Xperia Z2 Official Android Lollipop 5.0 update

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Left Side eke thiyena godak ewa hodai wage

    ඔය මගේ z2 එකෙනුයි යාලුවෙක් ගෙ S4 එකෙනුඉ ගත්ත photos ටිකක් තියෙන්නෙ.
    කියන්න දුකයි මචන් z2 එක තමයි Right side එකෙ තියෙන්නෙ.
    S4 එක තමයි Left Side එකේ තියෙන්නෙ.
    අපි කොච්චර සම්සුඞ් ලට බන්නත් උන්ගෙ Cam මාර Quality. Colourful ගතිය වඩි.
    Sony එකෙ පොට්ට පාටක් තියෙන්නෙ Natural ගතිය වඩි.

    ඒ උනාට Samsung පවිච්චි කරන්නෙත් Sony සෙන්සොර් එකක් Galaxy S4, Note 4, S6.

    අනික Zoom කරනකොට Sony එක Blur වෙන සම්බාවිතාව වඩි. ඉක්මනටම blur වෙනවා. මෙක උන්ගෙ cam software එකේ අවුලක් ද දන්නෙ නැ. ගොඩක් එවුන් කියල තියෙනවා. ඔය blur වෙන scene එක​.

    හැබයි ඉතින් මන් ගහපු සුපිරි photos තියෙනව z2 එකෙන්. Mobile Photography club එකේ බලපන් අන්තිම හරියෙ.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අලේ... මගේ G3 එකේ නම් සිංහල සුපිරියට වැඩ. කොටන්න නම් අර භාෂා ලංකා එකේ ඇප් එක දාගත්තා. සෝනි වල අප්ඩේට් ස්ලෝ බං. මම ලොලිපොප් දාගත්තේ එක සීත දවසක. ඔව්. අද වාගේ මතකයි. දෙසැම්බර් 23. ඉතින් බලහන්කෝ සෝනි වලයි එල්ජී වලයි වෙනස. අර ගොබ්බ සැම්සුන් වගේ නෙවේ. මේකත් කොරියන්. ඒ උනාට සැම්සුන් නම් ලගින් තියන්න බෑ. මම ඔය කිසිම ඉස්ටැමිනෙක් නොදා දවස් දෙකක් අදිනවා light usage නම්. හාඩ්කෝ පැය 6ක් වගේ. හාඩ්කෝ කියුවේ ගේම් මර මර, පොටෝ ගහ ගහ, වීඩියෝ කර කර, 4G පාවිච්චි කරලා. මොකද ඩිස්ප්ලේ එක QHD නිසා ෆෝන් display එක ටිකක් රත් වෙනවා.බැටරි අපිටම මාරු කරගන්න පුලුවන් සීල් නෙවෙයි. ඒක නිසා ටිකක් water proof නෑ. හැබැයි මෙන්න මූ පෙන්නනවා පුලුවන් කියලා.



    :baffled: පෝකර් ෆේස් :oo: