Left Side eke thiyena godak ewa hodai wage
ඔය මගේ z2 එකෙනුයි යාලුවෙක් ගෙ S4 එකෙනුඉ ගත්ත photos ටිකක් තියෙන්නෙ.
කියන්න දුකයි මචන් z2 එක තමයි Right side එකෙ තියෙන්නෙ.
S4 එක තමයි Left Side එකේ තියෙන්නෙ.
අපි කොච්චර සම්සුඞ් ලට බන්නත් උන්ගෙ Cam මාර Quality. Colourful ගතිය වඩි.
Sony එකෙ පොට්ට පාටක් තියෙන්නෙ Natural ගතිය වඩි.
ඒ උනාට Samsung පවිච්චි කරන්නෙත් Sony සෙන්සොර් එකක් Galaxy S4, Note 4, S6.
අනික Zoom කරනකොට Sony එක Blur වෙන සම්බාවිතාව වඩි. ඉක්මනටම blur වෙනවා. මෙක උන්ගෙ cam software එකේ අවුලක් ද දන්නෙ නැ. ගොඩක් එවුන් කියල තියෙනවා. ඔය blur වෙන scene එක.
හැබයි ඉතින් මන් ගහපු සුපිරි photos තියෙනව z2 එකෙන්. Mobile Photography club එකේ බලපන් අන්තිම හරියෙ.
පෝකර් ෆේස් 
