ELAKIRI MIN MADURA

nokia4n

Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    New Tank

    ටැංකියක් හැදුවා අලුතෙන්:P, ගෙදර ඇතුලෙ තියන්න කියලා තමයි හිතාගෙන ඉන්නෙ.

    දිග-අඩි 4
    පලල- අඩි 1 1/2
    උස- අඩි 2

    ගෙදර මිනිස්සු නම් දැන්ම බර බරේ දානවා ගේ ඇතුලේ එක එක එවා අටවලා ගෙදර ඉඩ නැතිවේනවා කියලා.:rolleyes::rolleyes:

    මේ සති අන්තේ ගෙදර ගිහින් ඇවිත් Photos ටිකක් දාන්නම්, එළකිරි මාලු සෙට් එකෙන් ඉස්සරහට Support එකක් ඕනේ ඉතිරි වැඩ ගැන Idea එකක් ගන්න.
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace

    මමත් ගෙනාව 6ft tank එකක්. මටත් ඔයවගේම තමා
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    මේ ත්‍රෙඩ් එක දිගටම අදිමු මචන්ලා! :):):):):)
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    Ai ban mehema balu wada karanne? mona karatada? :sorry::sorry:

    sWKOoGX.png
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    මමත් ගෙනාව 6ft tank එකක්. මටත් ඔයවගේම තමා

    උබ මොන මාලුද හදන්න ඉන්නේ.. මම නම් ඩිස්කස් එක්ක හොද අරවානේක් දාන්නම් කියලා තමයි හිතගෙන ඉන්නේ.

    ෆිල්ටර් එකක් ගත්තද උබ, මම නම් බැලුවෙ කැනිස්ටර් ෆිල්ටර් එකක් සෙට් කරන්න කියලා අරගෙන..

    ෆොටො දාපන් බලන්න
     
    • Like
    Reactions: maheshsenadheera

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    onna machnla mama den 16 X breeding size and about 2 X mid-size discus + 1 X arawana (1.5 feet) + tank cleanrner (sudu dial akak) hadana kenek... thanks seratama muladi help karapu...

    discus la hadana ona ayata tips

    1)aniwar canister filter 1k danna with activated carbon and ceramic rings
    2) plants hadana apa
    3) sathiyata serayak 25% water change 1k karana, enough

    mata hiti hetiye mool wela saltwater tank 1k heduwa,,,(thama sathiyak wage)

    mulin photos danam :)

    14724480_10205551789072956_5775066101822694387_n.jpg

    14606436_10205551789432965_4158710721431281358_n.jpg

    14650101_10205551789472966_5439018103515158727_n.jpg

    14713704_10205551790152983_5042566657745052106_n.jpg

    14611080_10205551790232985_7412139528210501567_n.jpg

    14713719_10205551790672996_8467911519260041869_n.jpg

    14611133_10205551790752998_2654960205670266240_n.jpg

    14595711_10205551791273011_7275241002458092044_n.jpg

    so , oni deyak GODAK hoyala balala ,,karanna puluwan :) , elakiri ake marine tank mola wedi karanna demme,, marine tank hadana aya inawanm bump 1k danna :)
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    උබ මොන මාලුද හදන්න ඉන්නේ.. මම නම් ඩිස්කස් එක්ක හොද අරවානේක් දාන්නම් කියලා තමයි හිතගෙන ඉන්නේ.

    ෆිල්ටර් එකක් ගත්තද උබ, මම නම් බැලුවෙ කැනිස්ටර් ෆිල්ටර් එකක් සෙට් කරන්න කියලා අරගෙන..

    ෆොටො දාපන් බලන්න

    not a good combination bro..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    mata hiti hetiye mool wela saltwater tank 1k heduwa,,,(thama sathiyak wage)

    mulin photos danam :)

    kohomada bn muhudu maalu gedara hadanne? salt water gedara nethi nisa wede karan yanne kohomada digatama? uba muhuda kittuwada inne :rofl:.. mam nikan hoyala beluwa.. salt water wede lesi neh ne kiyala thama aquarium walin kiyanne.. :dull::dull:

    wistharayak dapan kohomada digatama tank eka maintain karan yanne, monada ganna ona gadget ehema kiyala.. :D
     
    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    උබ මොන මාලුද හදන්න ඉන්නේ.. මම නම් ඩිස්කස් එක්ක හොද අරවානේක් දාන්නම් කියලා තමයි හිතගෙන ඉන්නේ.

    ෆිල්ටර් එකක් ගත්තද උබ, මම නම් බැලුවෙ කැනිස්ටර් ෆිල්ටර් එකක් සෙට් කරන්න කියලා අරගෙන..

    ෆොටො දාපන් බලන්න

    මම idea කරන්නේ ඩිස්කස් & ටෙට්‍රා දාන්න. තව ගෙනාව හොද tea ගස් 2ක්.

    tank එක ඇතුලේ side එකෙන් filter chamber හදල තියන ටැංක එකක් .

    Last edited:

    hansakach

    Well-known member
  • Sep 17, 2006
    812
    36
    48
    Some where on the cyberspace
    onna machnla mama den 16 X breeding size and about 2 X mid-size discus + 1 X arawana (1.5 feet) + tank cleanrner (sudu dial akak) hadana kenek... thanks seratama muladi help karapu...

    discus la hadana ona ayata tips

    1)aniwar canister filter 1k danna with activated carbon and ceramic rings
    2) plants hadana apa
    3) sathiyata serayak 25% water change 1k karana, enough

    mata hiti hetiye mool wela saltwater tank 1k heduwa,,,(thama sathiyak wage)

    mulin photos danam :)

    14724480_10205551789072956_5775066101822694387_n.jpg

    14606436_10205551789432965_4158710721431281358_n.jpg

    14650101_10205551789472966_5439018103515158727_n.jpg

    14713704_10205551790152983_5042566657745052106_n.jpg

    14611080_10205551790232985_7412139528210501567_n.jpg

    14713719_10205551790672996_8467911519260041869_n.jpg

    14611133_10205551790752998_2654960205670266240_n.jpg

    14595711_10205551791273011_7275241002458092044_n.jpg

    so , oni deyak GODAK hoyala balala ,,karanna puluwan :) , elakiri ake marine tank mola wedi karanna demme,, marine tank hadana aya inawanm bump 1k danna :)

    දාන්නකො හොද විස්තරයක් කොහොමද ටැංකි එකේ water maintain කරන්නේ.... filter එක ගැන එහෙම .....
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    887
    382
    83
    Finland
    onna machnla mama den 16 X breeding size and about 2 X mid-size discus + 1 X arawana (1.5 feet) + tank cleanrner (sudu dial akak) hadana kenek... thanks seratama muladi help karapu...

    discus la hadana ona ayata tips

    1)aniwar canister filter 1k danna with activated carbon and ceramic rings
    2) plants hadana apa
    3) sathiyata serayak 25% water change 1k karana, enough

    machan ube discus tank eke photos tikak dapanko, ai ban plants danna epa kiyanne. discuslata plants danna hondai kiyala kiyanawa neda?

    machan uba mokadda use karana Canister eka +UV ekak da? kohenda gaththe. visthara tikak dapankoooo