ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැලා
    ටයිමින් චේන් කේස් එක ගැන මාව දැනුවත් කලාට බෝහොම ස්තූතියි.ඒ වගේම අනිත් උන්ටත් බොහොම ස්තූතියි
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අපිනම් හුළං අල්ල අල්ල ඉන්නෙ නෑ විසික්කරල අලුත් එකක් දානව මිසක. රුපියල් 200යි ෆිල්ටරේ ස්පොන්ජ් කෑල්ල :rofl::rofl:

    අඩෝ මගේ ඩිස්කවරි 125 ST එකේ තියෙන්නෙත් මේ වගේ ෆිල්ටරයක්.
    සල්ලි වලින්ම 1500 විතර වෙනවා බන් :shocked:

    part_no._ss7004b_bajaj_discover_m_air_filter.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕ දැන් රෙද්ද උස්සන් ඇත්තේ
    දුවන් එන්න..

    කෝ බඩා.. :lol:

    අඩෝ පලුසර් ක්ලබ් 5 පටන් ගැනිමේ ප්‍රීතිය වෙනුවෙන් වත් ටුවර් එකක් යමල්ලා කෝ.. :growl:

    යමුකෝ....:D:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ මගේ ඩිස්කවරි 125 ST එකේ තියෙන්නෙත් මේ වගේ ෆිල්ටරයක්.
    සල්ලි වලින්ම 1500 විතර වෙනවා බන් :shocked:

    part_no._ss7004b_bajaj_discover_m_air_filter.jpg

    හුටා... අපේ කාර් එකේ ෆිල්ටරේකුත් ඔයිට වඩා පොඩ්ඩයි වැඩි...:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැලා
    ටයිමින් චේන් කේස් එක ගැන මාව දැනුවත් කලාට බෝහොම ස්තූතියි.ඒ වගේම අනිත් උන්ටත් බොහොම ස්තූතියි

    උඹ තනියම වැඩේ කරගත්ත කියන්නෙ ලොකු දෙයක් මචන්... :yes: එල.:cool::cool::cool:

    මාත් පලවෙනි වතාවට මොකක්හරි ගැලෙව්වම ඔහොම තමා.:baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපිනම් හුළං අල්ල අල්ල ඉන්නෙ නෑ විසික්කරල අලුත් එකක් දානව මිසක. රුපියල් 200යි ෆිල්ටරේ ස්පොන්ජ් කෑල්ල :rofl::rofl:
    :shocked::shocked::eek::eek:

    කීයක්ද බන් ඕක :oo::oo:
    මෙහෙ ගනන්නම් කොහොමද දන්නෑ නෙට් එකේ තිබ්බ ඒවගෙ නම් $10-$20 අතර වගේ තිබ්බෙ ජෙනුයින් එකක්. පොඩි ස්පොන්ජ් කෑල්ලක් බන් 2" x 1" විතර :baffled::baffled:

    malakada kala wage thiyenne tankiye malakada :eek::eek::eek::eek:tikada?
    නෑ බොල ඔය ඒකෙ වගේ වක්කරල එන ගම් එක

    lagtime2000-img600x450-1466825875z703dz21764.jpg

    අඩෝ පිටු 1000යි..ඩිස්ටි ඩිඩිං... :D :D
    :eek::eek::cool::cool:

    ගෙවිලා තිබුනේ නෑ බන්.අද හවස ආයිත් ගැලෙවුවා.ටයිමින් චේන් එකේ තමයි අවුල තිබුනේ.මම හරියට ටයිමින් තියලා හයිකලා.දැන් බඩු වැඩ
    එල එල මචන් ගොඩ දාගත්තනම් :cool::cool:

    ලග පාත තැනකට යමල්ලා
    ගම්පහ පැත්තේ කන්දක් තිබුනා උඩ පන්සලක්ද කොහේද තීන නම මතක නෑ මං අහලා කියන්නම්.. එහේ යමන් :eek:
    වාරණ ? පිලිකුත්තුව ? මාලිගාතැන්න ? මට කිලෝමීටර් කීපයයි බන් :dull::dull:එතකොට ඒක ට්‍රිප් එකක් වෙනවද ? :angry::angry:

    අඩෝ මගේ ඩිස්කවරි 125 ST එකේ තියෙන්නෙත් මේ වගේ ෆිල්ටරයක්.සල්ලි වලින්ම 1500 විතර වෙනවා බන් :shocked:
    :shocked::shocked::eek::eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :shocked::shocked::eek::eek:

    එල එල මචන් ගොඩ දාගත්තනම් :cool::cool:

    වාරණ ? පිලිකුත්තුව ? මාලිගාතැන්න ? මට කිලෝමීටර් කීපයයි බන් :dull::dull:එතකොට ඒක ට්‍රිප් එකක් වෙනවද ? :angry::angry:

    :shocked::shocked::eek::eek:

    :cool::cool:
    ඒක තමයි මාත් කිවුවේ.ටිකක් දුරකට යමන් කියලා.අඩුම තරමේ 100 වත්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool::cool:
    ඒක තමයි මාත් කිවුවේ.ටිකක් දුරකට යමන් කියලා.අඩුම තරමේ 100 වත්

    ලබන මාසෙ මුල. මටත් ඔක්කොම වැඩ ඉවරයි මේ මාසෙ ඉවර වෙද්දි...