මම අතපාන්න ඉල්ලන්න යන්නේ නෑ බන්.. දෙන දෙයක් සතුටෙන් භාරගන්නවා
තව මාස දෙකක් තුනක් ඇද්දොත් අප්ලෝඩ් කරන්න දෙයක් ඉතුරුවෙන එකක් නෑ![]()


අද මම ලබන මාසෙට දෙන්න හිතන් සරාගි හාඩ් එකට කොපි කරන්න හැදුවා
සොරි.කොම් ඒක කොපි වෙන්නෙත් නෑ.. සිඩී එක ඩැමේජ් වගේ..
යුවති පති
දරු උපත දෙන්නම්![]()
Thank you
+8
bumpzz









ත්රෙඩ් එකේ කමන්ට් කරන අය අඩු උනාට ත්රෙඩ් එකට ෆයිල් එකක් දාලා දවසක් ඇතුලත අවම 17 දෙනෙක්වත් ඩවුන්ලෝඩ් කරගන්නවා![]()



355.අජිත් මුතුකුමාරණ - සුදු අරලියා මල 2 සදාකාලිකයි ආදරේ
http://www.mediafire.com/file/o1o6oo7aw2c7cej/Sada_kalikai_ardare_Sudu_Araliyamala-2.rar
අජිත් පීස්
ගත්තා කියල නිකන්වත් කියාගෙන යන්නෙ නැති එකනම් හොඳ මදි හැබැයි..
මේ දවස් දෙක තුනේ මමත් ටිකක් හිර උනා බං..
ඉස්සරහ සතියත් ගොඩක් දුරට එහෙම වෙයි..


bump bump
Bump...
bump
mat me commend ekak wat nodammatta...meke tibba sahena dewal dwn kala bn....hoya// dwn kala...
