Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    සූරිය අරණ, සරෝජා, පුංචි සුරංගනාවී..
    11.gif

    මේ ෆිල්ම් තුනම බලන්න ගියේ අම්මයි තාත්තයි එක්ක..:love:
    මේ වගේ ෆිල්ම් කරන මිනිස්සුන්ට අත දෙන්න ඕනෙ බං හරි නම්..:(
    හැම දෙබසක්ම හැම චරිතයක්ම පට්ට තාත්විකයි..:cool:


    ඔව් මචන්..
    මමත් ඔය වගේ හොද ෆිල්ම් එකක් ආවොත් විතරයි සිංහල ෆිල්ම් බලන්නේ..
    නැත්නම් හින්දි, දෙමළ, ඉංග්‍රිසි තමයි :P
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මම ඉල්ලපු "පුංචි සුරංගනාවි" චිත්‍රපටිය දුන්නට ගොඩක් ස්තූතියි! :love:
    "කාටවත් කියන්න එපා" එකත් ඊයෙ ම ගත්තා. ;)

    අපි ව ඉස්කෝලෙන් එක්කන් ගියා බලන්න. :yes:

    :D :D එල එල :love:
     

    sadeeep

    Well-known member
  • Aug 24, 2007
    6,169
    1,014
    113
    www.youtube.com
    Audio CD thiyenwada machan ? ISO image ekak widiyata upload karanna puluwanda ?

    kasun kalhara - haritha nimnaye
    desmand de silva - Gramophone Express Nonstop
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Audio CD thiyenwada machan ? ISO image ekak widiyata upload karanna puluwanda ?

    kasun kalhara - haritha nimnaye
    desmand de silva - Gramophone Express Nonstop

    මේ ත්‍රෙඩ් එකේ වැඩියෙන්ම තියෙන්නේ ඔඩියෝ සිඩි තමයි :D
    සිඩී 350කට වඩා අප්ලෝඩ් කරලා ඇත්තේ
    කසුන්ගේ රැඩිකල් ප්‍රේමයයි, ඩෙස්මන්ගේ නන්ස්ටොප් එකයි අප්ලෝඩ් කරලා ඇත්තේ :yes::yes::cool:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,685
    4,293
    113
    පරණ කළු සුදු ඒවානම් ගොඩක් අඩුවෙන් මචන් තියෙන්නේ :yes:

    අන්න ඒවා තමා ගන්න පුළුවන් ෂොප් එකක් වත් දන්නේ නැද්ද මචන්
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අන්න ඒවා තමා ගන්න පුළුවන් ෂොප් එකක් වත් දන්නේ නැද්ද මචන්

    කොටුවෙ නීරෝ එකේ වගේ බලපන්.. මම ගන්නෙ නැත්තේ පරණ ෆිල්ම් වල සේල් එක අඩු නිසා :rolleyes:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ප්‍රභාකරන් සම්පුර්ණ චිත්‍රපටය VCD rip :love::yes::yes::yes::cool:


    https://openload.co/f/aJUsW6m5MVc/PraBakaraN.mp4


    හිත හොද ඩ්‍රැගා....
    Romba Thanks dear. මම හොය හොය හිටපු එකක් මචන්.

    හැබැයි පොඩි දෙයක් කොල්ලෝ.
    උඹ ඉල්ලන ඉල්ලන එව්ව upload කරන්නයි අපි upload කරන කරන එක download කරන්නයි තියා ගත්තට පොඩ්ඩක් බලපන් ඔය එක එකා උඹවට කෙලවන්න බලයි.
    නීතිමය පැත්ත ගැනත් හොයල බලපන් මයෙ පුතේ.:angry:
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    හිත හොද ඩ්‍රැගා....
    Romba Thanks dear. මම හොය හොය හිටපු එකක් මචන්.

    හැබැයි පොඩි දෙයක් කොල්ලෝ.
    උඹ ඉල්ලන ඉල්ලන එව්ව upload කරන්නයි අපි upload කරන කරන එක download කරන්නයි තියා ගත්තට පොඩ්ඩක් බලපන් ඔය එක එකා උඹවට කෙලවන්න බලයි.
    නීතිමය පැත්ත ගැනත් හොයල බලපන් මයෙ පුතේ.:angry:

    මම ip වෙනස් කරලා ඇමරිකන් අයි පී එකකින් මචන් අප්ලෝඩ් කරන්නේ :rolleyes:;)