New Tank
ටැංකියක් හැදුවා අලුතෙන්
, ගෙදර ඇතුලෙ තියන්න කියලා තමයි හිතාගෙන ඉන්නෙ.
දිග-අඩි 4
පලල- අඩි 1 1/2
උස- අඩි 2
ගෙදර මිනිස්සු නම් දැන්ම බර බරේ දානවා ගේ ඇතුලේ එක එක එවා අටවලා ගෙදර ඉඩ නැතිවේනවා කියලා.

මේ සති අන්තේ ගෙදර ගිහින් ඇවිත් Photos ටිකක් දාන්නම්, එළකිරි මාලු සෙට් එකෙන් ඉස්සරහට Support එකක් ඕනේ ඉතිරි වැඩ ගැන Idea එකක් ගන්න.
ටැංකියක් හැදුවා අලුතෙන්
, ගෙදර ඇතුලෙ තියන්න කියලා තමයි හිතාගෙන ඉන්නෙ.දිග-අඩි 4
පලල- අඩි 1 1/2
උස- අඩි 2
ගෙදර මිනිස්සු නම් දැන්ම බර බරේ දානවා ගේ ඇතුලේ එක එක එවා අටවලා ගෙදර ඉඩ නැතිවේනවා කියලා.

මේ සති අන්තේ ගෙදර ගිහින් ඇවිත් Photos ටිකක් දාන්නම්, එළකිරි මාලු සෙට් එකෙන් ඉස්සරහට Support එකක් ඕනේ ඉතිරි වැඩ ගැන Idea එකක් ගන්න.

.. mam nikan hoyala beluwa.. salt water wede lesi neh ne kiyala thama aquarium walin kiyanne.. 