එල එල පරිස්සමට කරපන්හෙඩ් එකම නේද ගලවන්නෙ කියල සුවර්නේ ? මහ රෑ හින්ද ඇහුවෙ
![]()
හෙඩ් එකම කිවුවට වෑල් තියෙන කෑල්ල ගලවලා බලන්න ඕනි බබා හම්බවෙලාද කියලා.හම්බවෙලා නැත්නම් පැත්තේ තියෙන කවරය ගලවන්න ඕනි.ඊට පස්සේ තමයි ටයිමින් චේන් එක එජස් කරන්න වෙන්නේ.
එල එල පරිස්සමට කරපන්හෙඩ් එකම නේද ගලවන්නෙ කියල සුවර්නේ ? මහ රෑ හින්ද ඇහුවෙ
![]()
ඕක ඔහොමම ගැරෙජ් එකකට ගෙනියන එකතමා හොඳ.![]()
කොහොමද බන් ගෙනිහින් කියන්නේ මම ගැලෙවුවා හයිකරලා දීපන් කියලා.විලිලැජ්ජාවේ සංතෝසේ බෑ
මේකා මාක් නොදා ගලෝලාද
බබා හම්බවෙන්න ඕන වැඩ ටික කරලා.. වෙලාව හොඳනම් පිලිසිඳගෙන නැතුව ඇති.![]()

ඉස්සෙල්ලම ප්ලග් එක ගලෝලා බැලුවා නං හරි මං හිතන්නේ... අනිත් කෑලි ගලවන්න බැරියෑ ඒක ගැලෙව්වට පස්සේ.. තත්වේ බයානකයි නං එතනිං ම හොයන්න පුලුවං වෙයිහෙඩ් එක ගලවන්න එපා. ටැපට් ඇජස්ට් කරන්න තියෙන පියන් දෙක ගලවල බලන ටයිමින් හරිද කියලා. ප්ලග් එක ගලවල, ගියර් එක ටොප් එකට දාලපස්සෙ රෝදෙ කරකවල බලන්න
ඉස්සෙල්ලම ප්ලග් එක ගලෝලා බැලුවා නං හරි මං හිතන්නේ... අනිත් කෑලි ගලවන්න බැරියෑ ඒක ගැලෙව්වට පස්සේ.. තත්වේ බයානකයි නං එතනිං ම හොයන්න පුලුවං වෙයි

මම ගෙනාව ct100 එකෙත් ඔයිල් පිච්චෙනවා. හැබැයි බයික් එක පට්ට පිකප්. අපේ තාත්ත ගාවත් තියෙනවා එකක්. ඒක නිසා මම දන්නවා වෙනසක් නම්. කිසිම වෙනසක් නෑ බන්. ස්ටාට් කරන්නත් අමාරුවක් නෑ. කික් එකේ කකුල තියන් ඉද්දි බහින්නෙත් නෑ බන්. මට කීපදෙනෙක් කිව්වා වෑල් ඔයිල් සීල් සහ පිස්ටන් එකේ ඔයිල් රිංග් එක ගිහින්ද දන්නෙ නෑ කියලා. උඹලා මොකෝ හිතන්නේ?![]()

ප්ලග් එක ගලවල බලපුවාම පේනවා බොක්සර් ct100 වල නම්. අර කප් දෙක ගලවල බැලුවාම පේනවා rocker arms දෙක උඩ පහල යන හැටි. මම ප්ලග් එක ගලවන්න කිව්වෙ ඒක ගැලෙව්වම කම්ප්රෙෂන් නැති නිසා එන්ජිම කරකවන්න ලේසියි.
කෙලවෙන්න හැටියක් නෑ ඕකෙ. වෑල් වල වදින තරමට පිස්ටන් එක එන්නෙ නෑ උඩට
මේකා මාක් නොදා ගලෝලාද![]()
ගේන්න ගිය වෙලාවෙ ටිකක් රේස් කොරල බැලුවෙ නැද්ද සින්හලයෝ ?මම ගෙනාව ct100 එකෙත් ඔයිල් පිච්චෙනවා. හැබැයි බයික් එක පට්ට පිකප්. අපේ තාත්ත ගාවත් තියෙනවා එකක්. ඒක නිසා මම දන්නවා වෙනසක් නම්. කිසිම වෙනසක් නෑ බන්. ස්ටාට් කරන්නත් අමාරුවක් නෑ. කික් එකේ කකුල තියන් ඉද්දි බහින්නෙත් නෑ බන්. මට කීපදෙනෙක් කිව්වා වෑල් ඔයිල් සීල් සහ පිස්ටන් එකේ ඔයිල් රිංග් එක ගිහින්ද දන්නෙ නෑ කියලා. උඹලා මොකෝ හිතන්නේ?![]()

වෑල් ඔයිල් සීල්(වෑල් රබර්) තමා යන්නෙ ගොඩක් වෙලාවට. මාරුකරල දාන්න. වෑල් ටිකත් සුද්දකරල සීට් කරලම දාන්න ඒ එක්කම.

matath oya prashnema thiyenawa.sathiyata oil 1/2k vithara danna oni.hebeyi bike eka nam yanawa yemak
ගේන්න ගිය වෙලාවෙ ටිකක් රේස් කොරල බැලුවෙ නැද්ද සින්හලයෝ ?![]()

රේස් කලා කුකුලෝ. දුමක් කියල නාමයක් තිවුනෙ නෑ ඒ වෙලාවෙ. සේල් එකේ වසලයා ඔයිල් අඩු කරලද කොහෙද. ගෙදර ඇවිල්ල ඔයිල් බාගයක් දැම්මා එතකොට තමා දුම එන්න ගත්තෙ. ගේනකොට එන්ජිමේ කිසිම අවුලක් පේන්න නෑ. original ct100 සද්දෙ ආවෙ![]()

ඕක තමා අපේ ඇම්ඩල එක්ක මුකුත් කොරන්න බෑ බන් 

matath oya prashnema thiyenawa.sathiyata oil 1/2k vithara danna oni.hebeyi bike eka nam yanawa yemak

සුපිරි යෑමක් යන්නෙ 

ඕක තමා අපේ ඇම්ඩල එක්ක මුකුත් කොරන්න බෑ බන්
![]()
උගෙ ගරාජ් එකෙන් අඩුවට හදල දෙන්නම් කියලත් කිව්වා 

මං ඌට කොල් කරල කිව්වා වෙච්ච සන්තෑසිය. ඌ කිව්ව වෙලාවක වරෙන් කියලා. මම ගියා. ඌ තව රුපියල් දෙදහක් දුන්න මටඋගෙ ගරාජ් එකෙන් අඩුවට හදල දෙන්නම් කියලත් කිව්වා
දැන් කේස් එක මේකෙ ඔයිල් පිච්චෙන්නෙ ඔයිල් සීල් ගිහින්ද නැත්නම් ගෙවිලද කියල හරියටම තීරනය කරන එක.
දුම දාන එක ඇර කිසි අවුලක් නෑ බන්. දවස ගානෙ පදිනවත් එක්ක මම. උදේට වන්-කික් ස්ටාට්![]()

CB පවුලේ අලුතෙන් කන්ටිනියු වෙන CB1100 හාදයගෙ වීඩියෝ එකක්. ලස්සනයි නේද බ්රෝ ? කන්න හිතෙනව
![]()