Mitsubishi Pajero io GDI

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ඕකට 2C-3C හරි 4D56 හරි ඩීසල් එන්ජිමක් තියාගත්ත නම් පට්ට
    convert කරන්න කියක් විතර යයිද බන්. ...convert කරන 1න් vehicle 1ට impact 1k නැද්ද බන්...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    convert කරන්න කියක් විතර යයිද බන්. ...convert කරන 1න් vehicle 1ට impact 1k නැද්ද බන්...

    3C එකක් තියන්න නම් අඩුම 4-5ක් වත් යයි. impact එකක් නම් නෑ ඔය ඔක්කොම පැසෙන්ජර් වාහන වලට හදපු ඩීසල් එන්ජින් නේ. එක්කො GDI නැති නිකම් Pajero IO එකක් ගන්න. නැත්නම් toyota rav4 එකක් වගේ බලන්න. එහෙම නැත්නම් පලත්සභා පැජරෝ V sticker Turbo intercooler එකක්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    මට හිතුනා මොකාක් හරි සීන් එකක් ඇති කියලා....ඕක මචං 95 ඔක්ටේන් පෙට්‍රල් ගහලා ඒත් බැයිනං ඩීසල් කන්වර්ට් කරලා වත් හදාගන්න බැයිද ලුක් එකයි ඔපරේෂන්ස් ටිකයි බැලුවම අරං ඩීසල් කන්වර්ට් කරගත්තත් පාඩු නෑ කියලා හිතෙනවා සිහල්ලු

    එන්ජින් තියන්න වාහන ගන්න එපා මචං.....ආපහු විකුනද්දී උඹට පාඩුයි. උඹ ඕක අරන් එන්ජිමක් තියන්න කරන වියදම එක්ක බැලුවම පට්ට පාඩුවක් එක්ක දෙන්න වෙන්නේ :dull:

    අනික වාහනේ ජාතකේ කලවම් උනාම කොහොමත් මාකට් නෑ :no:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    එන්ජින් තියන්න වාහන ගන්න එපා මචං.....ආපහු විකුනද්දී උඹට පාඩුයි. උඹ ඕක අරන් එන්ජිමක් තියන්න කරන වියදම එක්ක බැලුවම පට්ට පාඩුවක් එක්ක දෙන්න වෙන්නේ :dull:

    අනික වාහනේ ජාතකේ කලවම් උනාම කොහොමත් මාකට් නෑ :no:

    :yes::yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    GDI වලට ලංකාවෙ පොල්තෙල් හරියන්නෙ නෑ නෙහ්,

    කොහොමත් Mitsubishi හෙන fail වාහන තියෙන්නේ ඔක්කොම වගේ........කොල්ලෙක්ට හරියන යකෙක් වගේ වැඩගන්න ඕව හරියන්නේ නෑ :cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    කොහොමත් Mitsubishi හෙන fail වාහන තියෙන්නේ ඔක්කොම වගේ........කොල්ලෙක්ට හරියන යකෙක් වගේ වැඩගන්න ඕව හරියන්නේ නෑ :cool:

    :lol: හා