මචංල මේක ගැන දන්නවද උබල? මම උන්ගෙ site එකේ නම් බැලුව සුපිරියට හදනව වගේ. මාර ආසයි මේවගෙ එකක ඉගෙනගන්න මේක හදල ඉවර වෙනකොට කොච්චර වයස ගියත්. මේක තාම හදනවද බන්? හැම මගුලම තියනව වගේ.
http://nsbm.lk/green-university
http://nsbm.lk/green-university


