්න බෑලුනේ..

    බෝම ස්තූතී ඈ...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:



    එළකිරි

    You must spread some Reputation around before giving it to dragon-fighter again.
    :(:(

    B U M P​

    ඕවා ගනන් ගන්න එපා
    REP+++++


    ගණන් ගන්න එපා මචන්...උන්ට වැරදිලා වෙන්න ඇති...:shocked: වටේ ගිහින් ඇවිත් දෙන්නම්...
    You must spread some Reputation around before giving it to dragon-fighter again. :D

    සෝපාක චිත්‍රපටිය දුන්නට ස්තූතියි! :)

    සුභ පැතුම් ධ්‍රැගන් සහෝ ඉදිරියටත් මේක කරගෙන යමු ඔන්න මගේ ප්‍රොෆයිල් එකත් ගේමක් දීලා නැවත ඕපන් කර ගත්තා

    තැන්ක්ස් ඇන්ඩ් වෙල්කම් මචන්ලා :love::love::love:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සහෝ කලින් කරපු MP3 ත්‍රෙඩ් එකක මම දැක්කා ඔබ රූකාන්ත ගුණතිලක මහත්මයාගේ ඇල්බම් වගයක් විසින් අප්ලෝඩ් කර තිබුණා එම ඇල්බම් එම ස්ථානයෙන් ඉවත් කර ඇති නිසා නැවතත් අප්ලෝඩ් කරන්න හැකී නම් ලොකු උදව්වක්

    කලින් ත්‍රෙඩ් කියලා එකක් නෑ මචෝ.. මේක තමයි මගේ එකම ත්‍රෙඩ් එක.. 145වෙනි පිටුව බලන්න එතන ඇති :yes:
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    http://www.elakiri.com/forum/showthread.php?t=1683185&page=40 මෙන්න මේ ත්‍රෙඩ් එකේ තියෙන රූකාන්ත මහත්මයාගේ ඇල්බම් සෙට් එක ගැනයි මම කිවේ සහෝ

    මේ වෙන කෙනෙක්ගේ ත්‍රෙඩ් එකක් මචෝ.. මම ගාව ඇල්බම් 4යි තියෙන්නේ රූකාන්තගේ.. එයින් 2ක් මම හිතන්නේ මම දැනට අප්ලෝඩ් කරලා ඇත්තේ.. නැත්නම් ඒ 4ම ෆිල්ම් ටික දාල ඉවර උන ගමන් දෙන්නම් :yes::cool:
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,303
    2,897
    113


    බෝම්බ හොයා ගෙන එන මිනිස්සුංව ආපහු ත්‍රෙඩ් එක මුලට යවන එක හරිද මං අහන්නේ..:rofl:


    :lol::lol::lol::lol::lol::lol:

    සිරාවටම, ඇයි ඩ්‍රැගා ඔයා අපිට ඔහොම කරන්නේ ???
    :lol::lol::lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,752
    9,443
    113
    හප්පට.. කුණුහරුපෙන් බැනල රෙප් කැපුවේ කවුද යකෝ.?:eek:
    කමියුනිකේෂන් එකක් කරන එකෙක් වෙන්න ඇති.. පව් බං එක අතකට..:yes:



    :rofl: