convert කරන්න කියක් විතර යයිද බන්. ...convert කරන 1න් vehicle 1ට impact 1k නැද්ද බන්...ඕකට 2C-3C හරි 4D56 හරි ඩීසල් එන්ජිමක් තියාගත්ත නම් පට්ට
convert කරන්න කියක් විතර යයිද බන්. ...convert කරන 1න් vehicle 1ට impact 1k නැද්ද බන්...ඕකට 2C-3C හරි 4D56 හරි ඩීසල් එන්ජිමක් තියාගත්ත නම් පට්ට
convert කරන්න කියක් විතර යයිද බන්. ...convert කරන 1න් vehicle 1ට impact 1k නැද්ද බන්...
මට හිතුනා මොකාක් හරි සීන් එකක් ඇති කියලා....ඕක මචං 95 ඔක්ටේන් පෙට්‍රල් ගහලා ඒත් බැයිනං ඩීසල් කන්වර්ට් කරලා වත් හදාගන්න බැයිද ලුක් එකයි ඔපරේෂන්ස් ටිකයි බැලුවම අරං ඩීසල් කන්වර්ට් කරගත්තත් පාඩු නෑ කියලා හිතෙනවා සිහල්ලු

එන්ජින් තියන්න වාහන ගන්න එපා මචං.....ආපහු විකුනද්දී උඹට පාඩුයි. උඹ ඕක අරන් එන්ජිමක් තියන්න කරන වියදම එක්ක බැලුවම පට්ට පාඩුවක් එක්ක දෙන්න වෙන්නේ
අනික වාහනේ ජාතකේ කලවම් උනාම කොහොමත් මාකට් නෑ



98 Octane ඕනලු, ලංකාවේ 95 කියන්නෙත් හරියට බැලුවොත් 92 වගේ නේ, MPFI එන්ජින් එකක් තිබ්බොත් හරි![]()


GDI වලට ලංකාවෙ පොල්තෙල් හරියන්නෙ නෑ නෙහ්,
කොහොමත් Mitsubishi හෙන fail වාහන තියෙන්නේ ඔක්කොම වගේ........කොල්ලෙක්ට හරියන යකෙක් වගේ වැඩගන්න ඕව හරියන්නේ නෑ
හා