ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල එල පරිස්සමට කරපන් :) හෙඩ් එකම නේද ගලවන්නෙ කියල සුවර්නේ ? මහ රෑ හින්ද ඇහුවෙ :oo::oo::P:P

    හෙඩ් එකම කිවුවට වෑල් තියෙන කෑල්ල ගලවලා බලන්න ඕනි බබා හම්බවෙලාද කියලා.හම්බවෙලා නැත්නම් පැත්තේ තියෙන කවරය ගලවන්න ඕනි.ඊට පස්සේ තමයි ටයිමින් චේන් එක එජස් කරන්න වෙන්නේ.
     
    • Like
    Reactions: agrmrs

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොහොමද බන් ගෙනිහින් කියන්නේ මම ගැලෙවුවා හයිකරලා දීපන් කියලා.විලිලැජ්ජාවේ සංතෝසේ බෑ

    හෙඩ් එක ගලවන්න එපා. ටැපට් ඇජස්ට් කරන්න තියෙන පියන් දෙක ගලවල බලන ටයිමින් හරිද කියලා. ප්ලග් එක ගලවල, ගියර් එක ටොප් එකට දාලපස්සෙ රෝදෙ කරකවල බලන්න
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙඩ් එක ගලවන්න එපා. ටැපට් ඇජස්ට් කරන්න තියෙන පියන් දෙක ගලවල බලන ටයිමින් හරිද කියලා. ප්ලග් එක ගලවල, ගියර් එක ටොප් එකට දාලපස්සෙ රෝදෙ කරකවල බලන්න
    ඉස්සෙල්ලම ප්ලග් එක ගලෝලා බැලුවා නං හරි මං හිතන්නේ... අනිත් කෑලි ගලවන්න බැරියෑ ඒක ගැලෙව්වට පස්සේ.. තත්වේ බයානකයි නං එතනිං ම හොයන්න පුලුවං වෙයි
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඉස්සෙල්ලම ප්ලග් එක ගලෝලා බැලුවා නං හරි මං හිතන්නේ... අනිත් කෑලි ගලවන්න බැරියෑ ඒක ගැලෙව්වට පස්සේ.. තත්වේ බයානකයි නං එතනිං ම හොයන්න පුලුවං වෙයි

    ප්ලග් එක ගලවල බලපුවාම පේනවා බොක්සර් ct100 වල නම්. අර කප් දෙක ගලවල බැලුවාම පේනවා rocker arms දෙක උඩ පහල යන හැටි. මම ප්ලග් එක ගලවන්න කිව්වෙ ඒක ගැලෙව්වම කම්ප්‍රෙෂන් නැති නිසා එන්ජිම කරකවන්න ලේසියි.

    කෙලවෙන්න හැටියක් නෑ ඕකෙ. වෑල් වල වදින තරමට පිස්ටන් එක එන්නෙ නෑ උඩට
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම ගෙනාව ct100 එකෙත් ඔයිල් පිච්චෙනවා. හැබැ‍යි බයික් එක පට්ට පිකප්. අපේ තාත්ත ගාවත් තියෙනවා එකක්. ඒක නිසා මම දන්නවා වෙනසක් නම්. කිසිම වෙනසක් නෑ බන්. ස්ටාට් කරන්නත් අමාරුවක් නෑ. කික් එකේ කකුල තියන් ඉද්දි බහින්නෙත් නෑ බන්. මට කීපදෙනෙක් කිව්වා වෑල් ඔයිල් සීල් සහ පිස්ටන් එකේ ඔයිල් රිංග් එක ගිහින්ද දන්නෙ නෑ කියලා. උඹලා මොකෝ හිතන්නේ? :oo::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    වෑල් ඔයිල් සීල්(වෑල් රබර්) තමා යන්නෙ ගොඩක් වෙලාවට. මාරුකරල දාන්න. වෑල් ටිකත් සුද්දකරල සීට් කරලම දාන්න ඒ එක්කම.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මම ගෙනාව ct100 එකෙත් ඔයිල් පිච්චෙනවා. හැබැ‍යි බයික් එක පට්ට පිකප්. අපේ තාත්ත ගාවත් තියෙනවා එකක්. ඒක නිසා මම දන්නවා වෙනසක් නම්. කිසිම වෙනසක් නෑ බන්. ස්ටාට් කරන්නත් අමාරුවක් නෑ. කික් එකේ කකුල තියන් ඉද්දි බහින්නෙත් නෑ බන්. මට කීපදෙනෙක් කිව්වා වෑල් ඔයිල් සීල් සහ පිස්ටන් එකේ ඔයිල් රිංග් එක ගිහින්ද දන්නෙ නෑ කියලා. උඹලා මොකෝ හිතන්නේ? :oo::baffled::baffled:

    matath oya prashnema thiyenawa.sathiyata oil 1/2k vithara danna oni.hebeyi bike eka nam yanawa yemak
     
    Piston eka udatama enawa bun
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    ගේන්න ගිය වෙලාවෙ ටිකක් රේස් කොරල බැලුවෙ නැද්ද සින්හලයෝ ? :angry::angry::angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වෑල් ඔයිල් සීල්(වෑල් රබර්) තමා යන්නෙ ගොඩක් වෙලාවට. මාරුකරල දාන්න. වෑල් ටිකත් සුද්දකරල සීට් කරලම දාන්න ඒ එක්කම.

    ඔව් නේද.. වෑල් රබර් ලික් වෙන්න ඉඩ තියෙනව ගොඩක් දුරට. කර කර සද්දෙකුත් එනවා ඔයිල් රිංග් එක ගොහින්ද දන්නෙ නෑ. අනික එයා ෆිල්ටරේ ඉර එලිය දැකල නෑ අවුරුදු ගානකින් :dull:

    matath oya prashnema thiyenawa.sathiyata oil 1/2k vithara danna oni.hebeyi bike eka nam yanawa yemak

    ගලවපු වෙලාවෙ බැලුවෙ නැද්ද බෝර් එක ගෙවිලද කියල? අපරාදෙ ඒ වෙලාවෙ හෙඩ් එක හදල රිංග් සෙට් එකක් දාලම දාන්න තිබ්බේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගේන්න ගිය වෙලාවෙ ටිකක් රේස් කොරල බැලුවෙ නැද්ද සින්හලයෝ ? :angry::angry::angry:

    රේස් කලා කුකුලෝ. දුමක් කියල නාමයක් තිවුනෙ නෑ ඒ වෙලාවෙ. සේල් එකේ වසලයා ඔයිල් අඩු කරලද කොහෙද. ගෙදර ඇවිල්ල ඔයිල් බාගයක් දැම්මා එතකොට තමා දුම එන්න ගත්තෙ. ගේනකොට එන්ජිමේ කිසිම අවුලක් පේන්න නෑ. original ct100 සද්දෙ ආවෙ :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රේස් කලා කුකුලෝ. දුමක් කියල නාමයක් තිවුනෙ නෑ ඒ වෙලාවෙ. සේල් එකේ වසලයා ඔයිල් අඩු කරලද කොහෙද. ගෙදර ඇවිල්ල ඔයිල් බාගයක් දැම්මා එතකොට තමා දුම එන්න ගත්තෙ. ගේනකොට එන්ජිමේ කිසිම අවුලක් පේන්න නෑ. original ct100 සද්දෙ ආවෙ :baffled:

    :shocked::shocked: ඕක තමා අපේ ඇම්ඩල එක්ක මුකුත් කොරන්න බෑ බන් :dull::dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :shocked::shocked: ඕක තමා අපේ ඇම්ඩල එක්ක මුකුත් කොරන්න බෑ බන් :dull::dull:

    මං ඌට කොල් කරල කිව්වා වෙච්ච සන්තෑසිය. ඌ කිව්ව වෙලාවක වරෙන් කියලා. මම ගියා. ඌ තව රුපියල් දෙදහක් දුන්න මට :rofl: උගෙ ගරාජ් එකෙන් අඩුවට හදල දෙන්නම් කියලත් කිව්වා :rofl:

    දැන් කේස් එක මේකෙ ඔයිල් පිච්චෙන්නෙ ඔයිල් සීල් ගිහින්ද නැත්නම් ගෙවිලද කියල හරියටම තීරනය කරන එක. :angry:

    දුම දාන එක ඇර කිසි අවුලක් නෑ බන්. දවස ගානෙ පදිනවත් එක්ක මම. උදේට වන්-කික් ස්ටාට් :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මං ඌට කොල් කරල කිව්වා වෙච්ච සන්තෑසිය. ඌ කිව්ව වෙලාවක වරෙන් කියලා. මම ගියා. ඌ තව රුපියල් දෙදහක් දුන්න මට :rofl: උගෙ ගරාජ් එකෙන් අඩුවට හදල දෙන්නම් කියලත් කිව්වා :rofl:

    දැන් කේස් එක මේකෙ ඔයිල් පිච්චෙන්නෙ ඔයිල් සීල් ගිහින්ද නැත්නම් ගෙවිලද කියල හරියටම තීරනය කරන එක. :angry:

    දුම දාන එක ඇර කිසි අවුලක් නෑ බන්. දවස ගානෙ පදිනවත් එක්ක මම. උදේට වන්-කික් ස්ටාට් :P

    ආහ් එලනෙ. ඒක කන්ෆර්ම් කරගෙන හදලම දාපන් වැඩේ ගොඩනෙ :yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    CB පවුලේ අලුතෙන් කන්ටිනියු වෙන CB1100 හාදයගෙ වීඩියෝ එකක්. ලස්සනයි නේද බ්‍රෝ ? කන්න හිතෙනව :love::love:

    Honda-CB1100-Deluxe-static-2.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    CB පවුලේ අලුතෙන් කන්ටිනියු වෙන CB1100 හාදයගෙ වීඩියෝ එකක්. ලස්සනයි නේද බ්‍රෝ ? කන්න හිතෙනව :love::love:

    Honda-CB1100-Deluxe-static-2.jpg

    මං කලිනුත් කිව්ව ගන්න පුලුවන් වුනොත් ඕකක් තමා ගන්නෙ කියලා ඕක මුලින්ම එලියට ආවමත්. පට්ට ආසයි මං.:love::love::love: