අයින් එකර මචන් ලොකු අවුලක් උනේ නෑ. ෆුල් ලෙන්ත් එක ගිහින් තිබ්බෙ නෑ ඉතින් පැච් එකක් දාන්න ඕන උන්නෑමෙහෙම්මම තව දුවල ගැලෙව්වනම් හුලන් යන්න ඉඩ තිබ්බලු
![]()
ඒ මචන් ඔය පට්ටල් වල හරි වෑල්ඩින් ශොප් වල හර අර කැපිල යන කූරු වගේ මොනව හරි. ඔය ලොකුවට තිබ්බ එකනම් යටට ඇනිල තිබ්බ ඒත් හිල් වෙන සයිස් නෑ. හොද වෙලාවට. ඒවගේ තව පොඩි පොඩි කූරු කෑලි 10ක් විතර අයින් කරාmonawada bn e thibbe


ඒ මචන් ඔය පට්ටල් වල හරි වෑල්ඩින් ශොප් වල හර අර කැපිල යන කූරු වගේ මොනව හරි. ඔය ලොකුවට තිබ්බ එකනම් යටට ඇනිල තිබ්බ ඒත් හිල් වෙන සයිස් නෑ. හොද වෙලාවට. ඒවගේ තව පොඩි පොඩි කූරු කෑලි 10ක් විතර අයින් කරා![]()

අනේ මන්ද ඔච්චර ඇන අනෙන්න මන් කොහෙ රින්ගුවද මන්දඋඹ කොහේද බං රිංගුවේ..![]()


ඒ මචන් ඔය පට්ටල් වල හරි වෑල්ඩින් ශොප් වල හර අර කැපිල යන කූරු වගේ මොනව හරි. ඔය ලොකුවට තිබ්බ එකනම් යටට ඇනිල තිබ්බ ඒත් හිල් වෙන සයිස් නෑ. හොද වෙලාවට. ඒවගේ තව පොඩි පොඩි කූරු කෑලි 10ක් විතර අයින් කරා![]()
සන්තෝසයි.හොඳ වෙලාවට උඹ ගිහිල්ලා චෙක් කරගත්තේ


බම්ප් මචෝ. මොකෝ දන්නෑ සීන් එකශිංහලු.දැන් ටික දවසකට කලින් මම බයික් එකේ හෙඩ් එක ගැලෙවුවා.ගලවනකොට බයික් එක ස්ටාට් උනා.ආයිත් මම හෙඩ් එක හයිකලාට පස්සේ බයික් එක ස්ටාට් වෙන්නේ නෑනේ බන්.මේකට මොනා වෙලාද මන්දා.අළුතින් ප්ලග් එකක් දැම්මා.හොඳට ස්පාක් වෙනවත් එක්ක.


බම්ප් මචෝ. මොකෝ දන්නෑ සීන් එක![]()
ලග පාත මිකෑනික් කෙනෙක් ලගට ගිහින් බලාගන්න පුලුවන් වෙයිද ? තල්ලු කරන් යන තරමෙ දුර ඉන්න කෙනෙක් නැද්ද ?මටත් හිතාගන්න බෑ බන්.තිබුන විදියටම හයිකලත් එක්ක.කාබ් එකේ අවුලක්ද මන්දා
ලග පාත මිකෑනික් කෙනෙක් ලගට ගිහින් බලාගන්න පුලුවන් වෙයිද ? තල්ලු කරන් යන තරමෙ දුර ඉන්න කෙනෙක් නැද්ද ?
ඉන්න හු$&@^& එක්ක බෑ බන්.හෙඩ් එක ගලවලා දෙන්න කියලා කිවුවම උන්ට ඒක බෑ.දවස් 3-4ක් ගරාජ් එකේ දාලා තිබිලා බැරිම තැන තමා මමම ගැලෙවුවේ.
මෙහෙත් ඉන්නව ජපන්ම අයියල අම්මෝ වචනයක් ගන්න තියෙන අමාරුව උන්ගෙන් 
TDI කොලුවට pm එකක් දාල බලපන් මචන්.ශිංහලු.දැන් ටික දවසකට කලින් මම බයික් එකේ හෙඩ් එක ගැලෙවුවා.ගලවනකොට බයික් එක ස්ටාට් උනා.ආයිත් මම හෙඩ් එක හයිකලාට පස්සේ බයික් එක ස්ටාට් වෙන්නේ නෑනේ බන්.මේකට මොනා වෙලාද මන්දා.අළුතින් ප්ලග් එකක් දැම්මා.හොඳට ස්පාක් වෙනවත් එක්ක.

ඒකනම් ඇත්ත බන්මෙහෙත් ඉන්නව ජපන්ම අයියල අම්මෝ වචනයක් ගන්න තියෙන අමාරුව උන්ගෙන්
TDI කොලුවට pm එකක් දාල බලපන් මචන්.
වෑල් ටික බලපන්... ටැපට් තද නම් බුරුල් කරල පොඩ්ඩ්ස්ක් ලූස්වට තියල බලන්න... ටයිමින් මාරුකරගත්තෙ නෑ නේද?![]()
වෑල් ටික බලතෑකි.
ටැපට් කියන්නේ මොනාද
හයිකරනකොට ටයිමින් චේන් එකනම් කැරකෙවුවා.එහෙම කලාම ටයිමින් වෙනස් වෙනවද බන්



ශිංහලු.දැන් ටික දවසකට කලින් මම බයික් එකේ හෙඩ් එක ගැලෙවුවා.ගලවනකොට බයික් එක ස්ටාට් උනා.ආයිත් මම හෙඩ් එක හයිකලාට පස්සේ බයික් එක ස්ටාට් වෙන්නේ නෑනේ බන්.මේකට මොනා වෙලාද මන්දා.අළුතින් ප්ලග් එකක් දැම්මා.හොඳට ස්පාක් වෙනවත් එක්ක.



වෑල් ටික බලතෑකි.
ටැපට් කියන්නේ මොනාද
හයිකරනකොට ටයිමින් චේන් එකනම් කැරකෙවුවා.එහෙම කලාම ටයිමින් වෙනස් වෙනවද බන්



oya deela thiyenne ganata wade



oya deela thiyenne ganata wade
![]()


බයික් එකට බබා හම්බවෙලා වගේ![]()
