Exclusive For Elakirians..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    music-06.jpg

    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    :shocked::love::love::love::love::yes::cool:
    මම අතපාන්න ඉල්ලන්න යන්නේ නෑ බන්.. දෙන දෙයක් සතුටෙන් භාරගන්නවා :)
    තව මාස දෙකක් තුනක් ඇද්දොත් අප්ලෝඩ් කරන්න දෙයක් ඉතුරුවෙන එකක් නෑ :P

    :love::love:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,901
    20,069
    113
    Panadura
    අද මම ලබන මාසෙට දෙන්න හිතන් සරාගි හාඩ් එකට කොපි කරන්න හැදුවා :rolleyes:
    :no::dull::( සොරි.කොම් ඒක කොපි වෙන්නෙත් නෑ.. සිඩී එක ඩැමේජ් වගේ..

    යුවති පති
    දරු උපත දෙන්නම් :rolleyes:

    ;) ;) ;)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ත්‍රෙඩ් එකේ කමන්ට් කරන අය අඩු උනාට ත්‍රෙඩ් එකට ෆයිල් එකක් දාලා දවසක් ඇතුලත අවම 17 දෙනෙක්වත් ඩවුන්ලෝඩ් කරගන්නවා :rolleyes::rolleyes::frown:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ත්‍රෙඩ් එකේ කමන්ට් කරන අය අඩු උනාට ත්‍රෙඩ් එකට ෆයිල් එකක් දාලා දවසක් ඇතුලත අවම 17 දෙනෙක්වත් ඩවුන්ලෝඩ් කරගන්නවා :rolleyes::rolleyes::frown:

    ගත්තා කියල නිකන්වත් කියාගෙන යන්නෙ නැති එකනම් හොඳ මදි හැබැයි..:baffled:
    මේ දවස් දෙක තුනේ මමත් ටිකක් හිර උනා බං..:(
    ඉස්සරහ සතියත් ගොඩක් දුරට එහෙම වෙයි..:dull:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ගත්තා කියල නිකන්වත් කියාගෙන යන්නෙ නැති එකනම් හොඳ මදි හැබැයි..:baffled:
    මේ දවස් දෙක තුනේ මමත් ටිකක් හිර උනා බං..:(
    ඉස්සරහ සතියත් ගොඩක් දුරට එහෙම වෙයි..:dull:

    අවුලක් නෑ මචන්.. මමත් දැන් දවසට එක ඇල්බම් එකයි දාන්නේ :D
    මේ දවස්වල ටීවි සිරිස් පෝලිමක් බානවා :P