හුටා... අපේ කාර් එකේ ෆිල්ටරේකුත් ඔයිට වඩා පොඩ්ඩයි වැඩි...![]()
සිරාවට බන්.
මම දැන් වැඩ කරන මාමලාගේ ෂොප් එකේ ඔක්කොම ෆිල්ටර් වගේ බැලුව හරියන ජපන් එකක් හරි ඉන්දුනිශියන් එකක් හරි තියෙනවද කියලත්.
පොඩ්ඩක් ලොකු ඒවා තියෙන්නේ.කපලා එහෙම දාන්න පුලුවන්ද බලන්න ඕනේ.
දැනට නම් ජානක එකෙන් 350/- 1 අරන් දාන එකයි කරන්නේ











