ElaKiri Bajaj Pulsar Fan Club-4

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    FYJVexl.gif

    :lol: :lol: :lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අයින් එකර මචන් ලොකු අවුලක් උනේ නෑ. ෆුල් ලෙන්ත් එක ගිහින් තිබ්බෙ නෑ ඉතින් පැච් එකක් දාන්න ඕන උන්නෑ :cool::cool: මෙහෙම්මම තව දුවල ගැලෙව්වනම් හුලන් යන්න ඉඩ තිබ්බලු :shocked::shocked:

    monawada bn e thibbe
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    monawada bn e thibbe
    ඒ මචන් ඔය පට්ටල් වල හරි වෑල්ඩින් ශොප් වල හර අර කැපිල යන කූරු වගේ මොනව හරි. ඔය ලොකුවට තිබ්බ එකනම් යටට ඇනිල තිබ්බ ඒත් හිල් වෙන සයිස් නෑ. හොද වෙලාවට. ඒවගේ තව පොඩි පොඩි කූරු කෑලි 10ක් විතර අයින් කරා :baffled::baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ මචන් ඔය පට්ටල් වල හරි වෑල්ඩින් ශොප් වල හර අර කැපිල යන කූරු වගේ මොනව හරි. ඔය ලොකුවට තිබ්බ එකනම් යටට ඇනිල තිබ්බ ඒත් හිල් වෙන සයිස් නෑ. හොද වෙලාවට. ඒවගේ තව පොඩි පොඩි කූරු කෑලි 10ක් විතර අයින් කරා :baffled::baffled:

    උඹ කොහේද බං රිංගුවේ.. :angry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒ මචන් ඔය පට්ටල් වල හරි වෑල්ඩින් ශොප් වල හර අර කැපිල යන කූරු වගේ මොනව හරි. ඔය ලොකුවට තිබ්බ එකනම් යටට ඇනිල තිබ්බ ඒත් හිල් වෙන සයිස් නෑ. හොද වෙලාවට. ඒවගේ තව පොඩි පොඩි කූරු කෑලි 10ක් විතර අයින් කරා :baffled::baffled:

    සන්තෝසයි.හොඳ වෙලාවට උඹ ගිහිල්ලා චෙක් කරගත්තේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ශිංහලු.දැන් ටික දවසකට කලින් මම බයික් එකේ හෙඩ් එක ගැලෙවුවා.ගලවනකොට බයික් එක ස්ටාට් උනා.ආයිත් මම හෙඩ් එක හයිකලාට පස්සේ බයික් එක ස්ටාට් වෙන්නේ නෑනේ බන්.මේකට මොනා වෙලාද මන්දා.අළුතින් ප්ලග් එකක් දැම්මා.හොඳට ස්පාක් වෙනවත් එක්ක.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සන්තෝසයි.හොඳ වෙලාවට උඹ ගිහිල්ලා චෙක් කරගත්තේ
    :yes::yes:

    ශිංහලු.දැන් ටික දවසකට කලින් මම බයික් එකේ හෙඩ් එක ගැලෙවුවා.ගලවනකොට බයික් එක ස්ටාට් උනා.ආයිත් මම හෙඩ් එක හයිකලාට පස්සේ බයික් එක ස්ටාට් වෙන්නේ නෑනේ බන්.මේකට මොනා වෙලාද මන්දා.අළුතින් ප්ලග් එකක් දැම්මා.හොඳට ස්පාක් වෙනවත් එක්ක.
    බම්ප් මචෝ. මොකෝ දන්නෑ සීන් එක :nerd::nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මටත් හිතාගන්න බෑ බන්.තිබුන විදියටම හයිකලත් එක්ක.කාබ් එකේ අවුලක්ද මන්දා
    ලග පාත මිකෑනික් කෙනෙක් ලගට ගිහින් බලාගන්න පුලුවන් වෙයිද ? තල්ලු කරන් යන තරමෙ දුර ඉන්න කෙනෙක් නැද්ද ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලග පාත මිකෑනික් කෙනෙක් ලගට ගිහින් බලාගන්න පුලුවන් වෙයිද ? තල්ලු කරන් යන තරමෙ දුර ඉන්න කෙනෙක් නැද්ද ?

    ඉන්න හු$&@^& එක්ක බෑ බන්.හෙඩ් එක ගලවලා දෙන්න කියලා කිවුවම උන්ට ඒක බෑ.දවස් 3-4ක් ගරාජ් එකේ දාලා තිබිලා බැරිම තැන තමා මමම ගැලෙවුවේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉන්න හු$&@^& එක්ක බෑ බන්.හෙඩ් එක ගලවලා දෙන්න කියලා කිවුවම උන්ට ඒක බෑ.දවස් 3-4ක් ගරාජ් එකේ දාලා තිබිලා බැරිම තැන තමා මමම ගැලෙවුවේ.

    ඒකනම් ඇත්ත බන් :angry: මෙහෙත් ඉන්නව ජපන්ම අයියල අම්මෝ වචනයක් ගන්න තියෙන අමාරුව උන්ගෙන් :dull::dull: TDI කොලුවට pm එකක් දාල බලපන් මචන්.
     
    • Like
    Reactions: shaminda peiris

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ශිංහලු.දැන් ටික දවසකට කලින් මම බයික් එකේ හෙඩ් එක ගැලෙවුවා.ගලවනකොට බයික් එක ස්ටාට් උනා.ආයිත් මම හෙඩ් එක හයිකලාට පස්සේ බයික් එක ස්ටාට් වෙන්නේ නෑනේ බන්.මේකට මොනා වෙලාද මන්දා.අළුතින් ප්ලග් එකක් දැම්මා.හොඳට ස්පාක් වෙනවත් එක්ක.

    වෑල් ටික බලපන්... ටැපට් තද නම් බුරුල් කරල පොඩ්ඩ්ස්ක් ලූස්වට තියල බලන්න... ටයිමින් මාරුකරගත්තෙ නෑ නේද?:rolleyes:
     
    • Like
    Reactions: shaminda peiris

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒකනම් ඇත්ත බන් :angry: මෙහෙත් ඉන්නව ජපන්ම අයියල අම්මෝ වචනයක් ගන්න තියෙන අමාරුව උන්ගෙන් :dull::dull: TDI කොලුවට pm එකක් දාල බලපන් මචන්.

    හරියට නිකන් හදාගන්න ආවා වගේ උන්ගේ කතාව.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වෑල් ටික බලපන්... ටැපට් තද නම් බුරුල් කරල පොඩ්ඩ්ස්ක් ලූස්වට තියල බලන්න... ටයිමින් මාරුකරගත්තෙ නෑ නේද?:rolleyes:

    වෑල් ටික බලතෑකි.
    ටැපට් කියන්නේ මොනාද
    හයිකරනකොට ටයිමින් චේන් එකනම් කැරකෙවුවා.එහෙම කලාම ටයිමින් වෙනස් වෙනවද බන්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ශිංහලු.දැන් ටික දවසකට කලින් මම බයික් එකේ හෙඩ් එක ගැලෙවුවා.ගලවනකොට බයික් එක ස්ටාට් උනා.ආයිත් මම හෙඩ් එක හයිකලාට පස්සේ බයික් එක ස්ටාට් වෙන්නේ නෑනේ බන්.මේකට මොනා වෙලාද මන්දා.අළුතින් ප්ලග් එකක් දැම්මා.හොඳට ස්පාක් වෙනවත් එක්ක.

    head eka kiwwe???engime head ekada light ekada???:dull::dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    වෑල් ටික බලතෑකි.
    ටැපට් කියන්නේ මොනාද
    හයිකරනකොට ටයිමින් චේන් එකනම් කැරකෙවුවා.එහෙම කලාම ටයිමින් වෙනස් වෙනවද බන්

    :baffled::baffled::baffled::baffled: oya deela thiyenne ganata wade:dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් එකට බබා හම්බවෙලා වගේ :dull::dull:

    ටයිමින් චේන් එක කැම් එකේ ස්පොකට් එකෙන් පන්නලා කැරකෙව්වද බන්? උඹ ස්ටාර්ට් කරන්න හදද්දි මොකුත් වදින සද්දයක් එහෙම ආවෙ නෑනේද? ආපහු හයිකරනකොට ටයිමින් වෙනස්වෙලානම් උඹේ වාසනාව හොඳනම් වෑල් පිස්ටන් එකේ වැදිල නැතුව ඇති. පොඩ්ඩක් දන්න එකෙක්ට කියල ටයිමින් මාර්ක් වලට තියාගන්න එන්ජින් එක. මංනම් හරියට කියන්න දන්නෙ නෑ මචෝ.:dull: