සූරිය අරණ, සරෝජා, පුංචි සුරංගනාවී..![]()
මේ ෆිල්ම් තුනම බලන්න ගියේ අම්මයි තාත්තයි එක්ක..
මේ වගේ ෆිල්ම් කරන මිනිස්සුන්ට අත දෙන්න ඕනෙ බං හරි නම්..
හැම දෙබසක්ම හැම චරිතයක්ම පට්ට තාත්විකයි..
ඔව් මචන්..
මමත් ඔය වගේ හොද ෆිල්ම් එකක් ආවොත් විතරයි සිංහල ෆිල්ම් බලන්නේ..
නැත්නම් හින්දි, දෙමළ, ඉංග්‍රිසි තමයි






